Most awesome fight scene ever made

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :eek: :eek: Most awesome fight scene ever made :eek: :eek:

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    උබලා ගාවත් මේ වගේ Awesome fight scene තියනම් අපිටත් බලාගන්න එක්ක දාන්න.

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    shit වෙන්න ඇති නමුත් tamil nadu එවුන් අළුත් දෙයක් කරන්නේ, ඔහොම සීන් Hollywood වලවත් නෑ වැඩියේ.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    shit වෙන්න ඇති නමුත් tamil nadu එවුන් අළුත් දෙයක් කරන්නේ, ඔහොම සීන් Hollywood වලවත් නෑ වැඩියේ.

    ඔව් Hollywood වලනම් වැඩිය නෑ තමයි. අලුත් දෙයක් වුනාට ඕවා පට්ට චා සීන්නේ. :D tamil nadu වල ඉන්නේ ඔලමොට්ටලයො විතරයි. ජයලලිතා වගේ ගෑනු ඉන්නෙත් ඒකනේ. ඕකුන්ට රෙන පුකේ ගූත් රත්තරං.

    Film එකක් පටන් ගත්තොත් ගූ හත්තට්ටුවයි. මෙන්න අනිත් එකා :eek:

    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොලිවූඩ් ෆයිටුත් ඔය වගේම තමා එත් එකේ තාක්ෂණය නිසා අපිට ඒක නොට් වෙන්නේ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    shit වෙන්න ඇති නමුත් tamil nadu එවුන් අළුත් දෙයක් කරන්නේ, ඔහොම සීන් Hollywood වලවත් නෑ වැඩියේ.

    Hollywood වල ඔය මට්ටමේ ගොන් පාට් දැම්මොත් ගහල එලවන නිසා වෙන්න ඇති :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Hollywood වල ඔය මට්ටමේ ගොන් පාට් දැම්මොත් ගහල එලවන නිසා වෙන්න ඇති :lol:

    Hollywood ගොන් පාට් නැති වුනාට subliminal stimuli කිරිල්ලක් යනවනේ, ඒකම ඇති. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Hollywood ගොන් පාට් නැති වුනාට subliminal stimuli කිරිල්ලක් යනවනේ, ඒකම ඇති. :lol:

    උඹට ඉතින් තියෙනේ විමල් වීරවංශ ලෙවල් එකේ බටහිර විරෝධයක්නේ :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹට ඉතින් තියෙනේ විමල් වීරවංශ ලෙවල් එකේ බටහිර විරෝධයක්නේ :P

    :P හරි හරි බටහිර විරෝධි නරකයි, ඉන්දියන් විරෝධී හොදයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    shit වෙන්න ඇති නමුත් tamil nadu එවුන් අළුත් දෙයක් කරන්නේ, ඔහොම සීන් Hollywood වලවත් නෑ වැඩියේ.
    ඉන්දියාවට පුක්ඛදානය දෙනවද?:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් Hollywood වලනම් වැඩිය නෑ තමයි. අලුත් දෙයක් වුනාට ඕවා පට්ට චා සීන්නේ. :D tamil nadu වල ඉන්නේ ඔලමොට්ටලයො විතරයි. ජයලලිතා වගේ ගෑනු ඉන්නෙත් ඒකනේ. ඕකුන්ට රෙන පුකේ ගූත් රත්තරං.

    Film එකක් පටන් ගත්තොත් ගූ හත්තට්ටුවයි. මෙන්න අනිත් එකා :eek:
    ජිප් උඩින් යන්න පුලුවන් sci-fi,mystery වගේ ෆිල්ම් එකක :yes:

    මේ මොන හුයනුද? realistic 0යි :angry: