ඔන්න අලුත් අවුරුද්දට Toyota එකේ ඔයාලට අලුත් Axio Car එකක් හඳුන්වා දීල තියනවා!!

Honda Grace එක එක්ක compare කලාම ඊට වඩා හොඳ Sedan Car එකක් කියන්න පුළුවන් මේක.
මොකද ඊට වඩා ගොඩක් ප්‍රයෝජනවත් features මේකේ තියනවා!
අනිත් එක අළුත් Tax එකට එන අලුත් car එකක්. 31 - 03 - 2015 තමා මේක release කරලා තියෙන්නේ.
මේකේ තියන වැදගත්ම feature එක තමා Toyota Safety Sense C.
Automatic Break Function (30km/h - 80km/h)
Lane Alert Function
Auto Dim Full Function.
Video එක බලලම ඉන්නකෝ. ඒකෙ හොඳට කියල දෙනවා. (Sence P මේකේ නැහැ හොඳේ!)
https://www.youtube.com/watch?v=ohFVgeO2Gvo
මීට අමතරව,
> LED Head Light
> EDB + ABS
> VSC & TRC (Avoid Slip Function)
> Hill Start Assist
> More Attention Break Signal (Signal lights on in heavy break)
> 33.8Km/L (JC08 Rate)
> Super CVT
> Side Mirror Heat Cleaning
> Side Air Bags
> Nanoi AC
> Push start
Honda Grace එකේ තියන special features.... Dual AC, Touch AC, Paddle Shift ඒ හැටි වැඩක් නැහැ කියල හිතෙනවා මේකේ තියන functions දැක්කම. අනික ඒකේ තියන city break system එක 30km/h වගේ නේ වැඩ කරන්නේ.... මෙහෙ upto 80km/h නේ!
මේකේ තියන වරද තියෙන්නේ Cruise Control Function එක නැති එක....
මොනවා උනත් මේ කාලේ sedan ගන්න අදහසක් තියන කෙනෙක්ට සුපිරි වාහනයක් කියන්න පුළුවන් මේක!
Honda එකට වඩා Toyota ලංකවේ market නේ! විකුණන කාලෙකත් ලෙසයි!
වැඩි විස්තර ඕන කෙනෙක් එහෙම ඉන්නවා නං මට PM කරන්නකෝ.
Import කරලා ගන්න ආස කෙනෙක් ඉන්නවා නං 50ට අඩුවෙන් අරන් දෙන්නන්කෝ! (48-49)
L/C එක ඔයාලම open කරන්නකෝ. එතකොට risk එක අඩුයි නේ! මට පොඩි ගනනක් තිබ්බම ඇති!
ගන්න ඕන නැති අය රේප්++ එකක් දාන්නකෝ!

Honda Grace එක එක්ක compare කලාම ඊට වඩා හොඳ Sedan Car එකක් කියන්න පුළුවන් මේක.
මොකද ඊට වඩා ගොඩක් ප්‍රයෝජනවත් features මේකේ තියනවා!
අනිත් එක අළුත් Tax එකට එන අලුත් car එකක්. 31 - 03 - 2015 තමා මේක release කරලා තියෙන්නේ.
මේකේ තියන වැදගත්ම feature එක තමා Toyota Safety Sense C.
Automatic Break Function (30km/h - 80km/h)
Lane Alert Function
Auto Dim Full Function.
Video එක බලලම ඉන්නකෝ. ඒකෙ හොඳට කියල දෙනවා. (Sence P මේකේ නැහැ හොඳේ!)
https://www.youtube.com/watch?v=ohFVgeO2Gvo
මීට අමතරව,
> LED Head Light
> EDB + ABS
> VSC & TRC (Avoid Slip Function)
> Hill Start Assist
> More Attention Break Signal (Signal lights on in heavy break)
> 33.8Km/L (JC08 Rate)
> Super CVT
> Side Mirror Heat Cleaning
> Side Air Bags
> Nanoi AC
> Push start
Honda Grace එකේ තියන special features.... Dual AC, Touch AC, Paddle Shift ඒ හැටි වැඩක් නැහැ කියල හිතෙනවා මේකේ තියන functions දැක්කම. අනික ඒකේ තියන city break system එක 30km/h වගේ නේ වැඩ කරන්නේ.... මෙහෙ upto 80km/h නේ!
මේකේ තියන වරද තියෙන්නේ Cruise Control Function එක නැති එක....
මොනවා උනත් මේ කාලේ sedan ගන්න අදහසක් තියන කෙනෙක්ට සුපිරි වාහනයක් කියන්න පුළුවන් මේක!
Honda එකට වඩා Toyota ලංකවේ market නේ! විකුණන කාලෙකත් ලෙසයි!වැඩි විස්තර ඕන කෙනෙක් එහෙම ඉන්නවා නං මට PM කරන්නකෝ.

Last edited: