ඊයේ කඩියෙක් වගේ එකෙක් අත කෑවා බන්.. (කඩියෙක් නෙවේ.. අමුතු එකෙක්) මැණික් කටුව ගාව.. මම ඌව ඇදලා විසික් කලා.. කාගෙන හිටියේ එකපාර ඇදලා දැම්මා..
දැන් අත හෙනට ඉදිමිලා.. රිදෙනවත් වගේ.. මොකෝ කරන්නේ..ඔෆිස් එකේ ඉන්නෙත්
දැන් අත හෙනට ඉදිමිලා.. රිදෙනවත් වගේ.. මොකෝ කරන්නේ..ඔෆිස් එකේ ඉන්නෙත්