The design features a satin metallic black automotive paint finish, a laser engraved tinted window showcasing the Grand Theft Auto V logo prominently, plus software controlled LED lighting. And it's not just a looker, this custom machine is armed with a six core Intel® Core i7 processor, an ultra-fast Intel® SSD 750 Series, dual Nvidia® Titan X graphics cards and custom rigid tube liquid cooling,


Me kiyana specs anuwa digital storm lagen config keruwama price eka $7,477.00 wage gaanak enawa![]()
ලංකාවට නෑ ඕක.


kohomath oka lankaawa ekek gaththoth oke power usage ekata uuta wenama job ekak karanan wenawa lol![]()



මහත්තයො අර ෆයිල් ටික බෑවිලා ඉවර වෙන්න ලගයි.. ඒ ටික බෑවාම මොකක්ද කරන්නේ බං ? ඒකටත් ක්රැක් එහෙම දාන්න ඕනේද ?

මහත්තයො අර ෆයිල් ටික බෑවිලා ඉවර වෙන්න ලගයි.. ඒ ටික බෑවාම මොකක්ද කරන්නේ බං ? ඒකටත් ක්රැක් එහෙම දාන්න ඕනේද ?![]()
ඒ කියන්නේ බං මේක ගහන්න අනිවා ඔය සෝශල් ක්ලබ් කියන එක ඕනෙමද ?
ඒ කියන්නේ බං මේක ගහන්න අනිවා ඔය සෝශල් ක්ලබ් කියන එක ඕනෙමද ?
සෝශල් ක්ලබ් එක කියන්නේ මොකක්ද
ආ හරි මචං.. ඒක තේරුනා..ඒක service එකක්, pirate එවුන්ට ඕක එච්චර වැදගත් නෑ නමුත් උබේ ළග legit copy එකක් තියෙනවා නම් එහෙනම් යාළුවෝ එක්ක chat කරන්න, යාළුවෝ එක්ක එකට online ගහන්න, තමන්ගෙ progress එක බලන්න, තමන්ගේ අනික් game වල විස්තර බලන්න, තමන් ගහපු selfie බලන්න, ඒවා අනෙක් අය එක්ක share කරගන්න වගේ ගොඩාක් ඒවා කරන්න පුලුවන්. ඕක කොහොමත් අනිවාර්ය්යි ඉතින් pirate හෝ නැතා ඕක දාන්න ඕනේ.
ආ හරි මචං.. ඒක තේරුනා..
දැං තමා සීන් එක..
ඔයා දීපු මෙන්න මේකෙන් නේ මං බාගෙන යන්නේ...
http://kumpulbagi.com/GameSave/grand-theft-auto-v-gamesave-63552/list,1,1
මේක Extract කරන්න හදද්දි Password එකක් ඉල්ලනවාා .. ඒක දන්නවද ?


Methanin ehata yanne kohomada?
![]()
http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=2206
3 එකේ තියෙන දෙවැනි crack එක දාන්න, ඊට පස්සේ launcher.exe එකෙන් game එක run කරන්න