Etisalat broadband slow da?

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    Speed eka kohoma unath me connection eka paadui. Download karanna connection ekak hatiyata nan hondai. Saamanya paawichchiyata awul.

    8am - 6pm = 15GB
    6pm - midnight = 1GB :baffled:
    midnight - 8am = 4GB

    Limit eka pannoth 1MB walata Rs 1 :frown:
    ubata pissuda bn oka download karandat padui patta slow bn signal thiynwa e unaa slow:angry::angry:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    apita nam ehema na. maximun 10mbps mata nam enawa
    View attachment 59052
    iye bawa 18GB withara
    ubata adei mehe speed eka dakkama :P:P hadda vanniye innwa vage bn me kiribathgoda singnal thiynwa hodata eth pattama slow bn

    MmOZwiu.jpg

    :baffled::baffled::baffled::baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,029
    12,551
    113
    4329485941.png


    මේං මගේ ඩයලොග් ස්පීඩ් එක.. සිග්නල් කටු තුනයි බං තියෙන්නෙ..:dull:

    මගේ එක සිග්නල් කණුවට හොද ස්පීඩ් තියෙනවා බන් අනිත් කොම්පැනි වල සිග්නල් තිබිලත් යන්නේ නැහැ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගේ එක සිග්නල් කණුවට හොද ස්පීඩ් තියෙනවා බන් අනිත් කොම්පැනි වල සිග්නල් තිබිලත් යන්නේ නැහැ
    කැ# වැඩේ කියන්නෙ මං ඉන්න තැන ඉඳන් කිලෝමීටර් බාගෙකට කටු පහම අහුවෙනවනේ බං.. මෙතනට දෙකක් අඩුවෙලා.. එහෙට පනස් පහ, හැට අතරෙ එනෝ..:yes: අවුලක් නෑ බං නදුන්.. මේ ස්පීඩ් එක හොඳයි.. වැඩි උනාමත් කචල්..:D
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,029
    12,551
    113
    කැ# වැඩේ කියන්නෙ මං ඉන්න තැන ඉඳන් කිලෝමීටර් බාගෙකට කටු පහම අහුවෙනවනේ බං.. මෙතනට දෙකක් අඩුවෙලා.. එහෙට පනස් පහ, හැට අතරෙ එනෝ..:yes: අවුලක් නෑ බං නදුන්.. මේ ස්පීඩ් එක හොඳයි.. වැඩි උනාමත් කචල්..:D

    හ්ම්ම් වැඩි උනාම කැපෙනවා වැඩි, සුළු දේටත් වැඩියෙන් data කැපෙනවා . මම dialog Unlimited සිම් එක අරන් දැන් අවුරුදු 4ක් වෙනවා තාම කිසි අවුලක් නැහැ කිසිම දවසක කොම්පැනියට call කරලවත් නැහැ.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මේක 550 package එකට විතරක් වෙන අවුලක්ද දන්නෑ අර ඉස්සර hutch එකේ nighttime එක විතරක් slow වගේ