මචන්ල මට මේ කෝඩ් එකේ byte array සයිස් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. මේ array සයිස් එකෙන් මොකද්ද වෙන්නෙ. මේක මීට වඩා වැඩි කලොත් මොකද වෙන්නෙ?
කෝඩ් එක file එකක් download කරගන්න එකක්.
download එකේ ස්පීඩ් එකට මේ array size එක බලපානවද?
කෝඩ් එක file එකක් download කරගන්න එකක්.
PHP:
byte[] buf = new byte[1024];
int bytesRead;
while ((bytesRead = is.read(buf)) != -1) {
fos.write(buf, 0, bytesRead);
}
download එකේ ස්පීඩ් එකට මේ array size එක බලපානවද?



