යමහා TW ගැන කට්ටිය කතා වෙනව දැක්කා මේ ටිකේ. ලංකාවෙ බයික් සීන් එකේ ඉන්න ඕන පොඩි එකෙක් දන්න මේ බයික් එකට සෑහෙන ඉතිහාසයක් තියෙනවා. Off-road/adventure riding වලදි ලොකු එන්ජින් කැපෑසිටි තියෙන ඩුවල් ස්පෝට් ඇඩ්වෙන්චර් බයික් එක්ක කරට කර ඉන්නත් 200CC එන්ජිමක් තියෙන මේ බයික් එක සමත්. 1987දි පළවෙනියට නිෂ්පාදනය වෙන්නෙ මේ බයික් එක. ඒ ෆෝමැට් එකෙන්ම අද වනතුරුත් මේක නිෂ්පාදනය වෙනව. දැන් 2023 මොඩ්ල් එකකුත් මාකට් එකට ඇවිල්ලා තියෙනවා.
මේ තියෙන්නෙ 1987 මොඩ්ල් එක.
මේ 2023 එක.
1987 ඉඳන් මේ වෙනකන්මේ බයික් එකේ බොහොම සුලු වෙනස්කම් ටිකක් විතරයි වෙලා තියෙන්නෙ.
කික් එක අයින් වෙලා තියෙනවා, ඉස්සරහ ඩ්‍රම් එක වෙනුවට ඩිස්ක් බ්‍රේක් ඇවිල්ල තියෙනවා, පේන්ට් කලර් එකේ, ග්‍රැෆික් වල වෙනස්කම් වෙලා තියෙනවා. තව කාබ් එකේ ජෙට් වල එහෙම වෙනස්කම් වෙලා තියෙනවා emission standards වලට මැච් වෙන්න. එච්චරම තමා.
ලංකාවෙ තියෙන TW ඔක්කොම JDM බයික්. US මාකට් එකට ගහන ඒවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා පෙනුමෙ. හතරැස් ලයිට් එක, ලොකු දිග සිග්නල් ලයිට්, පැයට හැතැම්ම මීටරේ වගේ.
ජපානෙ මේකෙ production නතර කරල තියෙන්නෙ. Export මාකට් එකට තමා හදන්නෙ දැන්.
1990 ගණන් වල යමහා SR125 එකේ එන්ජිම දාල TW125 එකක් ආව. 2001දිද කොහෙද XT225 serow එකේ එන්ජිම දාල TW225 එකක් ආවා. 125 එකයි 200 එකයි පෙනුමෙන් සම්පූර්ණයෙන්ම identical. 225 එකේ මීටරේ, පිටිපස්සෙ ටේල් එක වෙනස්.
මේ ස්විංආම් එක දික් කරල මොඩිෆයි කරල තියෙන්නෙ ජපානෙ ඉන්න ලෙඩ්ඩු.
ඉලෙක්ට්‍රොනික් කෑලි නැති ඉතාම සරල මේ සිංගල් සිලින්ඩර් බයික් එක ඉන්දියන් 150CC එකක් නඩත්තු කරන මුදලින් නඩත්තු කරන්න පුළුවන්. ටයර් ඇරුනම ලොකුවට වියදම් වෙන දෙයක් මේකෙ නෑ.
පොඩ්ඩක් ස්පීඩ් මදි වගේ නම් ස්ප්‍රොකට් සයිස් වෙනස් කරල ඒක හදාගන්න පුළුවන්. කටු නැති රෝඩ් ටයර් දාල ගත්තම ඔන් රෝඩ් රයිඩිං වලටත් සුපිරි භාණ්ඩයක් තමයි. අඩු වියදමින් හොඳ රයිඩිං එක්ස්පීරියන්ස් එකක් ගන්න හොඳම බයික් එකක්. පහත් ගුරුත්ව කෙන්ද්‍රය නිසා සහ පලල් ටයර් නිසා හොඳ බලන්ස් එකක් තියෙනව. 14 පිටිපස්සෙ රිම් සයිස් එක නිසා සමහරු මේකෙ පස්සට වාහන වල ටයරුත් දානවා.
US වල Canada වල adventure riding කරන උන්, ගොවිපලවල් අයිතිකාරයො වගේ අය මේක දරුණුවට පාවිච්චි කරනවා. අඩු වියදම, සැහැල්ලු බව, සරල බව එක්ක ඕනම තැනක යන්න තියෙන හැකියාව නිසා ආතල් එකට පදින අයට විතරක් නෙමෙයි වැඩ කරන අයටත් මේක සෑහෙන ප්‍රයෝජනවත් ටූල් එකක්. එහෙම අයට බඩුමුට්ටු ගෙනියන්න වගේම බයික් එක තමන්ට ගැලපෙන විදියට හදාගන්න එක එක මොඩිෆිකේෂන් ඇක්සසරීස් සෑහෙන මාකට් එකේ තියෙනවා. මේකෙ හැන්ඩ්ල් එකේ උස පොඩ්ඩක් වැඩි කරලා ලොකු ෆුට් රෙස්ට් දෙකක් දාල ගත්තම පදින්න සෑහෙන පහසුවක් තියෙනව කියලයි කියන්නේ. හැන්ඩ්ල් එක ටිකක් උස්සලා, නකල් ගාඩ් සෙට් එකක් දාල ගත්තම බයික් එකත් සෑහෙන පෙනුමයි.
මුලින්ම north pole එකට ගිය බයික් එකත් TW එකක් තමයි. ජපන් ජාතික Shinji Kazama විසින් 1987 දි තමා north pole එකට බයික් එක පැද්දෙ.. මේකෙ එන්ජිම නම් ඔරිජිනල් TW200 එකක් නෙමෙයි, 250CC යමහා ටූ ස්ට්‍රෝක් එන්ජිමක් තියල තියෙන්නේ. එන්ජිම වෙනස් කරන්න උනේ අධික සීතල නිසා, 4 stroke එන්ජිමක් වැඩ කරවන්න බෑ ඒ සීතලේ. ක්‍රියාකාරී උෂ්ණත්වය පවත්වගන්න බෑ. ඔයිල් ඝණ වෙනවා. ඒ ප්‍රැක්ටිකල් බාධාව ඇරුනම මේ බයික් එක කොච්චර capable වාහනයක්ද කියන්න මේකම හොඳ උදාහරනයක්
මේ කන්සෙප්ට් එකම ෆලෝ කරමින් අනික් ජැපනීස් යතුරුපැදි නිෂ්පාදකයොත් තමන්ගෙ මොඩ්ල් එකක් US මාකට් එකේ විකුණනවා. හොණ්ඩා XR650L, කවසාකි KLR650 සහ සුසුකි DRZ400 තමා ඒ. ඔව්, හැමෝම දන්න DRZ එකත් තාම US මාකට් එකේ බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. මේ ඔක්කොම 80 90 දශක වල මුලින්ම මාකට් එකට ආපු මොඩ්ල්, තාමත් ඒ විදියටම අවම සරල වැඩකෑලි යටතෙ එන්නෙ. EFI, ABS, EBD, traction control අරව මේව මුකුත් නෑ. ඉලෙක්ට්‍රොනික් ඉග්නිෂන් විතරයි.
මමනම් පුද්ගලිකව ඔය සෙට් එකෙන් TW එකටත් වඩා ආස මෙන්න මේකට. පොඩි කාලෙ ඉඳන් අපේ හිතේ තියෙන ක්ලැසික් ට්‍රේල් බයික් ලුක් එක ෆීල් එක මේකෙ තියෙනවා. මේකෙ එන්ජිම 1988 Honda NX650 Dominator එකේ. හැමෝම දන්නAX1 එකේ ලොකු අයියා තමා NX650 කියන්නෙ. AX1 JDM, NX එක්ස්පෝට් මාකට්.
US මාකට් එකේ බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන TW එක අද රුපියල් වලින් ලක්ෂ 18ක්. ඒ දවස් වල යමහා ගෙන්නපු AMW එකේ පොරක් කිව්වේ TW, WRX වගේ බයික් තමන්ට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්න පුළුවන් උනත් ගෙන්නන්නෙ නැත්තෙ ඒවල මිලට කවුරුත් නොගන්න නිසා කියලා. ඒ දවස් වල ජපානෙන් ගෙන්නුව unregistered TW එකක් ලක්ෂ 2ක් වත් උනේ නෑ මං හිතන්නෙ.

Last edited: