TW ගැන පොඩි කතාවක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,080
    19,611
    113
    Miami
    පට්ට පොස්ට් එක. මම tw එකක් මුලින්ම ගාල්ලේ දැක්කේ 1998 තාම මතකයි. අපේ අයියගේ යාලුවෙක් ගෙන්නල් තිබ්බේ.
    ලංකාවට පළවෙනි එක ආවෙ 1987දි මයි. 104 ශ්‍රී නොම්මරේ ;)

    මගේ ලඟ එකක් තිබුනා
    බයික් එක ටිකක් බරයි ඒක නිසා ට්‍රැෆික් එකේ වගේ නතර කර කර යනවා නං කකුලට එහෙම ටිකක් අමාරුයි. පෙරලෙන්න හැදුවොතින් එහෙම අල්ලල නවත්ත ගන්න බැරි තරමටම බරයි මට නං
    හැඬලින් එහෙම හොඳටම හොඳයි
    ආයෙ ස්ටොක් කන්ඩිශන් එකක් තියනවා නං ගන්න ආසයි. මෙහෙ තියෙන්නෙ සේරමට 2004ට කලින් ආපුවා. රෙජිස්ටර් කරලා ඇති අලුත් නම්බර් වලට ඒ උනාට සේරම 2004ට කලින් හදපුවා තමයි ඒක නිසා පට්ට ගහපුවා තියෙන්නෙ
    ලක්ශ 18ට හරි අලුත් එකක් ගන්න තියනවා නං ගන්න ආසයි.

    ඔරිජිනල් පෝස්ට් එකේ වාහන ටයර් දානවා කිවුවට, මම දන්න විදියට ටයර් නෙමයි දාන්නෙ බයික් ටයර් එකට වාහන ටියුබ් එකක් තමයි දාන්නෙ

    ඔව් එහෙම බර ගතියක් නම් තියෙනවා. ඒ ගතියම මම දැන් පදින හංක් එකෙත් තියෙනව බං. හේතුව හිතාගන්න බෑ. වැටෙන්න ගියොත් අල්ලගන්න අමාරුයි.

    මෙහෙට එන්නෙ ඉතින් ජපානෙන් නෙ. ජපානෙ ප්‍රොඩක්ෂන් 2004දි නැවැත්තුව නම් දැන් ලංකාවෙ තියෙන ඔක්කොම ඒ කාලෙ ආපුව තමයි..

    පට්ට ගහපු එකක් අරන් අලුත්ම තත්වෙට හදාගන්න පුළුවන් වෙයි 7-8ක් වෙද්දි. 18ක් දීල අලුතෙන්ම ගත්තට කමක් නෑ ෆෝ සිලින්ඩරයක් වගේ නම්.





    මට අවුරුදු පහක් විතර TW පැදලම අඩුපාඩු කිහිපයක් පේනවා. මේවා මේ මට දැනුන ඒවා හොදේ.

    1. ඔන් රෝඩ් කෙලගෙන යනව නම් පිටිපස්සෙ බ්‍රේක් මදි. මම ඒකට නිතරම පිටිපස්සෙ බ්‍රේක් ඇජස් කරනව ඉතින්. 2500න් - 3000න්වගේ බ්‍රේක් පෑඩ් මාරු කරනවා. හැබැයි ඕෆ් රෝඩ් යන්න ඒ ගාන අවුලක් නෑ.

    2. හෙඩ් ලයිට් එකේ එලිය ටිකක් මදි. සමහරු LED දානවා. මම නම් ඔරිජිනල් ජපන් ස්ටොක් බල්බ් එකක් දාගෙන ඉන්නෙ කහ එලිය ඕන නිසා. සුදු එලිය මීදුමට සෙට් වෙන්නෙ නෑ.

    3. CDI යුනිට් එක සීට් එකට යටට දැම්ම නම් හොදයි කියල හිතෙනව. ඒක නම් ඉතින් හොර සින්හලුන්ගෙන් බේරගන්න. ජපනුන්ට නම් ඒ අවුල නැතුව ඇති.

    4. පෙට්‍රල් ටැන්කිය මදි.

    5. මොනෝ ශොක් එක ටිකක් තදයි. පිටිපස්සෙ ඉන්න කෙනාට කැරි සැපක් නෑ. (බෙන්ලි, වොල්ටි වලට සාපෙක්ශව ) හැබැයි ඒ කියල යන්න අමාරු නෑ. මායි වයිපරෙයි බඩු මලු බැදගෙන රට වටේම යනවා.


    ඕවරෝල් මේන්ටේනන්ස් නම්ප ට්ට අඩුයි. මම නිතර දුර දුවන නිසා 2000කට සැරයක් කැස්ට්‍රොල් 20W40 ඔයිල් එක දාල ස'විස් කරල රෙඩි පිට තියාගෙන ඉන්නෙ. කිසි අවුලක් නෑ. අවුරුදු පහටම දෙපාරයි මග නැවතුනේ. එක පාරක් බල්ලෙක් පැනල වැටුනා. අනික චේන් එක කැඩුනා. ඒක උනෙත් මම චේන් එක මාරු කරන්න වර්ක්ශොප් එකකට ගියාම ඌ එදා වහල තිබුනා මලගෙයක් කියල. ඔන්න ඔහේ ලබන සතියෙ දාගන්නව කියල හිටපු නිසයි ඒකත් උනේ.
    ------ Post added on Jan 8, 2023 at 9:15 PM
    ජපන් පොඩි බයික් ගොඩක CDI එන්නෙ එළියෙ නෙ. 125 benly එකෙත් එහෙමයි. බැටරිය, CDI එක රෙක්ටිෆයර් එක ඔක්කොම ගලෝගෙන යන්න පුළුවන්.

    හෙඩ්ලයිට් එළිය මදි එකට හරියනවා රිලේ දැම්මනම්. පරණ වෙනකොට වයර් වල රෙසිස්ටන්ස් එහෙම වැඩි වෙනවනෙ, ඒකයි ඔහොම වෙන්නෙ. රිලේ දෙකක් දැම්මනම් ආයෙ අලුත් වගේ.

    මම TW එකක් දීර්ඝ කාලීනව පාවිච්චි කරල නැති නිසා අනික්ව නම් කොහොමද කියන්න දන්නෙ නෑ හරියටම. පෙට්‍රල් ටැංකිය නම් පොඩි වැඩියි තමා. ඇමරිකන් කාරයො එහෙම ප්ලාස්ටික් ආෆ්ටර්මාකට් ටැංකි තියනවා රේන්ජ් එක වැඩි කරගන්න.
    ------ Post added on Jan 8, 2023 at 11:40 PM
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    අඩෝ මේක දැක්කම මටත් ආසාවක් ආවා.
    ඒත් මේ කාලේ හැටියට අමාරුයි ඕකේ වැඩි තෙල් කරන්නේ නෑ නේද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    මම ආසම බයික් මොඩල් එක. කාලයක් ඩ්‍රීම් බයික් එක වෙලා තිබ්බා. ඒ කාලේ නම් 1යි60ක් වගේ වුනේ ඕකක්. A/L ඉවර වෙද්දි බයික් ගන්න ගියාම ගෙවල් වලින් කනුකුනු ගාන නිසා ගන්න වුනේ නෑ. එක පාර රෝද 4කටම යන්න වුනා ඒ නිසා පස්සේ කාලේ. බොහොම ස්තූතියි මේක බෙදාගත්තාට. ඒ කාලේ මතක් වුනා :love:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,080
    19,611
    113
    Miami
    මම ආසම බයික් මොඩල් එක. කාලයක් ඩ්‍රීම් බයික් එක වෙලා තිබ්බා. ඒ කාලේ නම් 1යි60ක් වගේ වුනේ ඕකක්. A/L ඉවර වෙද්දි බයික් ගන්න ගියාම ගෙවල් වලින් කනුකුනු ගාන නිසා ගන්න වුනේ නෑ. එක පාර රෝද 4කටම යන්න වුනා ඒ නිසා පස්සේ කාලේ. බොහොම ස්තූතියි මේක බෙදාගත්තාට. ඒ කාලේ මතක් වුනා :love:
    මම තව චුට්ටක් අතමිට සරු වෙනකන් බල බල හිටියා එකක් ගන්න :sorry:
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    Awesome 👍

    ප්‍රදාන වසයෙන් මොඩෙල් 3යි මෙහෙ එවුන් හදාගෙන තියන විදියට.

    හබ්

    ඉස්සරහ බ්‍රේක් හබ් එන්නෙ

    ඩිස්ක්

    ඉස්සරහ ඩිස්ක් එන්නෙ. මීටර් ලයිට් වෙනස්

    225 ( අවුරුදු 5කට වගේ ආවෙ )

    මේකෙත් ඩිස්ක්, හේඩ් එකෙ කම්ප්‍රෙස්ස්න් වෑල් එකක් එනව කික් කරන්න ලේසි වෙන්න. මීටරේත් රවුම් එකක් එන්නෙ.


    හබ්/ ඩිස්ක් වල යුනිට් වෙනස්., කාබ් එකත් පිටින් බැලුවම පේන වෙනස් කම් තියනව වගේ.


    TW වල තිබුන එකම අවුල, ටන්කිය පොඩී. ලීටර් 6-7ක් වගෙ අල්ලන්නෙ. ටෑන්ක් රේන්ජ් එක 250ක්වත් නෑ. ලන්කාවෙ නන් ඒක අවුලක් නෙවේ.

    ෆුලි ක්‍රොස් කන්ට්‍රිම තමා, වැඩට යන්න, පාන් ගේන්න යන්න ගන්න එකබ්පාඩුයි. ටයර් වේස්ට් එක වැඩියි. පිටිපස්සෙ ටයර් එක ඉස්සරත් 25ක් වගෙ උනා, දැන් ඩබල් වෙලා ඇති.


    --------



    මේ ඉලව් රටෙ ඉදල නන් කවදාවත් හරි හමන් බයික් එකක් පදින්න වෙන්නෙ නෑ :(
    Sir indiawata giyanam adu ganata supiri bike tye
     
    • Love
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    බාජා නෙමේ හරි වචනෙ බාහා. Baja කියන්නෙ ස්පැනිෂ් වචනයක්, උන් j ස්පෙල් කරන්නෙ h විදියට. ජීසස්ට හීසස් කියල කියනව.

    නඩු නොවෙන හොඳ ඒව තියෙනවා. ඒ කාලෙත් වන් මිලියන්ට කිට්ටුව ගියෙ ඒවල මිළ
    Pissuda bun Baja 1million une Gota awata passe

    mage T number black frame eka sell kare 3.50kata 2013 wage

    TW225 2005-2009 production years only for Japan

    meka thama ganna one model eka. Engine same
    as Serow 225

    mama TW ganna balana gaman Tricker eka set wela eka gaththa 2011. Eke yanakota follow karan awith ahanawa model eka Mokakda kiyala e dawas wala :lol:

    good old days in Sri Lanka
    ------ Post added on Jan 11, 2023 at 7:09 PM
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,080
    19,611
    113
    Miami
    Pissuda bun Baja 1million une Gota awata passe

    mage T number black frame eka sell kare 3.50kata 2013 wage

    TW225 2005-2009 production years only for Japan

    meka thama ganna one model eka. Engine same
    as Serow 225

    mama TW ganna balana gaman Tricker eka set wela eka gaththa 2011. Eke yanakota follow karan awith ahanawa model eka Mokakda kiyala e dawas wala :lol:

    good old days in Sri Lanka
    ------ Post added on Jan 11, 2023 at 7:09 PM
    අකුරත් පරණයිනේ. ඒ කාලෙ මිල ගැන මට එච්චර මතකයක් නෑ. ගෝතයා ඇවිල්ලා කෙලින්න ඉස්සරවෙලා 7-8ට ගියා මතකයි

    සෙරෝ එකක් සෙට් උනා 90කට ඒ දවස් වල. 150 ගණන් නම්බරේ. චැසි අංකෙ පොඩ්ඩක් ඇබ්නෝමල් වගේ නිසා ගත්තෙ නෑ. මගෙ ඇඟපතට සෙරෝ එක පොඩ්ඩක් පොඩි වැඩියි වගේ අනික.

    tricker ගැන අදටත් ගොඩක් උන් දන්නෙ නෑ. පෙනුමෙන් නම් මම කැමති නැති බයික් එකක්

    dr 200 kiyala gahanne e bike eka djebel, dr same
    අඩේ ඔව්මයි නේ. මාත් නිකං සර්ච් පාරක් දාල බැලුවම දැක්කෙ දැන් ඒක
    ------ Post added on Jan 12, 2023 at 2:29 AM