ලංකාවට පළවෙනි එක ආවෙ 1987දි මයි. 104 ශ්‍රී නොම්මරේපට්ට පොස්ට් එක. මම tw එකක් මුලින්ම ගාල්ලේ දැක්කේ 1998 තාම මතකයි. අපේ අයියගේ යාලුවෙක් ගෙන්නල් තිබ්බේ.

මගේ ලඟ එකක් තිබුනා
බයික් එක ටිකක් බරයි ඒක නිසා ට්‍රැෆික් එකේ වගේ නතර කර කර යනවා නං කකුලට එහෙම ටිකක් අමාරුයි. පෙරලෙන්න හැදුවොතින් එහෙම අල්ලල නවත්ත ගන්න බැරි තරමටම බරයි මට නං
හැඬලින් එහෙම හොඳටම හොඳයි
ආයෙ ස්ටොක් කන්ඩිශන් එකක් තියනවා නං ගන්න ආසයි. මෙහෙ තියෙන්නෙ සේරමට 2004ට කලින් ආපුවා. රෙජිස්ටර් කරලා ඇති අලුත් නම්බර් වලට ඒ උනාට සේරම 2004ට කලින් හදපුවා තමයි ඒක නිසා පට්ට ගහපුවා තියෙන්නෙ
ලක්ශ 18ට හරි අලුත් එකක් ගන්න තියනවා නං ගන්න ආසයි.
ඔරිජිනල් පෝස්ට් එකේ වාහන ටයර් දානවා කිවුවට, මම දන්න විදියට ටයර් නෙමයි දාන්නෙ බයික් ටයර් එකට වාහන ටියුබ් එකක් තමයි දාන්නෙ
ජපන් පොඩි බයික් ගොඩක CDI එන්නෙ එළියෙ නෙ. 125 benly එකෙත් එහෙමයි. බැටරිය, CDI එක රෙක්ටිෆයර් එක ඔක්කොම ගලෝගෙන යන්න පුළුවන්.
මට අවුරුදු පහක් විතර TW පැදලම අඩුපාඩු කිහිපයක් පේනවා. මේවා මේ මට දැනුන ඒවා හොදේ.
1. ඔන් රෝඩ් කෙලගෙන යනව නම් පිටිපස්සෙ බ්‍රේක් මදි. මම ඒකට නිතරම පිටිපස්සෙ බ්‍රේක් ඇජස් කරනව ඉතින්. 2500න් - 3000න්වගේ බ්‍රේක් පෑඩ් මාරු කරනවා. හැබැයි ඕෆ් රෝඩ් යන්න ඒ ගාන අවුලක් නෑ.
2. හෙඩ් ලයිට් එකේ එලිය ටිකක් මදි. සමහරු LED දානවා. මම නම් ඔරිජිනල් ජපන් ස්ටොක් බල්බ් එකක් දාගෙන ඉන්නෙ කහ එලිය ඕන නිසා. සුදු එලිය මීදුමට සෙට් වෙන්නෙ නෑ.
3. CDI යුනිට් එක සීට් එකට යටට දැම්ම නම් හොදයි කියල හිතෙනව. ඒක නම් ඉතින් හොර සින්හලුන්ගෙන් බේරගන්න. ජපනුන්ට නම් ඒ අවුල නැතුව ඇති.
4. පෙට්‍රල් ටැන්කිය මදි.
5. මොනෝ ශොක් එක ටිකක් තදයි. පිටිපස්සෙ ඉන්න කෙනාට කැරි සැපක් නෑ. (බෙන්ලි, වොල්ටි වලට සාපෙක්ශව ) හැබැයි ඒ කියල යන්න අමාරු නෑ. මායි වයිපරෙයි බඩු මලු බැදගෙන රට වටේම යනවා.
ඕවරෝල් මේන්ටේනන්ස් නම්ප ට්ට අඩුයි. මම නිතර දුර දුවන නිසා 2000කට සැරයක් කැස්ට්‍රොල් 20W40 ඔයිල් එක දාල ස'විස් කරල රෙඩි පිට තියාගෙන ඉන්නෙ. කිසි අවුලක් නෑ. අවුරුදු පහටම දෙපාරයි මග නැවතුනේ. එක පාරක් බල්ලෙක් පැනල වැටුනා. අනික චේන් එක කැඩුනා. ඒක උනෙත් මම චේන් එක මාරු කරන්න වර්ක්ශොප් එකකට ගියාම ඌ එදා වහල තිබුනා මලගෙයක් කියල. ඔන්න ඔහේ ලබන සතියෙ දාගන්නව කියල හිටපු නිසයි ඒකත් උනේ.
------ Post added on Jan 8, 2023 at 9:15 PM
TW 1000k aran namal sir balanna yamuthePulsar eken arinna puluwan okata nothing. But oka off road supiri, patta smooth compared to pulsar

මම තව චුට්ටක් අතමිට සරු වෙනකන් බල බල හිටියා එකක් ගන්නමම ආසම බයික් මොඩල් එක. කාලයක් ඩ්‍රීම් බයික් එක වෙලා තිබ්බා. ඒ කාලේ නම් 1යි60ක් වගේ වුනේ ඕකක්. A/L ඉවර වෙද්දි බයික් ගන්න ගියාම ගෙවල් වලින් කනුකුනු ගාන නිසා ගන්න වුනේ නෑ. එක පාර රෝද 4කටම යන්න වුනා ඒ නිසා පස්සේ කාලේ. බොහොම ස්තූතියි මේක බෙදාගත්තාට. ඒ කාලේ මතක් වුනා![]()

Wenna ba bn. Eka nm dn hadanawa wenna bamama gawa djebel 200 ekak thibba e bike ekath thama gahanwa
Sir indiawata giyanam adu ganata supiri bike tyeAwesome
ප්‍රදාන වසයෙන් මොඩෙල් 3යි මෙහෙ එවුන් හදාගෙන තියන විදියට.
හබ්
ඉස්සරහ බ්‍රේක් හබ් එන්නෙ
ඩිස්ක්
ඉස්සරහ ඩිස්ක් එන්නෙ. මීටර් ලයිට් වෙනස්
225 ( අවුරුදු 5කට වගේ ආවෙ )
මේකෙත් ඩිස්ක්, හේඩ් එකෙ කම්ප්‍රෙස්ස්න් වෑල් එකක් එනව කික් කරන්න ලේසි වෙන්න. මීටරේත් රවුම් එකක් එන්නෙ.
හබ්/ ඩිස්ක් වල යුනිට් වෙනස්., කාබ් එකත් පිටින් බැලුවම පේන වෙනස් කම් තියනව වගේ.
TW වල තිබුන එකම අවුල, ටන්කිය පොඩී. ලීටර් 6-7ක් වගෙ අල්ලන්නෙ. ටෑන්ක් රේන්ජ් එක 250ක්වත් නෑ. ලන්කාවෙ නන් ඒක අවුලක් නෙවේ.
ෆුලි ක්‍රොස් කන්ට්‍රිම තමා, වැඩට යන්න, පාන් ගේන්න යන්න ගන්න එකබ්පාඩුයි. ටයර් වේස්ට් එක වැඩියි. පිටිපස්සෙ ටයර් එක ඉස්සරත් 25ක් වගෙ උනා, දැන් ඩබල් වෙලා ඇති.
--------
මේ ඉලව් රටෙ ඉදල නන් කවදාවත් හරි හමන් බයික් එකක් පදින්න වෙන්නෙ නෑ![]()
dr 200 kiyala gahanne e bike eka djebel, dr sameWenna ba bn. Eka nm dn hadanawa wenna ba
Pissuda bun Baja 1million une Gota awata passeබාජා නෙමේ හරි වචනෙ බාහා. Baja කියන්නෙ ස්පැනිෂ් වචනයක්, උන් j ස්පෙල් කරන්නෙ h විදියට. ජීසස්ට හීසස් කියල කියනව.
නඩු නොවෙන හොඳ ඒව තියෙනවා. ඒ කාලෙත් වන් මිලියන්ට කිට්ටුව ගියෙ ඒවල මිළ

අකුරත් පරණයිනේ. ඒ කාලෙ මිල ගැන මට එච්චර මතකයක් නෑ. ගෝතයා ඇවිල්ලා කෙලින්න ඉස්සරවෙලා 7-8ට ගියා මතකයිPissuda bun Baja 1million une Gota awata passe
mage T number black frame eka sell kare 3.50kata 2013 wage
TW225 2005-2009 production years only for Japan
meka thama ganna one model eka. Engine same
as Serow 225
mama TW ganna balana gaman Tricker eka set wela eka gaththa 2011. Eke yanakota follow karan awith ahanawa model eka Mokakda kiyala e dawas wala
good old days in Sri Lanka
------ Post added on Jan 11, 2023 at 7:09 PM
අඩේ ඔව්මයි නේ. මාත් නිකං සර්ච් පාරක් දාල බැලුවම දැක්කෙ දැන් ඒකdr 200 kiyala gahanne e bike eka djebel, dr same