ඒ උනාට එයා(ර්) බස් එකක් වගේද ලේලන්ඩ්........
![]()
![]()




Malaysia Airlines fleet restructuring>>>
Malaysia Airlines is offering for sale or lease all six of its Airbus A380s, its two Boeing 747-400Fs and four Airbus A330-200Fs and four Boeing 777-200ERs.
අඩුවට දෙයි කැමති උන් ගනිල්ලා![]()

. අනික සින්ගපූර්/ක්වාලාලාම්පූර් වල පැසෙන්ජර් ආකර්ශනය අඩුවේගන යන එක නතර කරන්න අමාරුවේවි අරාබිකරේ හින්දා!
කලක් හොදට ලාභ ලැබුවා එයාර් ලයින් එකක් මගේ හිතෙ!
ආයේ නම් ගොඩ එන්න අමාරු වෙයි දැන් නම්. අනික සින්ගපූර්/ක්වාලාලාම්පූර් වල පැසෙන්ජර් ආකර්ශනය අඩුවේගන යන එක නතර කරන්න අමාරුවේවි අරාබිකරේ හින්දා!

තියෙන මාර්කට් එකට අවශ්‍ය දේවල ඇරෙන්න ශෝ එකටා වැඩියෙන් උන් නාස්ති කරන්නේ නෑ මම හිතන්නේEtihad Airways ඇයි පොඩ් Aircraft එකක් (Airbus A320) ලංකාවට operate කරන්නේඋන්ට පාඩු නිසාද
![]()
. අනික උන් දවසකට ලන්කාවට ෆ්ලයිට් 3ක්-4ක් විතර දාලා තියෙනවා නේද? විඩෙන් විඩෙ පොඩි ෆ්ලයිට් දාපුවහම හැම ෆ්ලයිට් එකක්ම කට කපලා ගෙනියන්න පුලුවන් නිසා වෙන්න ඇති උන්ට මෙහෙ තියෙන මාර්කට් එකත් එක්ක!


...cessna 172 එකක් 20 පාරකට වඩා land කරන්න හදනවා හැම පාරම crash වෙනවා බං

..flaps අරව මේවා තේරෙන්නෙත් නෑ
..සැහෙන ජිවිත නැතිඋනා මන් නිසා 


තියෙන මාර්කට් එකට අවශ්‍ය දේවල ඇරෙන්න ශෝ එකටා වැඩියෙන් උන් නාස්ති කරන්නේ නෑ මම හිතන්නේ. අනික උන් දවසකට ලන්කාවට ෆ්ලයිට් 3ක්-4ක් විතර දාලා තියෙනවා නේද? විඩෙන් විඩෙ පොඩි ෆ්ලයිට් දාපුවහම හැම ෆ්ලයිට් එකක්ම කට කපලා ගෙනියන්න පුලුවන් නිසා වෙන්න ඇති උන්ට මෙහෙ තියෙන මාර්කට් එකත් එක්ක!

Etihad Airways hodatama nagala yanawa danSriLankan Airlines has entered into a landmark code-sharing agreement with American Airlines, a founder member of the global airline alliance, a press release from SriLankan Airline said! - Its code-sharing agreement with American Airlines, the world’s biggest airline, is the fifth signed with its partners in oneworld since its addition to the alliance, with similar arrangements set in place in the past year with Finnair, Japan Airlines, Qantas, and Russia’s S7 Airlines, alongside an established accord with Malaysia Airlines!
Under the initial phase of their agreement, SriLankan’s UL designator will be placed on services operated by American Airlines on six transatlantic routes, connecting the US carrier’s Dallas/Fort Worth, Chicago O’Hare and New York JFK hubs with the European gateways of Frankfurt and Paris CDG, where they will provide seamless transfers with SriLankan’s own connections to and from its Colombo hub.- These flights have been available for booking from 27th April 2015, for travel from 30th April 2015
Later, the plan is to add American’s own AA code to select flights operated by SriLankan, smoothing travel to its home country and across its extensive South Asian network for American’s customers.


microsoft flight simulator එක දාගත්ත SLT එකට පින් සිද්ද වෙන්න...cessna 172 එකක් 20 පාරකට වඩා land කරන්න හදනවා හැම පාරම crash වෙනවා බං
..flaps අරව මේවා තේරෙන්නෙත් නෑ
..සැහෙන ජිවිත නැතිඋනා මන් නිසා
![]()



microsoft flight simulator එක දාගත්ත SLT එකට පින් සිද්ද වෙන්න...cessna 172 එකක් 20 පාරකට වඩා land කරන්න හදනවා හැම පාරම crash වෙනවා බං
..flaps අරව මේවා තේරෙන්නෙත් නෑ
..සැහෙන ජිවිත නැතිඋනා මන් නිසා
![]()
![]()
![]()
uba meka dagenada inne![]()
මේක එලවන්න තේරෙන්නේ නෑ නේ බන් මුහුදට කඩන් වැටෙනවා 
Mata tama dl karaganna bari Una ban. Umba negombo neda inne?
Mata DVD ekakata daala genath diyanko ��



කලින් නම් තිබ්බා දැන් අයින් කරලා තියෙන්නේමේක එලවන්න තේරෙන්නේ නෑ නේ බන් මුහුදට කඩන් වැටෙනවා
![]()


lap eke dvd writer eka kadila bn...uba lap ekak ehema aran negombo paththe enawanm kiyapn man portable hdd ekata dala ready karala thiynnm copya dagatta giya
naththam 16Gb pen ekak thiye nm kiyapn
Ela mama nxt Saturday enawa negombo. Lap eka aran ennam


ow bn..dannam poddak scene eka click wela thiyenne...flaps wala thamai case eka![]()
down කරන්න ඕනා කලින් තිබ්බ setup එක අතුරුදහන් වෙලා 