කම්කරු දිනය කියල කම්කරුවෝ හැමෝටම නිවාඩු දෙන්න ඕනි නැහැ මචං.අනික කම්කරුවෝ කිවුවම් දැන් පුළුල් පරාසයක් යනවා. ගාමන්ට් එකේ ඇදුම් මහන ළමයාගේ ඉදලා පුහුණු තාකෂණික ශිල්පින් පවා වැඩකරන ජනතව කියන කොට්ටශ්යම. ඇත්තටම කම්කරු දිනයේදී වෙන්න ඕනි කම්කරුවන්ගේ අයිතීන් ගැන ඒ මිනිසුන්ට සිදුවන අසදරණයන් ගැන හඩක් නැගිම හා ලෝක කම්කරු අරගලවලදී මිගිය අය සිහිකිරීම. ඒ අයට ගරුත්වයක් ලන දෙන්න නම් ඒ මිනිසුන් සටන් වැදුණු කාරණාව සපල කරගන්න කටයුතු කිරීම. අද මයි දිනය ගොඩක් දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. හිනාව තමයි කම්කරු අම්තිවෙලා ඉන්න්කලේ කම්කරු ප්රඥප්ති හදල. එත් ජනාදිපති උනාම ඒ මිනිස්සුන්ට වෙඩි තියල මරපු මිනිස්සුත් කම්කරු දිනය සමරන එක. තැනට බලයට එන්න එක පාවිච්චි කරන එක