අන්න ගෙවන්නේ නැතුව SLTB එක නඩුත් දාල![]()
මම පොඩි වෙලාවක් දුන්නේ ජයග්ර්හිවිදිය්ට ඉන්න කොහෙද උබ කව නේ
අන්න ගෙවන්නේ නැතුව SLTB එක නඩුත් දාල![]()
මම පොඩි වෙලාවක් දුන්නේ ජයග්ර්හිවිදිය්ට ඉන්න කොහෙද උබ කව නේ
බලන්න දැන් ඉස්සරහට unp රැස්වීම්වලට සෙනග කොහෙන්ද එන්නේ කියල. සල්ලි තියෙනවනම් බස් වලින් ගේනවා තමයි. ඕක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවි. අසු ගන්වල ප්‍රේමදාසගේ කලෙත් ඕක කර මට මතක හැටියට. ඒ දවස්වල බස් පිට පස් ගේනවා. ඕව තමයි රාවය යුක්තිය වලින් පතුරු ගැහුවේ.
අනික මන් හිතන්නෙ ඕවට CTB බස් ගන්නෙ, private බස් වලට වඩා කුලිය අඩු නිසා. බස් ගොඩක් ගන්න ඕන වුනාම CTB ගන්න එක ලාබයි.
මට මතකයි ඉස්සර............රැස්වීමක සෙනග දැක්ක ගමන් මද කිපිලා වගේ කට්ටිය දොඩවනවා මෙන්න මේ විදියට
"බස් වලින ඇදපු බත් බැලයෝ ටික .....බත් පත්ටයි........අරක්කු කාලටයි එන එවුන්නේ...."
බලන් යනකොට උනුත් එකයි මුනුත් එකයි
එක තමා බන් යහපලනෙයි හොර පාලනෙයි වෙනස . දැන් එන්නේ නියම හැගීමෙන්. එකට බස් එකකුත් සෙට් උනාම මිනිස්සු සතුටෙන් එන්නේ. මොකද ප්‍රශ්නයක් නැතුව ගෙදර යන්න පුළුවන් නිසා. ඉස්සර එහෙමද? අපු සෙනාගෙන් 64% කැමැත්තෙන් නෙමේ අවේ නේද?
ඔය තියෙන්නේ හොද පැහැදිලිකිරීමක්. ජය වේවා. ඔහොම යමු.
බලන්න දැන් ඉස්සරහට unp රැස්වීම්වලට සෙනග කොහෙන්ද එන්නේ කියල. සල්ලි තියෙනවනම් බස් වලින් ගේනවා තමයි. ඕක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවි. අසු ගන්වල ප්‍රේමදාසගේ කලෙත් ඕක කර මට මතක හැටියට. ඒ දවස්වල බස් පිට පස් ගේනවා. ඕව තමයි රාවය යුක්තිය වලින් පතුරු ගැහුවේ.
ඔව් ඔව් ඔව්

උඹලට මොන්ගල් බන් දැන්! මොනවාවාවාවා කියොනවද මන්දා......
උඹ කැනඩාවෙද කොහෙද නේද ඉන්නෙ?
මේ ලන්කාවට වඩා සෑහෙන්න අර්තික වශයෙන් සංවර්දනයක් වෙච්චි, ආකල්පමය වශයෙන් දියුනු මිනිස්සු ඉන්න ඔය වගේ රටවල් වල කොහොමද බන් උඹලා ඔය විදිහට ඉන්නෙ?
උඹලා කතා කරන්නෙ හරියට අර ඉන්දියාවෙ ඉන්නවා වගේ නෙ!![]()

මුත් අර ගයාන් වගේ තමයිරත්නපුරේ උන් මාළු දැල් ඉල්ලුවා මතකද
![]()

මුත් අර ගයාන් වගේ තමයි

ඔය දෙකම කියන්න බැනේ බන්. මොකද මහින්ද හොරාගේ කලෙත් නයට ඕව උනානේ. නොතේරෙනවා වගේ ඉන්නවා.

මැයි රැලි ජනාධිපතිවරණ රැලි එක්ක සසදන්න හදනන් එප. මැයි රැලිය ස්පෙශල් එකක්.
unp, upfa, jvp ඕනම පක්ෂෙක රැලියකට මිනිස්සු ගෙන්නන ඕනේ ඒ දිස්ත්‍රික්කයෙන් හෝ අවටෙන්.
මහින්ද යාපනේ රැස්වීම්වලට කදුකරේ දෙමළ්ලු උස්සන් යනවා. කදුකරේ රැස්වීම්වලට යාපනෙන් උස්සන් එනවා. මිනිස්සු එන්නේ නැති හින්දා කරපු වැඩ.
උඹලට මොන්ගල් බන් දැන්! මොනවාවාවාවා කියොනවද මන්දා......
උඹ කැනඩාවෙද කොහෙද නේද ඉන්නෙ?
මේ ලන්කාවට වඩා සෑහෙන්න අර්තික වශයෙන් සංවර්දනයක් වෙච්චි, ආකල්පමය වශයෙන් දියුනු මිනිස්සු ඉන්න ඔය වගේ රටවල් වල කොහොමද බන් උඹලා ඔය විදිහට ඉන්නෙ?
උඹලා කතා කරන්නෙ හරියට අර ඉන්දියාවෙ ඉන්නවා වගේ නෙ!![]()

එහෙම සීන් එකකුත් ගියාද? මම් දන්නේ නෑ නේ බන්

බැලින්නම් බලපිටියෙන් ආපු සෙට් එකක් 

මහින්ද විතරක් නෙවි හැමෝම කරන්නේ ඕව තමයි. පක්ෂයට තියෙන මුල්‍ය හැකියාව අනුව තීරණය වෙන්ව. මතක තියෙන ප්‍රේමදාස කලෙත් ඕක තමයි ගම උදාවට.

හා එහෙමම කරන්නම්කො සතුටුද?
මම හිතුව කොහෙන් හරි ඔය විස්තර තියෙන PDF එකෙක්වත් මෙතන අදාල දමාවි කියල.
අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න ඉස්සෙලා ජනතාවට තමුන් හරියට ඉන්නවා කියන පෙන්නන ඕන. විනිවිදබවය /transparency තමයි නියම වචනය

මහින්ද විතරක් නෙවි හැමෝම කරන්නේ ඕව තමයි. පක්ෂයට තියෙන මුල්‍ය හැකියාව අනුව තීරණය වෙන්ව. මතක තියෙන ප්‍රේමදාස කලෙත් ඕක තමයි ගම උදාවට.