එජාපය 679යි, ශ්‍රීලනිප 252යි, ජවිපෙ 229යි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්න ගෙවන්නේ නැතුව SLTB එක නඩුත් දාල :rofl:

    :frown: මම පොඩි වෙලාවක් දුන්නේ ජයග්ර්හිවිදිය්ට ඉන්න කොහෙද උබ කව නේ:rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බලන්න දැන් ඉස්සරහට unp රැස්වීම්වලට සෙනග කොහෙන්ද එන්නේ කියල. සල්ලි තියෙනවනම් බස් වලින් ගේනවා තමයි. ඕක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවි. අසු ගන්වල ප්‍රේමදාසගේ කලෙත් ඕක කර මට මතක හැටියට. ඒ දවස්වල බස් පිට පස් ගේනවා. ඕව තමයි රාවය යුක්තිය වලින් පතුරු ගැහුවේ.

    iඉතින් යකෝ මහින්දය හොර සල්ලි තිබිලත් ලන්ගමෙන් නයටනේ බස් ගෙනාවේ. ඇඩෙනවා නේද?
    උබ කියන එක හිතල කියහන් බුරුවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    අනික මන් හිතන්නෙ ඕවට CTB බස් ගන්නෙ, private බස් වලට වඩා කුලිය අඩු නිසා. බස් ගොඩක් ගන්න ඕන වුනාම CTB ගන්න එක ලාබයි.

    ඔව් ඔව් ඔව්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට මතකයි ඉස්සර............රැස්වීමක සෙනග දැක්ක ගමන් මද කිපිලා වගේ කට්ටිය දොඩවනවා මෙන්න මේ විදියට

    "බස් වලින ඇදපු බත් බැලයෝ ටික .....බත් පත්ටයි........අරක්කු කාලටයි එන එවුන්නේ...."

    බලන් යනකොට උනුත් එකයි මුනුත් එකයි

    මේකනේ බිංගු පුටා........

    මහින්දගේ රැලි රටපුරා ගොඩාක් තිබ්බ එක එක පලාත්වල වෙන වෙනම එතකොට එකම සෙට් එක හැම රැළියකටම අරන් ගිහින් අපිට රට පුරා සෙනග ඉන්නවා කියල පෙන්නන එක වංචාවක් තේරුනාද?උදාහරනෙකට ගත්තොත් රත්නපුරේ රැළියක් තියනවා කියල හිතමු ඒක රත්නපුරේ තියන්නේ එහෙ ඉන්න පාක්ෂිකයෝ ගේන්න මිසක් හම්බන්තොට කස්ටිය ගේන්න නෙවෙයි (එහෙම නැත්තම් අහවල් එකටද ඕවා රට පුරා තියන්නේ)

    මැයි රැලි එකයි තියෙන්නේ ඒකට රට පුරාම පාක්ෂිකයෝ එනවා කියන එක හැමෝම දන්නවා ඒක සාමාන්‍ය දෙයක් නැතුව කොළඹ මැයි රැලියට කොළඹ අය විතරයි එන්නේ කියල දෙයක් නෑනේ......ඒකනේ තමන් ආපු පළාත ගහපු බැනර් පවා උස්සන් යන්නේ ඕකේ හොරයක් නැනේ

    තේරුනාද පුටාට?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    එක තමා බන් යහපලනෙයි හොර පාලනෙයි වෙනස . දැන් එන්නේ නියම හැගීමෙන්. එකට බස් එකකුත් සෙට් උනාම මිනිස්සු සතුටෙන් එන්නේ. මොකද ප්‍රශ්නයක් නැතුව ගෙදර යන්න පුළුවන් නිසා. ඉස්සර එහෙමද? අපු සෙනාගෙන් 64% කැමැත්තෙන් නෙමේ අවේ නේද?

    ඔය තියෙන්නේ හොද පැහැදිලිකිරීමක්. ජය වේවා. ඔහොම යමු.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය තියෙන්නේ හොද පැහැදිලිකිරීමක්. ජය වේවා. ඔහොම යමු.

    දැන් ඉතින් තනියෙන් පුක්කදානය කළා ඇති කියල උබට හිතෙන්නෙම නැද්ද?
    පුක්කදානය ට කැනඩාවේ කියන්නේ මොකක්ද බන්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    බලන්න දැන් ඉස්සරහට unp රැස්වීම්වලට සෙනග කොහෙන්ද එන්නේ කියල. සල්ලි තියෙනවනම් බස් වලින් ගේනවා තමයි. ඕක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවි. අසු ගන්වල ප්‍රේමදාසගේ කලෙත් ඕක කර මට මතක හැටියට. ඒ දවස්වල බස් පිට පස් ගේනවා. ඕව තමයි රාවය යුක්තිය වලින් පතුරු ගැහුවේ.

    මැයි රැලි ජනාධිපතිවරණ රැලි එක්ක සසදන්න හදනන් එප. මැයි රැලිය ස්පෙශල් එකක්.

    unp, upfa, jvp ඕනම පක්ෂෙක රැලියකට මිනිස්සු ගෙන්නන ඕනේ ඒ දිස්ත්‍රික්කයෙන් හෝ අවටෙන්.

    මහින්ද යාපනේ රැස්වීම්වලට කදුකරේ දෙමළ්ලු උස්සන් යනවා. කදුකරේ රැස්වීම්වලට යාපනෙන් උස්සන් එනවා. මිනිස්සු එන්නේ නැති හින්දා කරපු වැඩ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් ඔව් ඔව්

    උඹලට මොන්ගල් බන් දැන්! මොනවාවාවාවා කියොනවද මන්දා......
    :D
    උඹ කැනඩාවෙද කොහෙද නේද ඉන්නෙ? :oo:

    මේ ලන්කාවට වඩා සෑහෙන්න අර්තික වශයෙන් සංවර්දනයක් වෙච්චි, ආකල්පමය වශයෙන් දියුනු මිනිස්සු ඉන්න ඔය වගේ රටවල් වල කොහොමද බන් උඹලා ඔය විදිහට ඉන්නෙ?
    උඹලා කතා කරන්නෙ හරියට අර ඉන්දියාවෙ ඉන්නවා වගේ නෙ! :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹලට මොන්ගල් බන් දැන්! මොනවාවාවාවා කියොනවද මන්දා......
    :D
    උඹ කැනඩාවෙද කොහෙද නේද ඉන්නෙ? :oo:

    මේ ලන්කාවට වඩා සෑහෙන්න අර්තික වශයෙන් සංවර්දනයක් වෙච්චි, ආකල්පමය වශයෙන් දියුනු මිනිස්සු ඉන්න ඔය වගේ රටවල් වල කොහොමද බන් උඹලා ඔය විදිහට ඉන්නෙ?
    උඹලා කතා කරන්නෙ හරියට අර ඉන්දියාවෙ ඉන්නවා වගේ නෙ! :lol:

    :yes::yes: මුත් අර ගයාන් වගේ තමයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes: මුත් අර ගයාන් වගේ තමයි

    ඕකම තමා මාත් කියන්න හිටියෙ... පස්සෙ ආයේ මොකටද ඌ අදලා ගන්නෙ කියලා නිකන් හිටියා.. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය දෙකම කියන්න බැනේ බන්. මොකද මහින්ද හොරාගේ කලෙත් නයට ඕව උනානේ. නොතේරෙනවා වගේ ඉන්නවා.

    දැන් පිස්සු වගෙ මුන්ට.. ඒකයි ඔය මරු කියවන්නෙ! :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    මැයි රැලි ජනාධිපතිවරණ රැලි එක්ක සසදන්න හදනන් එප. මැයි රැලිය ස්පෙශල් එකක්.

    unp, upfa, jvp ඕනම පක්ෂෙක රැලියකට මිනිස්සු ගෙන්නන ඕනේ ඒ දිස්ත්‍රික්කයෙන් හෝ අවටෙන්.

    මහින්ද යාපනේ රැස්වීම්වලට කදුකරේ දෙමළ්ලු උස්සන් යනවා. කදුකරේ රැස්වීම්වලට යාපනෙන් උස්සන් එනවා. මිනිස්සු එන්නේ නැති හින්දා කරපු වැඩ.

    මහින්ද විතරක් නෙවි හැමෝම කරන්නේ ඕව තමයි. පක්ෂයට තියෙන මුල්‍ය හැකියාව අනුව තීරණය වෙන්ව. මතක තියෙන ප්‍රේමදාස කලෙත් ඕක තමයි ගම උදාවට.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹලට මොන්ගල් බන් දැන්! මොනවාවාවාවා කියොනවද මන්දා......
    :D
    උඹ කැනඩාවෙද කොහෙද නේද ඉන්නෙ? :oo:

    මේ ලන්කාවට වඩා සෑහෙන්න අර්තික වශයෙන් සංවර්දනයක් වෙච්චි, ආකල්පමය වශයෙන් දියුනු මිනිස්සු ඉන්න ඔය වගේ රටවල් වල කොහොමද බන් උඹලා ඔය විදිහට ඉන්නෙ?
    උඹලා කතා කරන්නෙ හරියට අර ඉන්දියාවෙ ඉන්නවා වගේ නෙ! :lol:

    Mole puakta bahala puka freeze welada manda Canada we seethalata :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :shocked:
    එහෙම සීන් එකකුත් ගියාද? මම් දන්නේ නෑ නේ බන්

    ඇයි මතක නැද්ද ? මහින්ද මොනාද ඕනේ කියලා ඇහුවාම මුන් කියාපි මාළු දැල් කියලා.රත්නපුරේ උන්ට මොකටද මාළු දැල්.:baffled::baffled: බැලින්නම් බලපිටියෙන් ආපු සෙට් එකක් :rofl::rofl:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද විතරක් නෙවි හැමෝම කරන්නේ ඕව තමයි. පක්ෂයට තියෙන මුල්‍ය හැකියාව අනුව තීරණය වෙන්ව. මතක තියෙන ප්‍රේමදාස කලෙත් ඕක තමයි ගම උදාවට.

    Paksheta tiyana mulya hakiyawata anuwa owa karanwa nam moko laksha 1400 gewanne natte? Bàilane :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    මම හිතුව කොහෙන් හරි ඔය විස්තර තියෙන PDF එකෙක්වත් මෙතන අදාල දමාවි කියල.

    අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න ඉස්සෙලා ජනතාවට තමුන් හරියට ඉන්නවා කියන පෙන්නන ඕන. විනිවිදබවය /transparency තමයි නියම වචනය

    හා එහෙමම කරන්නම්කො සතුටුද?:frown:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහින්ද විතරක් නෙවි හැමෝම කරන්නේ ඕව තමයි. පක්ෂයට තියෙන මුල්‍ය හැකියාව අනුව තීරණය වෙන්ව. මතක තියෙන ප්‍රේමදාස කලෙත් ඕක තමයි ගම උදාවට.

    ගම උදාවට නෙමේ යකෝ ගම්උදාව . එකෙන් ඒ මනුස්සය ගසා කෑවේ නැ . බලපන් තොගේ අප්පොච්චි මි බෙට්ටක් විකුණුවත් එකෙනුත් රුපියලක් හරි ගැහුවා. ගහල "අපි හොරු ආරක්ෂා කළා. එකට පියවරක් ගත්තේ නැ " කියල කියනවනේ . නොදකින්
     
    Similar threads