Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන් ගේම් එක ගහනකොට ඩෙට් එක මාරු කරන්න වෙන වැඩේට පිලියමක් නැද්ද ...උබ දාලතියන ලින්ක් එකට ගියහම ඔක්කොම තියෙන්නේ චීන බෂාවෙන් නේ කොහොමද එක down කරගන්නේ

උබ මේක කියෙව්වේ නැද්ද?
http://www.elakiri.com/forum/group.php?groupid=337

මේකේ ඔක්කොටම උත්තර තියෙනවා.
 
trustnotme81

Junior member
  • Oct 24, 2010
    32
    4
    8
    ambalamgoda.Sri lanka
    ඈ බන්ස් මගේ GTX 750 SC 2GB Vga එකයි ram එක 4gb තියෙයි හැබැයි ටික වෙලාවක් gta 5 ගහනකොට පට්ට slow වෙනවා HDD ලයිට් එක පත්තු වෙලාම තියෙනවා වින්ඩොව්ස් 8.1 තියෙන්නේ.මොර්ටල් කොම්බැට් X එහෙම high දාලම ගැහුවා plzzzz help :no::no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඈ බන්ස් මගේ GTX 750 SC 2GB Vga එකයි ram එක 4gb තියෙයි හැබැයි ටික වෙලාවක් gta 5 ගහනකොට පට්ට slow වෙනවා HDD ලයිට් එක පත්තු වෙලාම තියෙනවා වින්ඩොව්ස් 8.1 තියෙන්නේ.මොර්ටල් කොම්බැට් X එහෙම high දාලම ගැහුවා plzzzz help :no::no::no:

    GTA V එකේ memory leak එකක් තියෙනවා, ඒක නිසා පැය ගණන් ගහනකොට ඔය slow එක එනවා නමුත් හැමෝටම එන්නේ නැද්ද මන්දා, ඕකට තියෙන්නේ තව ram එකක් ගහන එකයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ara uba dapu site eken link eka dipan ko ban :D china ne.eka eng walata hada ganna barida ban >

    http://www.elakiri.com/forum/group.php?groupid=337
    මේකේ FAQ කියන එකේ බලන්න.
    ඔය දෙකටම උත්තරය තියෙනවා. මුළු thread එකම කියවන්න. උබට එන හැම ප්‍රශ්ණයකටම උත්තර ඕකේ තියෙනවා.

    තනි ෆයිල් එකක් නැ නේද දෙකම එකට තියෙන?

    ඒ කිව්වේ?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Hure ada genawa GTA 5 ape kollek bawa apu dawas walama. thama da gannawa. balamu..

    OneTrueSlash.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    http://www.elakiri.com/forum/group.php?groupid=337
    මේකේ FAQ කියන එකේ බලන්න.
    ඔය දෙකටම උත්තරය තියෙනවා. මුළු thread එකම කියවන්න. උබට එන හැම ප්‍රශ්ණයකටම උත්තර ඕකේ තියෙනවා.

    ඒ කිව්වේ?

    update 2 crack 4. එක වෙන වෙනම නේද තින්නේ...
    UPDATE 2 CRACK 3 එක ඩවුන්ලෝඩ් කරලා එකෙන් UPDATE 2 එක අරං CRACK 4 එකත් එක්ක දාන්න නේද තින්නේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    update 2 crack 4. එක වෙන වෙනම නේද තින්නේ...
    UPDATE 2 CRACK 3 එක ඩවුන්ලෝඩ් කරලා එකෙන් UPDATE 2 එක අරං CRACK 4 එකත් එක්ක දාන්න නේද තින්නේ

    ඔව් මචන්. :) නමුත් crack 3 වැඩ කරන්නේ නැත්නම් විතරක් දාන්න. එහෙම නැත්නම් crack 3 එක හොදටම ඇති. මම ඕක test කරේ නෑ, reddit එකේ සමහර තැන් වල report කරලා තිබ්බා නිසා දාන්න හිතුවා.