Grand Theft Auto V

dragonlord

Active member
  • Dec 22, 2008
    783
    34
    28
    Intel i7 5820k (6 cores 12 Threads)
    AMD Firepro w7100 8GB (Not a gaming card)

    1080p Max settings 75 fps.. :rofl::rofl:

    Radioactive kiyapu nisa image 1 ain kala :D
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,300
    113
    machan mage dan car eke indan right click karata aim eka enne na ne :/
    nikam pare indidi enawa ai bun e ?
    meka hadaganna dannawada ?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    GTA V eka dagatha bn. game eka nam gahanna puluwan. eth bn eka welawakata game eken ain wenawa bn. thama deparai wune. deparai gahuweth. mage thiyenne R9 270,8GB ram,I5 4570 ekak bn. eth samahara than wala ara eli wage awith yanawa. ara nawathina wadeta moko karanne bn..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    එපා වෙනවා මේවගේ ලොකු pics දැමම්ම thread එකේ මොනවා හරි කියවන්නත් :baffled:
    ඔය කියන්නේ crash වෙන එක ගැනනේ? ඒක මචන් crack වල හැටියි. තාම GTA V එකට හොද crack එකක් නෑ. දැනට තියෙන මම test කරපු හොදම crack එක තමයි Update 2 Crack 3.
    ඒකෙත් හැබැයි heist mission එකක ලෙඩක් එනවා.
     
    ado mehema seen ekak enawane 2weni mission eke call ekak ena gamanma..

    xSJ4aQC.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dinushasankalpa thanx machan game eka dunnata :)

    mage nam game eka weda sankapalge weda ne kiwwa :sorry:

    lap ekak tiyenne :(

    i5 4210U
    4GB ram
    1TB HDD
    inlet HD 4400 + nvidia GT 820M 2GB latest driver neme
    danna beri una thawama :baffled:
    win 8.1 latest update
    directx 11 tiyenne lag ekak nam thawam ne:dull:
    prosa usage 17% ram usage 48-68% HDD nam 0-20%

    intel nvidia 2kema weda

    thawama crash une nam ne

    windows mod ekin play wenne meka meka fix karanne kohomada
    setting ghilla hadanna one hema tissema :dull::no:
    එළ එළ.. සන්තෝසයි.. උඹේ හරි වැඩ කලානේ.. බාපු එක අපතේ ගිය නෑ..:cool:
    මට පුලුවං වෙලාවක කියපං කරපු දේවල් ටික හොදේ..
    :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    Low memory error 1k awa. Page file size eka wedi karama hari giya.

    Q press kalama crash wenawa samahara welawata. Ekata mokada karanne? :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ලෝන්චර් එක ක්ලික් කලාට මොකුත් වෙන්නෑ..
    හරියට ක්‍රැක් , අප්ඩේට් දාලා තියෙන්නේ..
    ගේම් එක රන් වෙන්නෑ..
    මේකට මොකෝ කරන්නේ ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං ලෝන්චර් එක ක්ලික් කලාට මොකුත් වෙන්නෑ..
    හරියට ක්‍රැක් , අප්ඩේට් දාලා තියෙන්නේ..
    ගේම් එක රන් වෙන්නෑ..
    මේකට මොකෝ කරන්නේ ?

    GTA V folder එකේ screenshot එකක් දාන්න.
    මේකේ තියෙනවා file checker එකක්, ඒකෙන් game files check කරන්න.
    http://www.elakiri.com/forum/group.php?groupid=337