Kandy ඉන්න උන් ගෙන මට big හෙල්ප් එක ඕනා. මම ඊළඟ සතියේ Kandy එන්න ඉන්නේ කෙල්ලත් එක්ක wed එකට hall බලන්න
.කීපයක් බලන්න යන්න තියෙනවා. Bike එකක් තියෙනවා නම් ගොඩාක් පහසුයි . Bike එකක් හොයාගන්න හෙල්ප් එක ඕන..
. හෙල්ප් එකක් විදියට බම්ප් එකක් වත් දාල යන්න.