TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    උ ඹය සංගමේ තියාගෙන වාහන මාකට් ඒක උගේ අතට අරගෙන ඉන්නේ උබලා දන්නවා ඇතිනේ ඉතින්
    ඹකා ලගදිම ගෙමක් දෙනවා personal import වලටත් :no::growl:

    උන් මොනොපොලියක් හදාගන්න ඔය කරන්නේ
    ඊට පස්සේ උන්ට හිතු ගණන් වලට අවශ්‍ය වාහන මාර්කට් කරනව අනවශ්‍ය වාහන මාර්කට් නැති කරනව
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උන් මොනොපොලියක් හදාගන්න ඔය කරන්නේ
    ඊට පස්සේ උන්ට හිතු ගණන් වලට අවශ්‍ය වාහන මාර්කට් කරනව අනවශ්‍ය වාහන මාර්කට් නැති කරනව

    1.5M එක දාන්න කිවුවේත් උන්මතමා. එකෙන් තමන්ගේ BUDGET එකට වාහන ගන්නහිටිය අයට කෙලියා.තව බලපන් BUS වලට කරපු දේ . මම මේවා දාන්නේ උබලට දැනගන්න. BUS ගෙන්නන එක සහමුලින්ම නැවැත්තුවා. මේවට කතාකරන්න කවුරුවත් නෑ. තව දෙයක් තියෙනවා. අලුතින් BUS ගන්න පරණ BUS විකුනපු අය හද්ද අනාතයි. මචන් ගිය ආණ්ඩුව මෙහෙම කරේ නෑ
    11109429_800945539954669_2772903998829899000_o.jpg

    මේ මම අපිට අපු LETTER එකකින් CROP කරේ.
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මේකේ තියෙන duty tax percentage එක කොහොමද වාහනෙන් වාහනේට වෙනස් වෙන්නෙ? මේක බලා ගන්න තැනක් තියෙනවද? ආණ්ඩුවේ site එකක් වගෙ?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේකේ තියෙන duty tax percentage එක කොහොමද වාහනෙන් වාහනේට වෙනස් වෙන්නෙ? මේක බලා ගන්න තැනක් තියෙනවද? ආණ්ඩුවේ site එකක් වගෙ?

    නැ මචන් එක බැලුවොත් ඔලුව අවුල්වෙයි. VEHICLE CLEARANCE කරන එකෙක්ගෙන් ගන්න පුළුවන්.

    www.customs.gov.lk/Tariff Calculator.xls
    TRY කරන්න ඔලුව අවුල් උනේ නෙත්නම් තමයි පුදුම.
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    නැ මචන් එක බැලුවොත් ඔලුව අවුල්වෙයි. VEHICLE CLEARANCE කරන එකෙක්ගෙන් ගන්න පුළුවන්.

    www.customs.gov.lk/Tariff Calculator.xls
    TRY කරන්න ඔලුව අවුල් උනේ නෙත්නම් තමයි පුදුම.

    Thanks! :)
    You must spread some Reputation around before giving it to creed1 again.
    :(
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    එක ඇත්ත. එහෙම issue එකක් තියෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා. බලද්දී තමයි ලෙඩේ තේරුනේ. original super GL එක එහෙම නෑ . DX එක GL කරපු ඒවගේ තමයි අවුල එන්නේ.

    Godak DX wahana thamai aragena mehe dual A/C karala andawanne, ape godak aya ahu wenawa oya wahana walata, E wahane comfortable unata kalin model eka tharam wahane bara na ekai case eka
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    machan hiace 18 seater and kdh 200 normal size ewala options tiyanawane
    DX and Super GL options wala athule eliye kali bali wala wenasata amatara Suspension wala wesanak tiyanawada?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan hiace 18 seater and kdh 200 normal size ewala options tiyanawane
    DX and Super GL options wala athule eliye kali bali wala wenasata amatara Suspension wala wesanak tiyanawada?

    DX එකේ suspension heavy and hard . GL එකේ suspension very soft and vibration absorb කරගන්නවා වැඩියෙන්. dx එහෙම නැහැ.