හෙනයා;18276212 said:මොකක්හරි event එකක් තියපන්කෝ.... මේක පොඩ්ඩක් නග්ගල ගන්න..
දෙන්නා දෙන්නා සෙට් වෙලා කෙලගමු... එන එවුන්ට දෙන්නා දෙන්නා ගානේ සෙට් වෙලා එන්න කියමු.. එතකොට team බෙදන්න කරදයක් නැනේ...
foot ball league එකක් වගේ තියමු... එතකොට අවුරුද්දක් විතර කෙල ගන්න පුළුවන්...
league matches තියෙන calender එකක් හදමු.. එතකොට ඕන එකාට match එක තියෙන දවසට සෙට් වෙන්න පුළුවන්....
සතියකට match 2 3 ක් වගේ තියමු... එතකොට වැඩි pressure එකකුත් නැනේ...
අන්තිමට knockout system එකට යමු.. cricket වගේ...
මොකක්හරි මගුලක් කරලා මේක නග්ගල ගමු ඔයි...
නග්ගලා ගන්නනම් halo කියලා online game එකක් තියෙනවා කියලා අපේ උන්ගේ ඔලුවට දාන්න ඕන බං


.




Elakiri එකනම් නැ ඔන්න
ඇයි දැන් එලකිරි එක නැද්ද 
dnt