කොටුවෙන් 101 නගින්න, කෙලින්ම ගංගාරාමයෙන් බහින්න පුළුවන්, 138 ගියොත් නවලොකෙන් බැහැල සෑහෙන දුරක් පයින් යන්න වෙනවා

101 kivve Moratu neda bn??කොටුවෙන් 101 නගින්න, කෙලින්ම ගංගාරාමයෙන් බහින්න පුළුවන්, 138 ගියොත් නවලොකෙන් බැහැල සෑහෙන දුරක් පයින් යන්න වෙනවා

101 kivve Moratu neda bn??
Moratu yana ekaka nagapan bn.ganata gangaramen bahinna puluvan bn![]()


dehiwalin 101 naggata awlak na neda?? one-way nemei neh???
nehe,dehiwalin 101 naggata awlak na neda?? one-way nemei neh???
කොටුවෙන් 101 නගින්න, කෙලින්ම ගංගාරාමයෙන් බහින්න පුළුවන්, 138 ගියොත් නවලොකෙන් බැහැල සෑහෙන දුරක් පයින් යන්න වෙනවා
වෙසක් කලාපෙ නිසා සම්පත් බැන්කුව ලග ඉදන් පිත්තල හන්දිය වෙනකම් පාර වහල තියෙන්නෙ.100/101 යන්නෙත් ස්ලේවෙ අයිලන්ඩ් /ඉබ්බන්වල හන්දිය හරහා.(138 බස් එක යන විදියට )ඒක නිස කොටුවෙ ඉදන් එද්දි කොහොමත් එකයි.මොකේ ආවත් නවලෝකෙ ඉදන් පයින් එන්න එනව.පොඩ්ඩනෙ බන්.දෙහිවල ඉදන් එනවනම්.අරලියගහ මන්දිරේ ගාව බැහැල රොටුන්ඩා ගාඩන් පාර (අරලියගහ මන්දිරේ ලගින් එන පාරෙන් ) දිගේ ඇතුලට එන්න පුලුවන්.පයින් අවට පාඩුවක් නෑ.හැමතැනම බලන්න දේවල් (කෑලි ඇතුලුව) තියනව.
nugegodin 138 nagala nawaloke gawin bahinna puluwan neda machan??