පොඩි උදව්වක් ඕනේ මචන්ලා. උඹල කවුද AL වලට individual classes කරේ? සාමාන්යෙන් class එකක් රෑ කීය විතර වෙනකම් උපරිම කරලා තියෙනවද? ඒ කියන්නේ රෑ 8 - 11 වගේ classes කරලා තියෙනවද? නැත්නම් උදේ 6 - 9 වගේ? මම අහන්නේ ගෙදරදී කරන ඒවා විතරයි. Sirගේ ගෙදර ගිහින් කරන classes නෙවේ 

ගොඩක් රෑ වෙලා හරි ගොඩක් උදේම හරි වෙලාවක් දුන්නොත් ළමයි/දෙමව්පියෝ අකමැතිවෙයි කියල හිතෙනවා බන් 
