A/L.Classes.උදව්වක්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පොඩි උදව්වක් ඕනේ මචන්ලා. උඹල කවුද AL වලට individual classes කරේ? සාමාන්‍යෙන් class එකක් රෑ කීය විතර වෙනකම් උපරිම කරලා තියෙනවද? ඒ කියන්නේ රෑ 8 - 11 වගේ classes කරලා තියෙනවද? නැත්නම් උදේ 6 - 9 වගේ? මම අහන්නේ ගෙදරදී කරන ඒවා විතරයි. Sirගේ ගෙදර ගිහින් කරන classes නෙවේ :no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සෑර් ගාවට ගොහින් කලත් තෝ ගාවට සෑර් ආවත්
    එකම දේ ඒත් කොස්ස තියෙන්නේ උඹේ අවධානේ මචන් ඒක පාලනේ
    කරන් ඒ පැය ගාන ඉන්න පුලුවන් නම් උඹ දිනුම්
    11.gif
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සෑර් ගාවට ගොහින් කලත් තෝ ගාවට සෑර් ආවත්
    එකම දේ ඒත් කොස්ස තියෙන්නේ උඹේ අවධානේ මචන් ඒක පාලනේ
    කරන් ඒ පැය ගාන ඉන්න පුලුවන් නම් උඹ දිනුම්
    11.gif

    නෑ මචන් මට නෙවේ. මම තමයි class එක කරන්නේ. මට තියෙන වැඩත් එක්ක වෙලාවක් දෙන්න අමාරුයි, ඒකයි :sorry: ගොඩක් රෑ වෙලා හරි ගොඩක් උදේම හරි වෙලාවක් දුන්නොත් ළමයි/දෙමව්පියෝ අකමැතිවෙයි කියල හිතෙනවා බන් :confused:

    replies වලටයි bump වලටයි තෑන්ක් යු වේවා :) :)
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    7-9 wage daganna baluwa nam hari machan. ethakota uparima 9.30, 10 iwara karanna puluwanne. 11 nam awul wage. eth ithin gedara ewunta awulak naththan kamak na ban ra wenakan kalata
     
    Last edited: