colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳුරේ .. යහපාලනයට ජයවේව !

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරා හොරාගේ කටවුට් නැති හින්දා වෙන්න ඇති.:lol:



    ps


    ඒ පොන්නයා මෙන්න බලපන් ඔටාරට තියෙන තොට නැති කොලබ වෙසක්.:rofl::rofl:


    11071131_10152889757752183_6756119674324330800_n.jpg


    11202597_10152889757767183_1376545112079480846_n.jpg


    11182193_10152889757907183_951686755367495582_n.jpg


    11201120_10152889758072183_7506249959863521044_n.jpg


    11182125_10152889758127183_6628850420581939719_n.jpg



    https://www.facebook.com/otaradel/posts/10152889759592183
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනික ලයිට් තියෙනවද බලන්න දවල් ෆොටෝ එකක් දාලා හරියනවද?බයියන්ගේ ටිකිරි මොළේ..:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,950
    40,790
    113
    මහ දවල් ලයිට් දාන්න බැරි රජයක්ද තියෙන්නේ. අනේ බුදු සසුනට ගිය කලක් :rofl:
    බයියෝ සෑහෙන්න දුක් වෙනවා ඇති මේවා දැකලා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනික ලයිට් තියෙනවද බලන්න දවල් ෆොටෝ එකක් දාලා හරියනවද?බයියන්ගේ ටිකිරි මොළේ..:P

    :rofl::rofl:

    වෙසක් එකට නගරය අදුරේලු. :rofl::rofl: පින්තූරය අරගෙන තියෙන්නේ දවල්. :lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    වෙසක් එකට නගරය අදුරේලු. :rofl::rofl: පින්තූරය අරගෙන තියෙන්නේ දවල්. :lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පව් බන් අද මැදමුලන මීඩියා ටීම් එකට එවන්න දෙයක් නැතුව මේක එවල..මුට බැනල වැඩක් නෑ බන්..මොන තරම් ගොන් තියරිද මුන්ට තියෙන්නේ..වෙසක් බල්බ් දැක්කේ නැත්තම් පලයන්කෝ නවම් මාවත පැත්තේ..හැබැයි ඇස් ඇරගෙන රෑට පලයන්..:lol::lol::lol::lol: