Urgent Help Need For Me

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    oya freeze wena welawata hard drive indicator eka weda karanawada? ow nam oyaga hard drive eka bad.. defragment parak gala balanna.. ehama beri nam checkdisk karalath balanna.. Crystal Disk info dala drive eke health eka balanna.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    Thanks
    11.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kollo HDD eka kelawenna yanne one data tiye nam backup koraganing...... oya wam pette tiyenne caution kiyala ...... anika yatin tiyenne kaha patin pending sector count kiyala.........ekai oya load wenna wela yanne....... elagata windows boot wennema nethi wenawa.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නෑ දැන් බැලුවට අවුලක් නැහැ..
    team viewer තියනව නම් pm එකක් දාන්න මම බලන්නං..

    Bro team viewer 1kanam dala naha bro & mama check karala danne nathi programmes 2kak wage ain karala damma:yes:kokattah thawa tikakin restart 1kak dala balanna one.Danma restart karanna bayayi ayeth on karaganna bari wei kiyala:(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකට හේතුව පැහැදිලිවම Event Viewer එකේ තියෙනවා. මම ඔක්කොම check කරේ නෑ නමුත් මුල් ටික අනුව ප්‍රශ්ණය පැහැදිලියි, එක්කෝ hard disk එකේ නැත්නම් sata port එකේ ලෙඩක් තියෙනවා. මේ ප්‍රශ්නය තියෙන කොට තමයි ATAPI error එකක් එන්නේ. මේ error එක එන්නේ SATA port එකෙන් hard disk එකට data transfer කරන කොට data corrupt වුනාමයි, එතකොට sata port එකෙන් නැවත නැවතත් data transfer කරනවා, එතකොට මේ process එකට වෙලාව යනවා, මේ හේතුව නිසා computer එක slow වෙනව, මේක ගොඩක්ම කැපිලා පේන්නේ computer එක boot කරාමයි, මොකක් හරි ලොකු software/game එකක් open කරනකොටයි. මේකට වෙන කරන්න දෙයක් නෑ, hard disk එකයි ,motherboard එකයි test කරන්න, test කරලා දෙකෙන් එකක් මාරු කරගන්න වෙයි. laptop එකක් නිසා පොඩ්ඩක් ප්‍රශ්ණය සංකීර්ණ වෙයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    kollo HDD eka kelawenna yanne one data tiye nam backup koraganing...... oya wam pette tiyenne caution kiyala ...... anika yatin tiyenne kaha patin pending sector count kiyala.........ekai oya load wenna wela yanne....... elagata windows boot wennema nethi wenawa.

    Ah pending sectors da... awlak na thawama bayawenna deyak na.. den tiyenne oya drive eka zero fill ekak dala secondary drive ekak widihata use karana eka mama wage.. oke windows nam dala guarantee karanna ba.. :yes:

    mama me drives use karanne awrudu dekaka wage idan.. hebei turn off karanawa wedak neti welawata.. thawama shape..

    Capture.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ara screen shot eka dapan methanna GTR. eke uttare okkoma tiyenawa.... uba HDD eka use akrapu peya gana pawa tiyenawa