
Thanks akka....බම්ප් තමයි මාත් මේ ඕකට සමාන ලෙඩකට බෙහෙත් හොයන ගමන් මගේ මැෂින් එකේ....

ඩෙටා ටිකහ් බැකප් කරගෙන ෆොර්මැට් පාරක් දාගනින්

උඹේ හාඩ් ඩිස්ක් usage පුළුවන් නම් බලපන්......හැම වෙලේම 100% නම් hdd ටෙස්ට් එකක් කරලා බලපන් හාඩ් එක අවසන් ගමන් යනවා වෙන්න පුළුවන්![]()


start -> event viewer -> custom views -> administrative events -> right click -> save all event -> xml විදියට save කරලා මට file එක PM කරන්න, මම ලෙඩේ කියන්නම්.
මෙතන දාන්න එපා, මට PM කරන්න.

නෑ දැන් බැලුවට අවුලක් නැහැ..
team viewer තියනව නම් pm එකක් දාන්න මම බලන්නං..
kokattah thawa tikakin restart 1kak dala balanna one.Danma restart karanna bayayi ayeth on karaganna bari wei kiyala
oya mama deepu ewata awulak nae ban owa virus neweimama kiwwe anith anti virus walata godak ram pros adinawa wedi eset eke uparima low ganne machan ekai eset daganna iwwe anika uparima protection ekath denawa
![]()

kollo HDD eka kelawenna yanne one data tiye nam backup koraganing...... oya wam pette tiyenne caution kiyala ...... anika yatin tiyenne kaha patin pending sector count kiyala.........ekai oya load wenna wela yanne....... elagata windows boot wennema nethi wenawa.

oya freeze wena welawata hard drive indicator eka weda karanawada? ow nam oyaga hard drive eka bad.. defragment parak gala balanna.. ehama beri nam checkdisk karalath balanna.. Crystal Disk info dala drive eke health eka balanna.
HDD 1kata wade hari wage
Bump machan
wade harigiyada ban
