Slit - මාලබේ.. කවුද course එකක් කරලා තියෙන්නේ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Slit - මාලබේ.. කවුද course එකක් කරලා තියෙන්නේ ?

    ස්ලිට් එක තියෙන්නේ මාලබේ නේද ?

    Course එකක් කරපු එකෙක් එකේ වෙන සිද්දිය පැහැදිලි කරල දියන්කෝ..

    course එකට කීයක්‌ යනවද ?

    course එක කරන්න අමතර සුදුසු කම් ඕනෙද ?

    දන්න එකෙක් Help පාරක් දියන්කෝ !
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    http://www.sliit.lk/
    methanata gihin visthara ganin

    Al level karala S3 thunak thibe nan puluvan
    podi test ekak thiyenava
    eka pass venna lesiyi

    AL ehemath nethinam OL karapu karapu ayata vena course ekak karalath yanna puluvanlu
    sure nehe e gena

    elakiriye lot ekak inna yana

    daval velavaka thread eka bump karapan help ekak vedipura lebeyi
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    malabe thama

    thiyenawa IT karanawanam Bsc IT (sliit, curtin, Sheffield) saha BIT degrees thiyenawa
    Networking karanawanam CSN degree eka thiyenawa
    Information Systems karanawanam IS degree eka thiyenawa
    Business Management degree eka thiyenawa
    Electronic Engineering degree thiyenawa

    IT degree(sliit) ekakata 5 lacks wage yanawa 4 years walata

    Bsc IT karannanam A/L pass wela thiyenn one, BIT walatanam A/L pass 2k thibunama athi

    thawa monada denaganna oni ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    5 ට වැඩි බං..මේ පාර ගත්ත සෙට් එකට සෙමෙස්ටර් එකකට 80500 යි.ඊළඟ පාර උන්ට 86 ක් වගේ වෙයි..එතකොට කොහොමත් 7 ක් වගේ යයි...:yes::yes:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    5 ට වැඩි බං..මේ පාර ගත්ත සෙට් එකට සෙමෙස්ටර් එකකට 80500 යි.ඊළඟ පාර උන්ට 86 ක් වගේ වෙයි..එතකොට කොහොමත් 7 ක් වගේ යයි...:yes::yes:

    ammatasiri mehema giyoth nam Sam ta jaguar ekak nemei deka thunakma ganna puluwan wei
    :yes::yes::yes:
     
    -ReY-

    Member
    Mar 24, 2011
    24
    1
    0
    Reyland
    nibm ekat hodai machan it karanna
    mis eka kiyala thiyenawa nibm eke eka good
    but sliit fully it institute
    bsc it is good one
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Electroinc Eng
    IT sp in SE
    BUsiness management
    Information Systeme

    need 3S in maths for EE .. othrs r k .. 85k for IT 90k for EE as I remmber.. den kohomada danne nee.. goood degree.. hard to pass .. but recognized .. u can do 3 years or 4 years.. UK , AU or SL..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකෝ බුවයියේ සචියගේ පරණ ෆයිල් අවුස්සන්නේ :eek:
    :(
    පවුනේ බන් මල්ලී ,,,අපේ කොල්ලෙක්නේ
    ඒකයි help එකක් දුන්නේ
    (වර්නින් ලෙටර් එක ඇවිල්ලා තියෙන්නේ :rofl:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(
    පවුනේ බන් මල්ලී ,,,අපේ කොල්ලෙක්නේ
    ඒකයි help එකක් දුන්නේ
    (වර්නින් ලෙටර් එක ඇවිල්ලා තියෙන්නේ :rofl:)

    ලෙටර් නෙවෙයි අරූ වනගත වෙයි :rofl: