✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Oya kiyala tiyana godak ewa hena parana seens. Un eka ekaata mada gahaganna eken wenne airline eka chater wena eka witarai.

    :eek::eek: ara waliamuna report eken reprt karala thiyana ayata thama mukuth investigation ekak nathilu neda macho..dan management ekath ekkath hena fit eke innawalu neda:confused::confused::baffled::baffled:

    A350 paper model eka try karala baluwe nadda..mama hadanna inne kalin mukuth hadala ne..wade hari yaida danne :sorry::sorry:
    https://www.dropbox.com/s/t8pr2k5a9avrk8s/Airbus%20A350-900%20Paper%20Model.rar?dl=1
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :eek::eek: ara waliamuna report eken reprt karala thiyana ayata thama mukuth investigation ekak nathilu neda macho..dan management ekath ekkath hena fit eke innawalu neda:confused::confused::baffled::baffled:

    A350 paper model eka try karala baluwe nadda..mama hadanna inne kalin mukuth hadala ne..wade hari yaida danne :sorry::sorry:
    https://www.dropbox.com/s/t8pr2k5a9avrk8s/Airbus%20A350-900%20Paper%20Model.rar?dl=1

    parana scene nam thamai habai mun tika waradi karala thiyanwa habai oya weliamuna kiyana tharam na. ae yaka karala thiyenne political vengeance. habai oya capt la tikath politics balayen thamai wada kare.eka nisa unta daduwam denna ona. wapurana hatiyata lu ne aswenna:P
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    baya wenna epa macho..kali kali hari bimata genawa kohoma hari :P:P
    එල එල අතාරින්න එපා. වැඩෙ ඉතින් සථත අභ්‍යාසයෙන් ගොඩ දා ගත හැකි වේවි
    11.gif
    . (ඒ වුනත් කවදහරි උබ ප්ලේන් එකක් එලවනකොට මේ එලකිරියේ හැම එකාගෙම දීර්ඝායුශ පතලා විස්තර ටික දාලම ඉදපන් හොදේ:baffled::P)

    order karapu ewa cancel karaddi kohomada athal eka boeing lata...airbus un huree danawa athi :D

    ඒත් යැන්කියට වැදන් ඉන්න එවුන් ඉන්නවානේ ඒවුනාට මචන්. ඔය ජපන් එයාර් ලයින් දෙකම (JAL,ANA) එයාර්බස් ප්ලේන් තියෙන්නේ 2-3ක් විතරයි. අනික ඉන්දියන් උනුත් එහෙමයි. උන් මලාවකට Boeing ඔර්ඩර්ස් කැන්සල් කරන්නේ නෑ මචන්
    :oo:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :eek::eek: ara waliamuna report eken reprt karala thiyana ayata thama mukuth investigation ekak nathilu neda macho..dan management ekath ekkath hena fit eke innawalu neda:confused::confused::baffled::baffled:

    A350 paper model eka try karala baluwe nadda..mama hadanna inne kalin mukuth hadala ne..wade hari yaida danne :sorry::sorry:
    https://www.dropbox.com/s/t8pr2k5a9avrk8s/Airbus%20A350-900%20Paper%20Model.rar?dl=1

    :yes: mona unath boeing lage man asama ekak thama dreamliner, anith ewata nam asa na 777 arenna....software glitch ekak nisa awlak nathuwa yai..serama ground karanna una nm thama athal :eek:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඇතුලේ ලොකු ගේමක් යනවා වගේ​
    මුන් මුන්ගේ මේ වාගේ වලි ඇති නොවෙන්න වැඩ කරන්න මැනේජ්මන්ට් වගේම වැඩ කරන් උනුත් දැන ගන්න ඕනෙනේ:confused:! අනික් බිස්නස් වල වගේ නෙවෙයි මෙහෙම ඒවා පිටට ගියගමන් ඔය තියෙන මාර්කට් එකත් නැතිවෙන එකයි වෙන්නේ. පේනවනේ මැලේශියන් එකට වුන වැඩේ. එක ඉන්සිඩන්ට් එකක් දෙකක් ඇති කාබාසිනියා වෙලා යන්න. කවුරු වුනත් මෙහෙම විස්තර දකිද්දි ඉල්ලගෙන මැරෙන්න යන්නේ නෑනේ (ඇත්ත හෝ බොරු හෝ කොලිෆයිඩ් නැති පයිලට්ලා ඉන්නවා කීවහම!) ඔය දෙගොල්ලොටම මේ දේ බුද්ධිමත්ව බේර ගන්න බැරිද මන්දා පත්තරවලට නොදී. ගිය අවුරුද්දේ එක බූරුවෙක් (මොකක්ද යූනියන් එකක්) හින්දා එයාර්පොර්ට් එක පැය දෙක තුනක් වහන්න වුනා නේද? ඉතින් ඔහොම වුනාහම පිට රට උන් මෙහෙන් ට්‍රාන්සිට් වෙන්න වත් කැමතිවෙන්නේ නෑනේ. කවුද නිකන් කටු කන්න කැමති.
    තමන් හමබ කරන් කන තැනට කෙලවන යූනියන් කාරයොයි, මැනේජ්මන් කාරයොයි තමා ලන්කාවේ ඉන්නේ. ප්‍රයිව
    යිස් කරන එකේ එක අතකින් වරදකුත් නෑ මොකද එතකොට මේ වාගේ ඒවා වෙනවා අඩුයි මට තේරෙන විදිහට.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    parana scene nam thamai habai mun tika waradi karala thiyanwa habai oya weliamuna kiyana tharam na. ae yaka karala thiyenne political vengeance. habai oya capt la tikath politics balayen thamai wada kare.eka nisa unta daduwam denna ona. wapurana hatiyata lu ne aswenna:P
    මේකනම් ඇත්ත වෙන්න ඔනේ මචන්. වැලිඅමුණ කියන්නේත් මහම මහ අපත හාදයෙක් දන්න විදිහට. ඌ ඔය රිපොර්ට් එකෙන් කරන්නේ උන්ගේ පොලිටිකල් ප්ලෑනට සුදුසු විදිහට ඒක ඉම්ප්ලිමෙන්ට් කරන්න පුලුවන් වෙන විදිහේ පාර හදන එකක් මට තේරෙන විදිහට
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මුන් මුන්ගේ මේ වාගේ වලි ඇති නොවෙන්න වැඩ කරන්න මැනේජ්මන්ට් වගේම වැඩ කරන් උනුත් දැන ගන්න ඕනෙනේ:confused:! අනික් බිස්නස් වල වගේ නෙවෙයි මෙහෙම ඒවා පිටට ගියගමන් ඔය තියෙන මාර්කට් එකත් නැතිවෙන එකයි වෙන්නේ. පේනවනේ මැලේශියන් එකට වුන වැඩේ. එක ඉන්සිඩන්ට් එකක් දෙකක් ඇති කාබාසිනියා වෙලා යන්න. කවුරු වුනත් මෙහෙම විස්තර දකිද්දි ඉල්ලගෙන මැරෙන්න යන්නේ නෑනේ (ඇත්ත හෝ බොරු හෝ කොලිෆයිඩ් නැති පයිලට්ලා ඉන්නවා කීවහම!) ඔය දෙගොල්ලොටම මේ දේ බුද්ධිමත්ව බේර ගන්න බැරිද මන්දා පත්තරවලට නොදී. ගිය අවුරුද්දේ එක බූරුවෙක් (මොකක්ද යූනියන් එකක්) හින්දා එයාර්පොර්ට් එක පැය දෙක තුනක් වහන්න වුනා නේද? ඉතින් ඔහොම වුනාහම පිට රට උන් මෙහෙන් ට්‍රාන්සිට් වෙන්න වත් කැමතිවෙන්නේ නෑනේ. කවුද නිකන් කටු කන්න කැමති.
    තමන් හමබ කරන් කන තැනට කෙලවන යූනියන් කාරයොයි, මැනේජ්මන් කාරයොයි තමා ලන්කාවේ ඉන්නේ. ප්‍රයිව
    යිස් කරන එකේ එක අතකින් වරදකුත් නෑ මොකද එතකොට මේ වාගේ ඒවා වෙනවා අඩුයි මට තේරෙන විදිහට.

    ane manda...mewa pitata dena ekanam waradi..dan wela thiynne machan waradi karapu ayata wiruddawa sakkki deepu ayata asadaranayak...ara waliamunage report eke names ekkama thiyenawalu...chance ekak hambuna gaman sakki deepu employee lata kela karala dai:baffled::baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ගුවන් යානයක එංජිමේ ක්‍රියාකාරිත්වය පැහැදලි කරන නියම විඩියෝවක් :yes: