ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දුප්.. :angry:
    උඹලට සුපිරිද..? :baffled:

    :sorry:
    මගෙ ලග ඉස්සෙල්ලා තිබ්බ දැන් මොකක්ද මිස් වෙල කියනවා
    මම දැන් දාගත්තා බං එපා වෙන ගේම් එකක්නේ..:sorry:

    හෙනයා;18292439 said:
    ග්‍රැෆිකුත් නෑනේ බං හරියට.. ඒ අතින් බැලුවම COD4 හොඳයිනේ.. ඒ මගුලෙත් එළකිරි සර්වර් එක ඩවුන් වෙලාලුනේ..:sorry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    උඹලට සුපිරිද..? :baffled:


    මම දැන් දාගත්තා බං එපා වෙන ගේම් එකක්නේ..:sorry:


    ග්‍රැෆිකුත් නෑනේ බං හරියට.. ඒ අතින් බැලුවම COD4 හොඳයිනේ.. ඒ මගුලෙත් එළකිරි සර්වර් එක ඩවුන් වෙලාලුනේ..:sorry:


    අපි ඉතින් මේකේ ගන්න ආතල් එක උබල දන්නේ නැනේ... :P:P උබල ඉතින් පටන් ගත්ත ගමන් ඔහේ මරාගෙන මරාගෙන යනවා.. :oo::oo: කිසිම ආතල් එකක් නෑ..:angry::angry:

    මේ බලාපිය...

    vr8x7c.jpg


    263c2he.jpg


    http://youtu.be/e86BFfoGRxU


    http://youtu.be/C7rnsEb685w
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උඹලට සුපිරිද..? :baffled:

    COD 4 තරම් සුපිරි නැ තමයි බං :yes: එත් Low Requirements එක්ක ගහන්න පුළුවන් සුපිරි ගේමක් :rofl: ටික දවසක් එක එක Servers වල Play බලපන් කොහොමද ආතල් එක කියලා :rofl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    හෙනයා;18276212 said:
    මොකක්හරි event එකක් තියපන්කෝ.... මේක පොඩ්ඩක් නග්ගල ගන්න..:frown::frown::frown:

    දෙන්නා දෙන්නා සෙට් වෙලා කෙලගමු... එන එවුන්ට දෙන්නා දෙන්නා ගානේ සෙට් වෙලා එන්න කියමු.. එතකොට team බෙදන්න කරදයක් නැනේ...

    foot ball league එකක් වගේ තියමු... එතකොට අවුරුද්දක් විතර කෙල ගන්න පුළුවන්...

    league matches තියෙන calender එකක් හදමු.. එතකොට ඕන එකාට match එක තියෙන දවසට සෙට් වෙන්න පුළුවන්....

    සතියකට match 2 3 ක් වගේ තියමු... එතකොට වැඩි pressure එකකුත් නැනේ...

    අන්තිමට knockout system එකට යමු.. cricket වගේ...

    මොකක්හරි මගුලක් කරලා මේක නග්ගල ගමු ඔයි... :frown::frown::frown::frown:


    ඇඩ්මින් අයියේ... මේක සලකල බලපන්කො.... :frown::frown::frown: