මේක බාගන්න විදියක් නැතෙයි..?

මගෙ ලග ඉස්සෙල්ලා තිබ්බ දැන් මොකක්ද මිස් වෙල කියනවා
මේක බාගන්න විදියක් නැතෙයි..?

දුප්..![]()

මගෙ ලග ඉස්සෙල්ලා තිබ්බ දැන් මොකක්ද මිස් වෙල කියනවා

හෙනයා;18292439 said:

උඹලට සුපිරිද..?
මම දැන් දාගත්තා බං එපා වෙන ගේම් එකක්නේ..
ග්‍රැෆිකුත් නෑනේ බං හරියට.. ඒ අතින් බැලුවම COD4 හොඳයිනේ.. ඒ මගුලෙත් එළකිරි සර්වර් එක ඩවුන් වෙලාලුනේ..

උබල ඉතින් පටන් ගත්ත ගමන් ඔහේ මරාගෙන මරාගෙන යනවා.. 
කිසිම ආතල් එකක් නෑ..

උඹලට සුපිරිද..?
එත් Low Requirements එක්ක ගහන්න පුළුවන් සුපිරි ගේමක්
ටික දවසක් එක එක Servers වල Play බලපන් කොහොමද ආතල් එක කියලා
හෙනයා;18276212 said:මොකක්හරි event එකක් තියපන්කෝ.... මේක පොඩ්ඩක් නග්ගල ගන්න..
දෙන්නා දෙන්නා සෙට් වෙලා කෙලගමු... එන එවුන්ට දෙන්නා දෙන්නා ගානේ සෙට් වෙලා එන්න කියමු.. එතකොට team බෙදන්න කරදයක් නැනේ...
foot ball league එකක් වගේ තියමු... එතකොට අවුරුද්දක් විතර කෙල ගන්න පුළුවන්...
league matches තියෙන calender එකක් හදමු.. එතකොට ඕන එකාට match එක තියෙන දවසට සෙට් වෙන්න පුළුවන්....
සතියකට match 2 3 ක් වගේ තියමු... එතකොට වැඩි pressure එකකුත් නැනේ...
අන්තිමට knockout system එකට යමු.. cricket වගේ...
මොකක්හරි මගුලක් කරලා මේක නග්ගල ගමු ඔයි...



හෙනයා;18321889 said:patta![]()
Happy Mother's Day 2015 මම හරිනේ![]()

හෙනයා;18327209 said:

තෝ කාපු නිසා තොගේ පැත්තට ආවා... අනිත් දවසේ වරෙන් තොත් මාත් එක්ක Halo ගහන්න![]()

ok putha..