tharini paw ban

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රසිද්ද කරන ඒක පව් මචන් මොනවා උනත්
    අපි ඉතින් බලනවා තමා ඒත ඒතනින් ඒහාට බැලුවා delete එච්චරයි
    පව් ඹව්වාට මුණ දුන්න උන්ට මොනවා හිතෙනවා ඇද්ද
    :yes:

    ඒ බං ඌ ඉන්නේ හු*න මූඩ් එකේ නෙමේ නේ බං..
    එක මලට කරන්නේ ෆීලින්ග් එකක් නැතුව.. එකයි සිද්ධිය..
    බැදපු එක සදා අනාථයි බන් දැන් ඉතිං..
    බලපන් දැනටම වීව්ස් ගැන..
    ඕකිට ඉන්දියාවට පාකිස්ථානෙටවත් යන්න වෙන්නේ නෑ..:rofl:
    :lol::lol::lol:
    අර කිව්වත් වගේ බං.. අල්ලපු රටටවත් ගිහින් හමාරයි..
    අයියෝ බං පුදුම කරුමයක් ඒකි කරල තියෙන්නෙ..
    බැඳපු එකත් පාරෙ බැහැලා ගිහින් ඉවරයි..
    මැරෙයිද දන්නෙත් නෑ බං.. පවු වැඩේ හැබැයි එහෙම උනොත් නම්..
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    same here machan! :yes:
    11.gif
     
    • Like
    Reactions: rRASHENTHA

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ප්‍රසිද්ද කරන ඒක පව් මචන් මොනවා උනත්
    අපි ඉතින් බලනවා තමා ඒත ඒතනින් ඒහාට බැලුවා delete එච්චරයි
    පව් ඹව්වාට මුණ දුන්න උන්ට මොනවා හිතෙනවා ඇද්ද

    හා හා සහෝදරයත් මේ පැත්තට බැහැලා වගේ .................අපි behind the seen දන්නේ නැනේ බන්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)

    කාට කොහොම මොනවා උනත්
    මම මගේ හදවතිම ප්‍රර්ථනා කරනවා උබලාට මේවගේ බිරිදක්
    සසර මග කොතැනකදීවත් හමුවෙන්න එපා කියලා..
    ඒ වගේම උබලාත් හිතට ගනිල්ලා මිතුරනේ
    කාමමිත්‍යාචාරයේ හැසිරෙන්න කලින්
    කෙල්ලෙකුට වරදක් කරන්න කලින් පොඩ්ඩක් හිතපල්ලා
    මේ බවයේ හෝ අනෙකකදී
    අනිවා ඒවායේ ප්‍රතිපල ගෙවන්න වෙන බව..
    මම යනවා
    සැමට තෙරුවන්සරණයි!!!


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ උගේ ඒක නම් අතාරින්නෙම නෑ වගේ... පවු යකෝ ඌ. උබේ කමෙන්ට් කියෙව්වොත් ඌ ඕක කපාගෙන මැරෙනවා.
    :rofl::rofl::rofl:

    :):):)

    කාට කොහොම මොනවා උනත්
    මම මගේ හදවතිම ප්‍රර්ථනා කරනවා උබලාට මේවගේ බිරිදක්
    සසර මග කොතැනකදීවත් හමුවෙන්න එපා කියලා..
    ඒ වගේම උබලාත් හිතට ගනිල්ලා මිතුරනේ
    කාමමිත්‍යාචාරයේ හැසිරෙන්න කලින්
    කෙල්ලෙකුට වරදක් කරන්න කලින් පොඩ්ඩක් හිතපල්ලා
    මේ බවයේ හෝ අනෙකකදී
    අනිවා ඒවායේ ප්‍රතිපල ගෙවන්න වෙන බව..
    මම යනවා
    සැමට තෙරුවන්සරණයි!!!


    එල එල නුවන් අයියෙ.. බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    අපිට කලින් උඹ බැඳපං.. වයස හරි..:cool:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,670
    6,252
    113
    ගග අද්දර
    :):):)

    කාට කොහොම මොනවා උනත්
    මම මගේ හදවතිම ප්‍රර්ථනා කරනවා උබලාට මේවගේ බිරිදක්
    සසර මග කොතැනකදීවත් හමුවෙන්න එපා කියලා..
    ඒ වගේම උබලාත් හිතට ගනිල්ලා මිතුරනේ
    කාමමිත්‍යාචාරයේ හැසිරෙන්න කලින්
    කෙල්ලෙකුට වරදක් කරන්න කලින් පොඩ්ඩක් හිතපල්ලා
    මේ බවයේ හෝ අනෙකකදී
    අනිවා ඒවායේ ප්‍රතිපල ගෙවන්න වෙන බව..
    මම යනවා
    සැමට තෙරුවන්සරණයි!!!



    මාත් කරන් නෑ අයියේ කවදාවත් කෙල්ලෝ අමාරුවේ දාන වැඩ නම්.
    බුදු සරණයි.... GN
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හා හා සහෝදරයත් මේ පැත්තට බැහැලා වගේ .................අපි behind the seen දන්නේ නැනේ බන්.
    ඹව් බන් බලපන්කො මේකට පොස්ට් වැටෙන වෙගේ මමත් ටිකක් වෙලා ගියාම තාමා කතන්දරේ තෙරුනේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාත් කරන් නෑ අයියේ කවදාවත් කෙල්ලෝ අමාරුවේ දාන වැඩ නම්.
    බුදු සරණයි.... GN
    ආ ඹය තෙරිලා තියෙන්නේ ඇපල් ගෙඩිවල රසේ
    ආයේ අමතක වෙයිද දන්නැ ඉදුන එකක් දැක්කාම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාත් කරන් නෑ අයියේ කවදාවත් කෙල්ලෝ අමාරුවේ දාන වැඩ නම්.
    බුදු සරණයි.... GN
    මම නම් කෙල්ලො අමාරුවෙ දාලා නෑ බං.. ඒක නිසා අවුලක් නෑ.. මුලින් සෙට් වෙච්චි දෙකම මාව අමාරුවෙ දැම්මා..:rofl: දැන් තුන්වෙනි එක.. ඕකත් බ්‍රේක් උනොත් ගෑනු එපා කියලා තනියම ඉන්නවා..:cool: වෙන එකක් නෑ ගොඩක් දුරට..:D
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මටනම් 100% sure මේකි ගමේ කෙල්ලෙක්. කවුද බං town වල ඉන්න ගෑනු සුර දාන්නෙ.
     

    blotra

    Member
    May 6, 2015
    23
    1
    0
    කියල වැඩක් නෑ මචන්.. මම පුද්ගලිකව දන්න කෙල්ලො ඉන්නවා ඔය වගේ කෑ# වැඩ කරන.. ඇත්තටම ඔය විදියේ මානසිකත්වයක් තියන කෙල්ලොන්ව හොඳට හොයන්න පුළුවන්. සෝස පාට ගෙම්බෙක් වගේ කිම්#ක් දැක්කම ඒ ඔක්කොම අමතක කරලා වැඳ නමස්කාර කරනවනේ. මේ video එක කරපු ඒකා තමන්ගේ ගැනීවයි ළමයි වයි අතැරලා අවට හොඳ වැඩේ.. ඔකිටත් හොඳ වැඩේ වේසකමේ යනවට...

    wedding video ekath ratatama pennala balapanko paththini amma wage inna hati :angry::angry::angry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් කෙල්ලො අමාරුවෙ දාලා නෑ බං.. ඒක නිසා අවුලක් නෑ.. මුලින් සෙට් වෙච්චි දෙකම මාව අමාරුවෙ දැම්මා..:rofl: දැන් තුන්වෙනි එක.. ඕකත් බ්‍රේක් උනොත් ගෑනු එපා කියලා තනියම ඉන්නවා..:cool: වෙන එකක් නෑ ගොඩක් දුරට..:D
    උබ ආමාරුවේ දාලා නැත්තම් බය නැතුව ඉදින් ඹක හරියයි ගතිගුණ හොදනම් හරියනවා
    අර උබව අමාරුවේ දාපු 2 වෙන ඒකෙක්ගෙන් පාඩම් ඉගෙනගෙන ඇති මෙලහටත්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    නෑ බන් වීඩියෝ එකේ කියන්නේ එකී ප්‍රසංග එක්ක චෙක් යන්නේ ඒකිව බැන්දොත් විතරයි නැත්තන් යන්නේ නෑ කියල..
    වීඩියෝ එක කරනකොට ඒකි බදලා ඉදල නෑ...:no:
    දැන් තමයි යුටියිබ් එක බැලුවෙ. අපෝ කලකිරෙනව.... :(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :):):)

    කාට කොහොම මොනවා උනත්
    මම මගේ හදවතිම ප්‍රර්ථනා කරනවා උබලාට මේවගේ බිරිදක්
    සසර මග කොතැනකදීවත් හමුවෙන්න එපා කියලා..
    ඒ වගේම උබලාත් හිතට ගනිල්ලා මිතුරනේ
    කාමමිත්‍යාචාරයේ හැසිරෙන්න කලින්
    කෙල්ලෙකුට වරදක් කරන්න කලින් පොඩ්ඩක් හිතපල්ලා
    මේ බවයේ හෝ අනෙකකදී
    අනිවා ඒවායේ ප්‍රතිපල ගෙවන්න වෙන බව..
    මම යනවා
    සැමට තෙරුවන්සරණයි!!!



    අනේ පල යකෝ යන්න..
    අර රට ඉදං ආපු අක්කට මොකද උනේ..
    තොට පොල්ල තියල පැනල ගියානේද හම්බෙන්න එනව කියල..
    අඩ අඩ හිටිය මාසයක් විතර..
    දැන් එනව මෙතන රගන්න..
     

    thanujaka

    Well-known member
  • ඹව් බන් මටනම් හිතන්න වත් බැ උට කොහොමට ඇත්ද දැන්

    ජයටම මගුලත් කාල බං..:(
    කවදාවත් ලංකාවේ නං ඉන්න වෙන්නේ නෑ..
    අනික අර නොර්මල් සිංහල වගේ පේන්නේ නැති වැලකුත් නෙමෙයි මේක HD කොලිටියෙන්ම තියෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් 100% sure මේකි ගමේ කෙල්ලෙක්. කවුද බං town වල ඉන්න ගෑනු සුර දාන්නෙ.
    පිස්සුද බං.. ගමේ නගරෙ කියලා වෙනසක් නෑ.. ඕවා දාන්නෙ අපල වලට.. ඇඳුරුකම් විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන අය ඕවා දානවා..

    උබ ආමාරුවේ දාලා නැත්තම් බය නැතුව ඉදින් ඹක හරියයි ගතිගුණ හොදනම් හරියනවා
    අර උබව අමාරුවේ දාපු 2 වෙන ඒකෙක්ගෙන් පාඩම් ඉගෙනගෙන ඇති මෙලහටත්
    දෙවනි එකෙන් නෙමෙයි බං ෆස්ට් එකෙන් ඉගෙනගත්තෙ.. සෙකන්ඩ් එක නම් ටික කාලයයි නේහ් තිබ්බෙ.. :yes:

    MD eke rawumak danakota dakke meka,paw ban banduwa :rofl:
    :rofl::rofl::rofl::rofl:


    අනේ පල යකෝ යන්න..
    අර රට ඉදං ආපු අක්කට මොකද උනේ..
    තොට පොල්ල තියල පැනල ගියානේද හම්බෙන්න එනව කියල..
    අඩ අඩ හිටිය මාසයක් විතර..
    දැන් එනව මෙතන රගන්න..
    ඔය ඉල්ලං කන්න හදන්නෙ..:rofl:
     
    Status
    Not open for further replies.