වල්පොලමුල්ල...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,973
    6,304
    113
    ෆට්ට ගමන .. ඒත් අනතුරු රැසක් තියෙනව කියල හිතුන, ඇල්ලේ නිදාගත්ත එකත් හෙන රිස්කි නේද? ඇල්ල දිගේ යන එකත් හෙන රිස්කි, මොකද උඩහට වැස්සොත් වතුර පාර එනව එක පාරම ගහගෙන යන්න, හිතා ගන්නවත් බැරි ක්ෂණයකින් .... අනිත් එක කැලේ ඇතුලෙ සැමන් වගේ දේවල් උයන එක සත්තු අද්ද ගන්න හොඳ චාන්ස් එකක් නෙමෙයිද? සාමාන්‍යයෙන් නූඩ්ල්ස් වගේ නම් එච්චර අව්ලක් නෑ .. සැමන්, සොසේජස් වගේ දේවල් වලට සත්තු ඇදෙනව .. තවත් අනතුරු නම් දැක්ක ... ඒව පොඩි පොඩි ඒව ... තවත් ෆොටෝ තියෙනවනම් එකතු කරන්න අපි බලනව :rofl:
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    41
    Comoros

    මෙතන කට්ටිය ගොඩක් වැඩ එහෙම කරල පිටත් උනා උඩහට යන්න..මම මෙච්චර වෙලා කියවගෙන ආවට හරියටම කිඋවේ නෑනේ කොහෙද යන්නේ කියල.අපේ main target එක උනේ දූවිලි ඇලි set එකේ 11 වෙනි ඇල්ල.එකේ photo එකක් මම කොහෙවත් දැකල නෑ internet එකේ.ලොකු කමකට කියනව නෙමෙයි.උඹලත් නිකන් search කරල බලපල්ල.ලක්දසුන් site එක බලනකොට මෙන්න මේ map එක දැක්ක.

    මේ මචෝ අපි ගිය ඒවගෙ map එක
    අපි කවදාවත් guide කෙනෙක් එක්ක නෙවෙයි ගියේ
    Last time we stayed here තියෙන තැන නැවතුනා එක පාරක් පාර ගොයාගන්න බැරුව වල්පොලමුල්ල පැත්තෙන් ඇවිල්ලා දවස් 2කට පස්සෙ ආපහු බැස්සා රඹුක්ඔලුවට
    කොහොම හරි අපි පස්සෙ සැරයක් කලුපහන පැත්තෙන් ඇවිත් දූවිලි ඇල්ලේ ගුහාවෙ ඉදලා රනමුරේට බැස්සා
    මේ උඹලා ගහල තියෙන place එක මම දැකලා තියෙන ලංකාවෙ ලස්සනම තැනක්
    ඉර බහින වෙලාවට පට්ටයි බොල
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    මේ මචෝ අපි ගිය ඒවගෙ map එක
    අපි කවදාවත් guide කෙනෙක් එක්ක නෙවෙයි ගියේ
    Last time we stayed here තියෙන තැන නැවතුනා එක පාරක් පාර ගොයාගන්න බැරුව වල්පොලමුල්ල පැත්තෙන් ඇවිල්ලා දවස් 2කට පස්සෙ ආපහු බැස්සා රඹුක්ඔලුවට
    කොහොම හරි අපි පස්සෙ සැරයක් කලුපහන පැත්තෙන් ඇවිත් දූවිලි ඇල්ලේ ගුහාවෙ ඉදලා රනමුරේට බැස්සා
    මේ උඹලා ගහල තියෙන place එක මම දැකලා තියෙන ලංකාවෙ ලස්සනම තැනක්
    ඉර බහින වෙලාවට පට්ටයි බොල

    උඹල නැවතුන තැන අපිත් කලින් පාර රැයක් හිටිය.දිය ඇල්ල පල්ලමේ..කලින් thread එක බලපන්.එතන ඉඳන් උඩට යන්න ඕන දූවිලි ඇල්ලට.පට්ට අමාරුයි.!ආපහු යන්න ඕන බන් රණමුරේ ඉඳන් කලුපහනට ගිහින් එතනින් මීමුරේට බැහැල ආපහු රණමුරේට එන්න..කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ බන් නකල්ස් නං.

    වල්පොලමුල්ල වෙල මාර ලස්සනයි බන්.මම උදේ පාන්දර ඉඳල තියෙනව ඉර පායන වෙලාවට.පට්ට ලස්සනයි බන්.!
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    [SIZE=3 said:






    Faattaa Place 1....!
    9.gif
    :)​
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,377
    9,340
    113
    Dubai
    සුපිරි මචන්.. ආසා හිතෙනවා ගමන දැක්කාම. සුභ පතනවා මචන්.. උඹලා සියලු දෙනාට වැඩි වැඩියෙන් නැවත මේ වගේ ගමන් යන්න ශක්තිය ධර්‍රයය ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා... REP+