වල්පොලමුල්ල...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ලස්සන ෆොටෝස් ටික, මරු සෙට් එකක් බන් උඹලා, සුපිරි ෆන් එකක් අරන් තියෙන්නේ...​
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    එළකිරි ට්‍රිප් එකක් , තවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා උඹලට !!
    පුලුවන්නම් පොඩ්ඩක් දාපං මේ ෆොටෝ ගන්න පාවිච්චි කරපු ලෙන්ස් මොනවද කියල, cam එක නම් 70D කියල පේනවා

    thanx මචන් reply එකට..අපි පාවිච්චි කලේ..

    canon 70d with sigma 18-35mm f1.8 dc hsm ,HOYA PROND100 and Hoya CPL
    nikon d5100 with sigma 17-50mm f2.8 ex dc os hsm,HOYA HD CPL

    shooters!!
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අදහස් දීපු යාළුවො හැමෝටම බොහොම ස්තුතියි..උඹල දීපු අදහස් මම ඉහලින්ම පිලිගන්නවා..බොහොම පින් මචන්ලා..!
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    thanx මචන් reply එකට..අපි පාවිච්චි කලේ..

    canon 70d with sigma 18-35mm f1.8 dc hsm ,HOYA PROND100 and Hoya CPL
    nikon d5100 with sigma 17-50mm f2.8 ex dc os hsm,HOYA HD CPL

    shooters!!

    ඇයි බන් මගේ Nexus4 ෆෝන් එක ඒකෙන් තමා සුපිරිම photos ටික ගත්තේ....:rofl::rofl::rofl::oo::oo::oo:
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    adooo tharinduwa elata wedee karala thiyanawa ban......... niyameta kotala thiyanawa umbata eswaha wedilada koheda thoge atha ballama keewe..............
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    ela machan, mamath walpolamulla gihin thiyenawa. ubalata kohomada wasanthawa set une? next trip eka doowili ella kiyala hithagena inne. anyway doowili elle galguhawak thiyenawalu nawathinna puluwan. hambaunada? mama matale rattota:)
     
    cazper

    Junior member
  • Dec 27, 2009
    55
    14
    8
    ඊලග ගමන දුවිලි ඇල්ලටම යන්න,, එතනනම් මාරයි මචං.. දිව්යලෝකේ වගේ.. ටෙන්ට් ඕන නැ, මග නවතින්න පුළුවන් ගුහා තියෙනවා (වතුර පාර ලග නවතින එක අවදානම් මචං).. ගයිඩ් කෙනෙක් එක්ක ගියානම් එයා ගුහා තියෙන තැන් කියනවා ( අපිත් එක්ක ගියපු කෙනා මේ ලගකදී ආන්ත්‍රා වෙලා :( ) ලස්සනට කවර් කරලා තියෙනවා ෆොටෝස් ටික :) ගුඩ් ලක් මචං ඊලග ට්‍රිප් එකට..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ඊලග ගමන දුවිලි ඇල්ලටම යන්න,, එතනනම් මාරයි මචං.. දිව්යලෝකේ වගේ.. ටෙන්ට් ඕන නැ, මග නවතින්න පුළුවන් ගුහා තියෙනවා (වතුර පාර ලග නවතින එක අවදානම් මචං).. ගයිඩ් කෙනෙක් එක්ක ගියානම් එයා ගුහා තියෙන තැන් කියනවා ( අපිත් එක්ක ගියපු කෙනා මේ ලගකදී ආන්ත්‍රා වෙලා :( ) ලස්සනට කවර් කරලා තියෙනවා ෆොටෝස් ටික :) ගුඩ් ලක් මචං ඊලග ට්‍රිප් එකට..

    මචන් මේ තියෙන්නෙ...
    http://www.elakiri.lk/forum/showthread.php?t=1610862
    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965