ෆට්ට ගමන .. ඒත් අනතුරු රැසක් තියෙනව කියල හිතුන, ඇල්ලේ නිදාගත්ත එකත් හෙන රිස්කි නේද? ඇල්ල දිගේ යන එකත් හෙන රිස්කි, මොකද උඩහට වැස්සොත් වතුර පාර එනව එක පාරම ගහගෙන යන්න, හිතා ගන්නවත් බැරි ක්ෂණයකින් .... අනිත් එක කැලේ ඇතුලෙ සැමන් වගේ දේවල් උයන එක සත්තු අද්ද ගන්න හොඳ චාන්ස් එකක් නෙමෙයිද? සාමාන්‍යයෙන් නූඩ්ල්ස් වගේ නම් එච්චර අව්ලක් නෑ .. සැමන්, සොසේජස් වගේ දේවල් වලට සත්තු ඇදෙනව .. තවත් අනතුරු නම් දැක්ක ... ඒව පොඩි පොඩි ඒව ... තවත් ෆොටෝ තියෙනවනම් එකතු කරන්න අපි බලනව 

+