windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    Yube pro එක වැඩ සහෝ...එල..තව ප්‍රශ්නයක් තියනවා.. ලොකේශන් on karala තියද්දී phone එකේ battery bahinawada ??

    ehema battery bahinawa kiyala threila na:no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහ්හ් කට්ටිය පොඩ්ඩක් කියපල්ලකෝ ෆයිල්ස් එකකට වඩා බ්ලුටුත් වලින් වින්ඩෝස් ෆෝන් එකකට දාගනිද්දී එකෙන් එකට ඇක්සේප්ට් කරන්නේ නැතුව එක පාරක් ඇක්සෙප්ට් කලාම ඔක්කොම ටික දාගන්න පුළුවන් විදියක් නැතිද.........? වයිෆ් ගේ පරණ ෆෝන් එකෙන් අලුත් වින්ඩෝස් එකට සින්දු ටික දාන්න ගිහින් මට එපා වුනා එකෙන් එක ඇක්සේප්ට් කරන්න ඕනේ.......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බ්ලුටුත් ඩිවයිසස් 2 මුලින් පෙයාර් කරපන් බ්ලුටුත් වලින්.
    ඊට පස්සේ හරි ඕක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    wade hari bn :D mama reset kara dn nam rath wenne battery bahinne nha bn ;) dn Candy Crush Saga install wenne nha bn :confused::(

    mama reset kara bn dannam hari :D thanks machan

    1ka thamai mama karanna haduwe.. ona magulak weyan kiyala reset kara dannam hari but Candy Crush Saga install wenne nha bn aiyo :(

    ෆෝන් එකේ රීජන්,ටයිම්,ඩේට් හදපන්.
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    machan podi aulak 920 machan photos lap ekata gahala lap eken delete kalama phone eke menna mehema tiyanawane,eka ain karanna be....mokada karanna one ?​

    wp_ss_20150506_0001.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan podi aulak 920 machan photos lap ekata gahala lap eken delete kalama phone eke menna mehema tiyanawane,eka ain karanna be....mokada karanna one ?​

    wp_ss_20150506_0001.jpg
    ෆෝන් එකෙන්ම ඩිලීට් කරලා බලන්න
     
  • Sep 8, 2014
    490
    47
    28
    මචන් මම අද පලවෙනි වතාවට ෆෝන් එක PC එකට Plug කලා, ඒක නිසාද දන්නෙ නෑ ෆෝන් එක මාර විදියට රත් වෙනවනෙ, ෆෝන් එක් ලොක් කරල තියනකොටත් මම Open කරපු නැති Aplication Run වෙලා තියනවනෙ බන් Unlock කරනකොට, බැට්‍රිය බලා ඉද්දි බහිනව, බැට්‍රිය ගලවල තියල දැම්මත් හරි ගියෙ නෑනෙ මොකද කරන්නෙ​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි පුතා;18302813 said:
    මචන් මම අද පලවෙනි වතාවට ෆෝන් එක PC එකට Plug කලා, ඒක නිසාද දන්නෙ නෑ ෆෝන් එක මාර විදියට රත් වෙනවනෙ, ෆෝන් එක් ලොක් කරල තියනකොටත් මම Open කරපු නැති Aplication Run වෙලා තියනවනෙ බන් Unlock කරනකොට, බැට්‍රිය බලා ඉද්දි බහිනව, බැට්‍රිය ගලවල තියල දැම්මත් හරි ගියෙ නෑනෙ මොකද කරන්නෙ​
    මොකද්ද මොඩල් එක මචං
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මගේ 535 එකෙන් ගත්ත ෆොටෝ වගයක් තියනවා...කොහොමද මේකට අප්ලෝඩ් කරන්නේ.....ෆයිල් සයිස් එක ලොකුයි කියනවනේ....දාන්න පුලුවන් ලේසිම විදිහ මොකක්ද ....??
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ 535 එකෙන් ගත්ත ෆොටෝ වගයක් තියනවා...කොහොමද මේකට අප්ලෝඩ් කරන්නේ.....ෆයිල් සයිස් එක ලොකුයි කියනවනේ....දාන්න පුලුවන් ලේසිම විදිහ මොකක්ද ....??

    photo upload karana site ekakata up karala 'insert image ' kiyana eka click karala link eka dapiya..:angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යාලුවෙක්ගේ ලුමියා 720 එකක් අවුල් වෙලා නොකියා කෙයාර් දැම්මා ගිය සතියේ.
    ඊයේ මුන් 720 එක හදන්න බෑ කියවා රිප්ලේස්මන්ට් එකට 735 එකක් දුන්නා.
     
    Status
    Not open for further replies.