privacy issue hinda danna denne na![]()
ඒත් මචං ඒක illegal දෙයක් නෙමෙයිනේ..
ඒ දේවල් නැති නිසාම WP අත ඇරපු මගේ යාලුවෝ කීප දෙනෙක්ම ඉන්නවා
මමත් 920 එක පාවිච්චි කරන්නේ මගේ secondary එක විදියට..
මගේ Nokia 5800 එකේ ඒ ඔක්කොම සුපිරියට තියෙනවා..
privacy issue hinda danna denne na![]()
මචං පුළුවන් කමක් තියෙනම් කෝල් රෙකෝඩර් එකක් හදපන්..
ලොකුම අඩුපාඩුව තමයි ඒක..
අනිත් එක තමයි මචං ඇප් ලොක් කරන්න පුළුවන් ඇප් එකක් හදපන්..
දැන් තියෙන ඇප් ලොක් ඔක්කොම සෝට් කට් එක විතරයි ලොක් වෙන්නේ..
මෙනු එකෙන් ගියාම වැඩ කරනවා..
ජය වේවා! දිගටම කරගෙන යමු..
ඒත් මචං ඒක illegal දෙයක් නෙමෙයිනේ..
ඒ දේවල් නැති නිසාම WP අත ඇරපු මගේ යාලුවෝ කීප දෙනෙක්ම ඉන්නවා
මමත් 920 එක පාවිච්චි කරන්නේ මගේ secondary එක විදියට..
මගේ Nokia 5800 එකේ ඒ ඔක්කොම සුපිරියට තියෙනවා..


Ha ha ha ha anathayo ekathuwela app higakanawa
Lol oi
Hadapiya hadapiya okkoma hadala thamai ganna wenne
Higakala hari android ekak gamin windows anathayo
Ubala mehema app higakaddi thawa un ammaruwe danna epa yakune



illegal thamai ban..oka nikan wena ekek ge phone tap karanawa wage wadak ne..
mageth parana nokia eketh tibba..eth record karanakota anith patte inna eka dannawa..uta beep beep sadde ahenawa![]()
නැහැ මචං.. බීප් එක නැති වෙන්න ඕනම සිම්බියන් ඕ එස් එකක රෙකෝඩ් කරන්න පුළුවන්..
ගේමක් නැහැ.. ඒවට ක්‍රම තියෙනවා.. ගින්නක් නැහැ..
තවම වින්ඩෝස් වලට තමයි නැත්තෙ..
හේතුව හැටියට කියන්නේ සිකියුරිටි සීන් තමයි..
අනේ මංදා..
අනික මචං ටැප් කරනවා නෙමෙයිනේ අපිට එන කෝල් එක රෙකෝඩ් කරන එකනේ කරන්නේ.. මාධ්‍යවේදියෝ උනත් ෆෝන් එකෙන් කරන ඉන්ටර්වීව් එහෙම රෙකෝඩ් කරගන්නවා වොයිස් කට් එක.. ඒක Illegal දෙයක් නෙමෙයිනේ..


එහෙමද මගේ එකෙ නම් බ්ප් එක ආවා
උන්ට ඔක Add කරන්න බැරි කමක් නැ..අර සීන් එක නිසා තමා දාන්නෙ නැත්තේ..![]()
skype ගැන නම් අහන්න දෙයක් නැහැ නේ. එක අයිති Microsoft ලට නේ. එක නිසා skype වැඩ මචං එළකිරි වගේ.
Skype
![]()
http://www.windowsphone.com/en-us/store/app/skype/c3f8e570-68b3-4d6a-bdbb-c0a3f4360a51
Skype Qik - For Group Video Messaging
![]()
http://www.windowsphone.com/en-us/store/app/skype-qik/e145af3f-2aab-4e78-8699-ce948e26d27f
Youtube වලට නම් ෆට්ට apps ගොඩක් තියෙනවා, ඒවා අතුරින් මම use කරන්නේ මෙන්න මේක. android phone එකක් ගත්තත් youtube video download කරන්න විදිහක් නැහැ, store එකේ app එකක් නැති නිසා.එත් Lumia වල නම් ඒවගේ කිසි අව්ලක් නැහැ.
YouTube HD
![]()
http://www.windowsphone.com/en-us/store/app/youtube-hd/0dcbf01a-e366-4af2-aba0-909f7d4e0a65
wade hari bnගේම්ස් ගහනකොට නම් රත් වෙනවා නෝර්මලි.
ඒක ලුමියා වල හැටි.
උබේ ෆෝන් එක හැමතිස්සෙම රත් වෙනවද?
ඔහොම බැටරි බහින එක නම් හොද නෑ.
ෆෝන් එක වොරන්ටි දාපන්.
ගොඩක් වෙලාවට ඕක ෆ්ලැශ් කරාම හරියන්න පුලුවන්.
වොරන්ටි තියන නිසා වොරන්ටි දාපන්.
mama reset kara dn nam rath wenne battery bahinne nha bn
dn Candy Crush Saga install wenne nha bn 

mama reset kara bn dannam hariඇයි බං ඕක ගෙනිහින් දියන් සොෆ්ට්ලොජික් එකට... තව කෙල වෙන්න කලින් මාරු කරගනින්
thanks machanA. සිරියා;18291323 said:mama nam kiyanne machan oka aran gihin warrenty dapan

App store eke mage 535 ekata meka na kiyla kiyanwanehhh....
YouTube pro kiyana app eka


gathahama dannamma aniwa![]()
tube hd kiyala search karapan
Machanla lumia 925 srt sub file play karaganne kohomada???????
මෙන්න තියෙනවා. app එක වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එක.
වැඩේ පටන් ගත්තා contacts වලින්ම.
http://www.elakiri.com/forum/showthread.php?t=1675006
535 ටච් ඉශූ එක ඉද හිට එනව කරදරයක් නෑ ඒ හැටි අප්ඩේට් කරලට් තියෙන්නෙ ගත්ත තැනින් මාරු කරන්න අරන් එන්න කීව අවුල් නම් ඒත් උන්ට පෙන්වන්නවත් නිතර අවුල් යන්නෙත් නෑනෙ