tharini paw ban

Status
Not open for further replies.

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කෙල්ලත් වැරදි ... රෙකොර්ඩ් කරපු කොල්ලත් වෙසාවෙක් තමාහ් බ0 තමන්ගේහ් ලමයි දෙන්නවයි , වයිෆ්වයි දාලාහ් මොන මගුලටදහ් තවත් කෙල්ලෙක් පස්සේ ගියේ ? :dull: උනේ අතින් අරගෙනහ් උකෙන් තියාගෙනහ් තියෙන්නෙහ්
    වේස කමට rating එකක් දුන්නොත්,
    record කරපු කොල්ලට 2.1යි
    තරනි කියන කෙල්ලට 999.9යි
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඩොකෝ ප්‍රොෆයිල් එක දැක්කද.. කලකිරෙනව. ෆොටෝස් තියෙනව බර ගානක්.. මුලු පවුලෙම තියෙනව බන්.. පවු අහක යන උන්ගෙ ළමයිනුත් ඉන්නව. මේකිට හොදට සල්ලි වගේ. ඇයි බන් ඒකි දැනුත් ෆොටෝස් අප්ලෝඩ් කරන්නෙ..
    :frown: Link දියං බලන්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩොකෝ ප්‍රොෆයිල් එක දැක්කද.. කලකිරෙනව. ෆොටෝස් තියෙනව බර ගානක්.. මුලු පවුලෙම තියෙනව බන්.. පවු අහක යන උන්ගෙ ළමයිනුත් ඉන්නව. මේකිට හොදට සල්ලි වගේ. ඇයි බන් ඒකි දැනුත් ෆොටෝස් අප්ලෝඩ් කරන්නෙ..
    උබ දාලා තියෙන්නේ අලුත් ෆොටො එකක්ද ? එහෙනම් එයාගේ වෙන්නහ් ඔනේ . කෙල්ල වෙඩින් විඩියෝ එකේ කියන විදිහටහ් 2014-9-28 ඉදන් මාස 6 පස්සට ගත්තා කියන්නෙහ් බ0 වර්ල්ඩ් කප් කාලේ අරු මැච් එකක් ගැන කියවනවා නෙහ් ? කෙල්ල ප්‍රස0ගයව බදින්නහ් යනවා කියලා දැනගෙනහ් කරපු වැඩක් විඩියෝ එක ... අන්තිමේදි චොර උනේ උමයි ප්‍රස0ගයා බැන්දනේහ් මොනා උනත් :yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,612
    113
    Gedara
    ඩොකෝ ප්‍රොෆයිල් එක දැක්කද.. කලකිරෙනව. ෆොටෝස් තියෙනව බර ගානක්.. මුලු පවුලෙම තියෙනව බන්.. පවු අහක යන උන්ගෙ ළමයිනුත් ඉන්නව. මේකිට හොදට සල්ලි වගේ. ඇයි බන් ඒකි දැනුත් ෆොටෝස් අප්ලෝඩ් කරන්නෙ..
    Matat eyage fb profile eka hambuna..eth public karanna ba ban:no::no::no: paw family eke aya ekka inna godak photos tyenawa !! eyeth update karala tibba profile eka.. mata hithenne me kella loku salli kara paulaka kellek nemei..samanya paulaka kellek... kolla nam loku sallikarayek:dull::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජොසී;18305557 said:
    වේස කමට rating එකක් දුන්නොත්,
    record කරපු කොල්ලට 2.1යි
    තරනි කියන කෙල්ලට 999.9යි

    අනේ මන්දා ,මම තාම බැලුවේ නෑ. බලලා review එකක් දාන්නම්.
    හැබැයි මේ කෙල්ලගේ හැටි දැක්කම සසර කළකිරෙනවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ජොසී;18305557 said:
    වේස කමට rating එකක් දුන්නොත්,
    record කරපු කොල්ලට 2.1යි
    තරනි කියන කෙල්ලට 999.9යි
    2.1 දුන්න් තමන්ගේ ලමයි දෙන්නවයි බැදගත්ත ගැනිවයි දාලා වෙසියෙක් පස්සේ ගිය එකාටද ? :rofl:
    කෙල්ල අමු වේස කමක් කරලා තියෙන්නෙහ් එත් අරු ඉල්ලගෙනම් කාපු එකෙක් උට ඔහොම වෙලා මදි බැදගත්තා ගැනිවයි ලමයි දෙන්නවයි දාලාහ් වෙන ගැනු පස්සෙ ගියාටහ් :dull:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනේ මන්දා ,මම තාම බැලුවේ නෑ. බලලා review එකක් දාන්නම්.
    හැබැයි මේ කෙල්ලගේ හැටි දැක්කම සසර කළකිරෙනවා.
    තෝ බලන්නැතුව, ඒ ගැන කතා කරන්න එන්න එපා! :angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ජොසී;18305557 said:
    වේස කමට rating එකක් දුන්නොත්,
    record කරපු කොල්ලට 2.1යි
    තරනි කියන කෙල්ලට 999.9යි
    තොපේ ගෙදර කෙල්ලෙක්ට ඔහොම වුනානම් ඔය පොර ටෝක් දෙයිද:rofl:
     
    gepa

    Well-known member
  • ඇය ඇපල් ගෙඩියක්ය..
    මම එහි වෙසෙන පණුවෙක් වෙමි..
    එහි වෙසෙන එකම පණුවා මම නොවන බවද හොඳාකාරවම දනිමි..
    ඇපලේ දිග පළල දන්නා නිසා මට එය ගාණක් ද නැත..
    මට නොපෙනෙනා පෘෂ්ඨයක අළුත් කඳ පණුවෙක් යන්තමට දැක්කේය..
    අන්න දැන් නම් මට අවුල්ය..
    පනුවන් ගහනය වැඩිවී වත්ද..?
    යන්තමට දැන් මටත් මල පැන ඇත..
    අනිත් පනුවෝ පන්නවාද..?
    අළුත් ඇපල් ගෙඩියකට යනවාද..?
    නොදැක්කා වගේ ඉන්නවාද..?

    මේක මරු බං
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    2.1 දුන්න් තමන්ගේ ලමයි දෙන්නවයි බැදගත්ත ගැනිවයි දාලා වෙසියෙක් පස්සේ ගිය එකාටද ? :rofl:
    කෙල්ල අමු වේස කමක් කරලා තියෙන්නෙහ් එත් අරු ඉල්ලගෙනම් කාපු එකෙක් උට ඔහොම වෙලා මදි බැදගත්තා ගැනිවයි ලමයි දෙන්නවයි දාලාහ් වෙන ගැනු පස්සෙ ගියාටහ් :dull:
    උට කරපු පවට කර්මය පටිසන් දුන්නනෙ! දැං ඌ ඒ ගැන පසුතැවෙනවා ඇති.
    මේ ගෑනි කරපු වේස කම් එකක්ද බලපංකො. :angry:
    ඒකිට තාම පටිසන් දීලා නෑ! :angry::angry::angry:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තොපේ ගෙදර කෙල්ලෙක්ට ඔහොම වුනානම් ඔය පොර ටෝක් දෙයිද:rofl:
    ඔව් ටෝක් දෙනවා! මෙහෙම වේසියක් නම් මම අම්මා නංගි කියලා වත් බලන්නෑ.
    Video එක හරියට බලපං. මේකි මාර වේසියක් නෙ! :angry:
     
    • Like
    Reactions: Thilantdm

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ජොසී;18305611 said:
    ඔව් ටෝක් දෙනවා! මෙහෙම වේසියක් නම් මම අම්මා නංගි කියලා වත් බලන්නෑ.
    Video එක හරියට බලපං. මේකි මාර වේසියක් නෙ! :angry:
    උඹ ඔය ඉරිසියාවට දොඩවන්නෙ:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ජොසී;18305600 said:
    උට කරපු පවට කර්මය පටිසන් දුන්නනෙ! දැං ඌ ඒ ගැන පසුතැවෙනවා ඇති.
    මේ ගෑනි කරපු වේස කම් එකක්ද බලපංකො. :angry:
    ඒකිට තාම පටිසන් දීලා නෑ! :angry::angry::angry:
    කතාව හොදට බලුවම තෙරෙයි .. මුලින්ම යාලුවුන කොල්ලට බුට් එක තියලා තියෙනවා කෙල්ල එ කෙන්තියට කොල්ලො 3 දෙනෙක් දාලා කෙල්ලව රෙප් කරවනවා ... ඔය විඩියෝ කරපු එකත් එක දන්නවා එහෙම දෙයක් දැනගෙන තමා යාලුවෙලා තියෙන්නෙහ් . කෙල්ල එක තැනකදි කියනවා ප්‍රස0ග එක්ක යාලුවෙන්නහ් හෙතුව තමන්ගේ පරන දෙවල් හොයන්නෙහ් නැතුව හොදින් ඉන්නහ් පුලුවන් කියලා හිතුන නිසාලු .. එකෙන් කියන්නෙහ් රෙකොර්ඩ් කරපු එකා කෙල්ලගේ පරන දෙවල් හොය හොය සින් එක දාලා තියෙනවාහ් ... කෙල්ල අමු වේස වැඩක් කරලා තියෙන්නෙහ් ප්‍රස0ගයත් එක්ක ඉන්නහ් ගමන් ඇන්ඩෘ කියලා එකෙන්ටත් කියලා ඇනගෙනනෙහ් ... හැබැයි අරුටනම් හොදම වැඩේ ලමයි වයිෆ් දාලා ආවටහ් උට හොදම රිටර්න් එක තමාහ් ලැබිලා තියෙන්නෙහ් :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ ඔය ඉරිසියාවට දොඩවන්නෙ:yes:
    මට ඉරිසියා කරන්න මෙතන මොකද්ද ඉතුරු වෙලා තියෙන්නෙ බං?
    මම මේක ගැන කළකිරිලා මේ දොඩවන්නෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ජොසී;18305622 said:
    මට ඉරිසියා කරන්න මෙතන මොකද්ද ඉතුරු වෙලා තියෙන්නෙ බං?
    මම මේක ගැන කළකිරිලා මේ දොඩවන්නෙ.
    උඹට ඔච්චර කලකිරෙන්න මේවගේ දෙයක් අහපු පලවෙනි වතාවද මේක? පේන හැටියට උඹ ගෑනු ගැන දන්නෙත් නෑ පිරිමි ගැන දන්නෙත් නෑ වගෙ. උඹට ඕනනම් ගෙවල් අහලපහල මිනිස්සු ගැන හොයල බලපන්. ඔයිට වඩා කුප්ප කතා දැනගන්න පුලුවන්. ඕපදූප නෙමෙයි, ඒවගෙන් ඉගෙනගන්න දෙයක් තියෙනව.

    දැන් මේ කෙල්ලයි බැඳපු එකයි යහතින් ඉන්නවනම් එච්චරයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    උබ දාලා තියෙන්නේ අලුත් ෆොටො එකක්ද ? එහෙනම් එයාගේ වෙන්නහ් ඔනේ . කෙල්ල වෙඩින් විඩියෝ එකේ කියන විදිහටහ් 2014-9-28 ඉදන් මාස 6 පස්සට ගත්තා කියන්නෙහ් බ0 වර්ල්ඩ් කප් කාලේ අරු මැච් එකක් ගැන කියවනවා නෙහ් ? කෙල්ල ප්‍රස0ගයව බදින්නහ් යනවා කියලා දැනගෙනහ් කරපු වැඩක් විඩියෝ එක ... අන්තිමේදි චොර උනේ උමයි ප්‍රස0ගයා බැන්දනේහ් මොනා උනත් :yes:
    නෑ බන් ඒකිගේ යාලුවන්ගේ ප්‍රොෆයිල් ටිකක් බැලුව. පොඩ්ඩක් කම්මැලිකමක් ආව. නිකන් බැලුව. ඔයා හරි මෙ ඒකිගේ ළමය නෙමේ. මම කලින් එක මකන්නම්.. කෝට් ටික අයින් කරපල්ලා..
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    loweth ne,, elakiri ekata awoth oni magulak hoya ganda puluwan,,
     
    Status
    Not open for further replies.