Arpico හොරකම්

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    මම ලඟදි දවසක් Arpico එකෙන් අඹ වගයක් ගත්තා. පස්සේ තමා seen එක මාට්ටු උනේ. මෙන්න හීනියට දෙන ගේම්. රුපියල් 15 නිසා මම ඕක කතා කරන්න ගියේ නෑ. Bill check කරපල්ලා යන්න කලිං.

    20150501_195656.jpg
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    This happens everywhere. I guess this is deliberately done. If you ask the cashier, she/he might say "sorry our system is not updated"
     

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    This happens everywhere. I guess this is deliberately done. If you ask the cashier, she/he might say "sorry our system is not updated"

    ඔව් මචං. මුං මේක හිතා මතාම කරන දෙයක්.
     

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Weigh karapu number Ekai Bill karapu number ekai dekama ekai. 68038.
    Oya price eka manually enter karanne naha ne. Number eka scan karala ne price eka ganne. Aniwa mokakhari horayak thiyenawa.

    ඔව් මචං. එකම ID එක system එකේ තැන් දෙකක තියනවා වෙන්න බෑ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් මචං. එකම ID එක system එකේ තැන් දෙකක තියනවා වෙන්න බෑ.

    Mama kiwwe machan oya 68063 wage ekama ID eken thamai weigh karana thana price eka Bill karana thanin ganne. Network karala thiyenne. Oya widihata price wenas wenna widihak naha.
    Thawa paarak ganna balanna ekama item eka. Mokakhari wenasak thiyenawanam aniwa in horu.
     

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    matath wona oya seen eka.un kiwwa unga enter karapu aya waradda lu.

    68038 කියන code එක ඔය දෙකේම තියන නිසා මචං උඹ කියන එක පිලිගන්න අමාරුයි.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    It has been done intentionally to deceive customers. If you spotted that fault at the time you purchase they will probably say our system has not updated or the price on that printed sticker was not right.
    ingireesi bada yanoo :rofl:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    up..
    මාත් හැමදාම බිල් චෙක් කරලා තමයි ගෙදර එන්නේ.. අර නොලිමිට් සින් එකට පස්සේ..
     

    indikec

    Active member
  • Oct 28, 2012
    217
    62
    28
    matath ooka una, vegetable wagayak aragena bill check karaddi ethana discount kiyala dala thiyena price eka nemei bile thiyenne.
    system updte wela nehe kiyala ayeth enter kara.
    oya hora magadiya hema thenama wenawa food city eketh bill check karapalla, weradiyata loku ganan wetila thiyenawa mata.:angry:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මට වෙන්නේ ඕකේ අනික් පැත්ත. ගන්නේ වැඩි පුර ගාන තියන එක හැබැයි කිරුවම වෙන ලේබල් එකක් ගහන්නේ. මගේ කට තියාගෙන ඉන්න බැරුවට කවුන්ටර් එකට ගියාම වැඩි ගානක් වදිනවා. මට ඕක දෙපාරක් උනා.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන්ලා මම නම් සුපර් මාකට් ඕන එකකින් බඩු ගත්තත් බිල හොදට චෙක් කරනවා.මොකද උන් අපේ ඔලුව අතගාල තමයි ගාන කපන්නේ.අනික ෆ්‍රෙෂ් එළවලු ,පලතුරු පුළුවන් තරම් එළියේ පොඩි කඩේකින් ගන්නේ මොකද ලොකු ලොකු ඒවගේ ගොඩක් පරණ උන ඒවා තමයි අලුත් කියල දෙන්නේ.