Arpico හොරකම්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ළඟදි ඕකුන්ගෙන් නම් බඩු ගත්තේ නෑ..
    .වෙනකඩවල තියේ බන් ඕන තරම් :frown:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    පලතුරු එලවලු පොඩි මිනිසුන්ගේ කඩ වලින් ගනින්. එවා අලුත් ෆ්‍රිර්ජ් වල තියෙන සුපර් මාකට් බඩු වලට වඩා.