මේකේ ඇයිති කාරයා එලකිරියෙ එකෙක්. මේ දැන් රෙප් දීලා කිව්වා උගෙ අම්මව දීලලු ගත්තෙ.

Couldn't believe this , but it's real . BMW i8 in SL !!!!!!
TOMORROW MOTOR SHOW @ BMICH
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
:O :O me car eka mulinma loketa awe MI4 movie eken
![]()
Code:http://inhabitat.com/bmws-i8-hybrid-electric-sports-car-saves-the-world-in-mission-impossible-ghost-protocol/![]()

අනිත් රටවල් වල BMW, Audi තමා ටැක්සි වලට ගන්නේ.... ලංකාවේ ඉන්න දේශපාල කාරයෝ ලංකාව දියුණු වෙන්න දෙන්නේ නෑ.... ඔවාගේ වාහන පාරේ යනවනම් රටට කොච්චර ආඩම්බරයක්ද???
පොඩ්ඩක් කල්පනා කරලා බලහල්ලා.. ලංකාව හා අනිත් රටවල් වල සාපේක්ෂව බැලුවාම... singapore, hongkong වගේ රටවල් වල ට්‍රැෆික් නෑ.... එකට ලංකාව සසර කලකිරෙනවා පාරට බැස්සම.... එකට ප්‍රදාන හේතුව ත්‍රිවිල්... මම කියුව අනිත් රටවල් වල ට්‍රිවිල් නෑ. ලංකාව, ඉන්දියාව වගේ රටවල් ගන්න දෙයක් නෑ... රටේ මිනිස්සුන්ට වඩා තියෙන්නේ ත්‍රිවිල්, බයික්.. මම වැරදිද? හරිද? රටේ දියුණුව ගැන හිතනවනම් වාහන වලට එන බදු අඩු කරන්න ඕනේ... සාමන්යෙන් වාහනයකට ගහනවා මෙහෙන් 160%ක් විතර බද්දක්... ඒවා අඩු කලානම් මිනිස්සු ත්‍රිවිල් ගන්න ගාන අඩු වෙනවා.... මම රටවල් ගොඩකට ගිහින් තියනවා. එත් ලංකාව තමා එපාම කරපු රට පාරවල්, වාහන අතින්... වාහන කාරයෝ කොච්චර හොඳට ගියත් ත්‍රිවිල් කාරයෝ එහෙන් දානවා මෙහෙන් දානවා. ඇක්සිඩන්ට් වැඩිවෙන්නේ මේ හේතුව නිසා,,,......
මම කියුවේ මගේ මතේ.... කාගේවත් හිත රිදෙන්න නෙමේ.. හිත රිදුනම් සොරි වෙන්න ඕනේ....

හිත රිදෙන්න දෙයක් නැ බන්.සම්පූර්ණ හරි.ලෝකෙ ඉන්න ජරාම මිනිස්සු ඉන්න රටවල් වලින් එකක් ලන්කාව.දැන් රිදුන උන් දුවන් එයි.![]()

aththa ban kanna dena ekaawa maran kana un inna ratak![]()

![]()
මේ වන්ඩිය මොකක්ද බං..?