෴Hotspot Shield Elite අලුත්ම Vertion එක෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴Hotspot Shield Elite අලුත්ම Vertion එක෴

    3qnlJXU.jpg


    Hotspot%2BShield%2Bv4.08%2BElite%2BDownload%2BFor%2BFree%2BWith%2BPatch.png


    Hotspot Shield එක සාමාන්‍ය විදියට Install කරලා පහළ පිංතූර වල තියෙන විදියට කරන්න..

    Ze1MGZV.png


    t0ZBcR6.png


    OuVhfw9.png


    RTfAoUB.png


    BiyZ14K.png



    වැඩ හොදේ සුපිරියටම..:)

    i6LaDW5.png



    මෙතනින් බාගන්න..



    garis.gif
    garis.gif


    මේකත් උවමනා වෙයි නේද..? :rolleyes:


    bfrSQqg.gif


    මේක නම් Free දෙන Software එකක්.. අපේ හැම වීඩියෝ Format එකකම Thumbnail පෙන්නන්නෙ නැහැනේ.. මේ Software එකෙන් පුළුවන් ඕනම Video, Audio, Photo ඕනම මගුලක Thumbnail පේන විදියට හදන්න.. ඕන අය බාගන්න..:)

    මෙතනින් බාගන්න..

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    Hotspot Shield දාලා ‍තෝ යන සයිට් ටිකත් දාපන් බලන්න
    :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට... :love:
    ආදරේ නැත්තන් ඕවා කරන්න ඕන නෑ... :sorry:
    ඒක ඇත්ත.. උඹලට ආදරේ නිසානේ මේවා කරන්නෙ..:frown:

    පට්ට..
    :)

    Hotspot Shield දාලා ‍තෝ යන සයිට් ටිකත් දාපන් බලන්න
    :rolleyes:
    එහෙම එකක් නැහැ මචං.. උවමනාවක් උනොත් පාවිච්චි කරන්න විතරයි දාන් ඉන්නෙ..:)

    You must spread some Reputation around before giving it to crazyවේසි again.
    උම්මා.. රෙප් කන්නද..

    තෑන්ක්ස් බ්‍රෝ
    එල මචං..

    thanks machan....
    එල මචං..

    ෴crazybuddy෴
    Radioactive

    මට තේරුනේ නෑ බන් මේක:oo::oo:
    ඕකෙන් කරන්නෙ ඔයාගෙ IP එක Hide කරන එක.. ඔය රටවල් ලිස්ට් එකක් තියෙන්නෙ.. කැමති රටක් තෝරගෙන කැමති විදියට ලොග් වෙන්න පුළුවන්.. ඕකෙ Free වර්ශන් එකත් තියෙනවා.. ඒත් ඒක දැම්මාම ස්පීඩ් එක අඩු වෙනවා ඉන්ටර්නෙට් එකේ.. ඒ වගේම උන් ඇඩ් දානවා හතර වටෙන්..:(

    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113


    එහෙම එකක් නැහැ මචං.. උවමනාවක් උනොත් පාවිච්චි කරන්න විතරයි දාන් ඉන්නෙ..:)



    හා
    :dull: