මටත් දැන් Officially Drive කරන්න පුළුවන්...
මාත් ඉඳලා ඉඳලා දැම්මා License, හා හා පුරා කියලා ඔන්න අද තමයි ට්රයල් තිබ්බේ. ඉතින් කොල්ලා පාස්ලු, ඒ සතුටටලු මේ ත්රෙඩ් එක දාන්නේ, කොල්ලා ඉතින් වාහන පංති තුනම පාස් වෙලා දැන් හෙන හැපි එකේ ඉන්නේ...
ඉතින් කිරියේ සෙට් එකත් එක්ක සතුට බෙදාගන්න හිතුනා. ඉතින් මේ සම්බන්දයෙන් අමතක කරන්න බැරි, එළකිරි ත්රෙඩ් එකක් දාපු එළකිරි ඩයල් එකක් ඉන්නවා, dial1 කියලා, ඩයල් එක දාපු ඔබ රියදුරු බලපත්රය ලබාගන්නට බලපොරොත්තු... කියන ත්රෙඩ් එක ගොඩක් දේවල් දැනගන්න ගොඩක් උදව් උනා... ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා dial1ට ස්තුති කරන්නත්, එහෙනම් ජය වේවා...

Last edited: