මටත් දැන් Officially Drive කරන්න පුළුවන්...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මටත් දැන් Officially Drive කරන්න පුළුවන්...

    මාත් ඉඳලා ඉඳලා දැම්මා License, හා හා පුරා කියලා ඔන්න අද තමයි ට්‍රයල් තිබ්බේ. ඉතින් කොල්ලා පාස්ලු, ඒ සතුටටලු මේ ත්‍රෙඩ් එක දාන්නේ, කොල්ලා ඉතින් වාහන පංති තුනම පාස් වෙලා දැන් හෙන හැපි එකේ ඉන්නේ... :rofl: ඉතින් කිරියේ සෙට් එකත් එක්ක සතුට බෙදාගන්න හිතුනා. ඉතින් මේ සම්බන්දයෙන් අමතක කරන්න බැරි, එළකිරි ත්‍රෙඩ් එකක් දාපු එළකිරි ඩයල් එකක් ඉන්නවා, dial1 කියලා, ඩයල් එක දාපු ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට බලපොරොත්තු... කියන ත්‍රෙඩ් එක ගොඩක් දේවල් දැනගන්න ගොඩක් උදව් උනා... ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා dial1ට ස්තුති කරන්නත්, එහෙනම් ජය වේවා...

    0002075C.gif
    0002072E.gif
    0002075C.gif


    000201F9.gif
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    වෙල්කම්.. දැන් ඉතිං සෝඩ බෝතලේ කැඩුව වගේ වෙන්න එපා.. පරිස්සමින් පැදපන්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    EMINƎM;18308504 said:
    ado mata june 10 bn trail. me mokdda bn dena bike eka? clutch nathi ekakda?

    clutch neti ewa padinna epa. thiyana ekak pedapan. net nam scooter witarai hamba wenne man hitanne. un accelerator eka adjust karala denne. uba race nokalat bike eka gaanata yano
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    රියදුරු දෑතට දෙවිපිහිටයි
    9.gif

    Thanks

    EMINƎM;18308504 said:
    ado mata june 10 bn trail. me mokdda bn dena bike eka? clutch nathi ekakda?

    Ara machan Jailong, Daido vge bike set ekak ave Supercub eka vge, Gear thiyenava clutch na, un eva hadala bn thiyenne, kochchara race karath kadagena yanne na, hemin thamai yanne, bike eka start karala gear ekath dala denne, helmet eka dala, mathaka athuva clip eka daganin, ita passe 8 gahapan, examiner athi kiyanakan, samaharavita vatayak dei pare yannath, examiner balan inne okkoma, Jaya Weva

    හැප්පිලා මැරෙන්නැතුව පරිස්සමිං පැදපං :D :D :D

    Thanks

    clutch neti ewa padinna epa. thiyana ekak pedapan. net nam scooter witarai hamba wenne man hitanne. un accelerator eka adjust karala denne. uba race nokalat bike eka gaanata yano

    Hamotama denne Scooter bn, eken 100< evath padinna puluvan mn hithanne, ethana vena bike denne nane :oo:
     
    Last edited: