මෙහෙමයි බ0 උබ ඔක ගත්තට ප්‍රශ්නය් නැහැහ් ඔවයේ ෆැට් එක තමා තියෙන්නෙහ් .... සහ අදික ප්‍රොටින්
උබ ඔක නැවැත්තුබොත් කැමෙන් එවා කවර් කරන්නහ් ඔනි ... නැත්තම් ජොල් වෙනවාහ්
අනිත් එක පොඩ්ඩක් හොයලා ගනින් හර්මොන සින් නැති එකක්....
ON whey protein ekakth ekka amino 2222 use karapan
මස්කල් ගෙයිනර් එකක වැඩියෙන් තියෙන්නෙහ් ෆැට් එක බ0 වේ ප්‍රොටින් වලහ ප්‍රොටින් ග්රැම් 24ක් තියෙනවා සර්ව් එකකට... ප්‍රොටින් ගන්නෙහ් ෆැට් එක නැතුව ඔනි කරනහ් කැරලි ප්‍රමානය ඇගට ගන්නමචන් muscle gainer එකකි whey protein එකමයි වෙනස මොකක්ද කියල දන්නවද ?
තැන්ක්ස් මචන් මම බලන්නම් මේක
+
mehemai mucsle gainer eke calorie carbs wedi! wgey protein wakla thiyanne protein extract eka! so umbe weight eka honda nam whey protein ekak ganin! bara thiyagena weight gainer gattoth fat eka wedi wenawa!මචන් muscle gainer එකකි whey protein එකමයි වෙනස මොකක්ද කියල දන්නවද ?
තැන්ක්ස් මචන් මම බලන්නම් මේක
+
මස්කල් ගෙයිනර් එකක වැඩියෙන් තියෙන්නෙහ් ෆැට් එක බ0 වේ ප්‍රොටින් වලහ ප්‍රොටින් ග්රැම් 24ක් තියෙනවා සර්ව් එකකට... ප්‍රොටින් ගන්නෙහ් ෆැට් එක නැතුව ඔනි කරනහ් කැරලි ප්‍රමානය ඇගට ගන්න
mehemai mucsle gainer eke calorie carbs wedi! wgey protein wakla thiyanne protein extract eka! so umbe weight eka honda nam whey protein ekak ganin! bara thiyagena weight gainer gattoth fat eka wedi wenawa!
වෙයිට් ගෙයිනර් වලට බඩ එනවා මච0 උබට වැඩිපුර ඇබ්ස් වර්කවුට් එකක් දෙන්න වෙනවා.... කිලො 70 ට අඩුනම් වෙයිට් ගෙයිනර් එකකට යන්නහ් ... ගෙයිනර් ඔනෙම නැහ් හරි මිල් ප්ලැන් එකක් ෆලොව් කරනවානම්.... එක ටිකක් කරන්න කරදර වැඩක් වගේම ඉක්මන් රිසල්ට් එකක් ගන්න අමාරුයිසාමාන්ය බරක් මචන් තියෙන්නේ ගොඩක්ම මහත නැහැ
උබ කියුව විදිහට මම කෙට්ටු නිසා වෙයිට් ගේනර් එකක් තමයි හරියන්නේ මම හිතන්නේ
මීට කලින් වෙනස දැනගෙන හිටියේ නැහැ බන් තැන්ක්ස් කියුවට
mage adahasa hard workout karana ewwunta witarai weight gainer hariyanne! sathiyata dawas 3 gym yana ewwun oko gaththoth ena fat eka nathi karaganna wenama kattak kanna wenawa! (addekeemen kiyanne) eka nisa mage idea eka nam natural widiyata weight eka wedi karaganin! eeta passe cut karapan protein sup ekak ekkaසාමාන්‍ය බරක් මචන් තියෙන්නේ ගොඩක්ම මහත නැහැ
උබ කියුව විදිහට මම කෙට්ටු නිසා වෙයිට් ගේනර් එකක් තමයි හරියන්නේ මම හිතන්නේ
මීට කලින් වෙනස දැනගෙන හිටියේ නැහැ බන් තැන්ක්ස් කියුවට
වෙයිට් ගෙයිනර් වලට බඩ එනවා මච0 උබට වැඩිපුර ඇබ්ස් වර්කවුට් එකක් දෙන්න වෙනවා.... කිලො 70 ට අඩුනම් වෙයිට් ගෙයිනර් එකකට යන්නහ් ... ගෙයිනර් ඔනෙම නැහ් හරි මිල් ප්ලැන් එකක් ෆලොව් කරනවානම්.... එක ටිකක් කරන්න කරදර වැඩක් වගේම ඉක්මන් රිසල්ට් එකක් ගන්න අමාරුයි
mage adahasa hard workout karana ewwunta witarai weight gainer hariyanne! sathiyata dawas 3 gym yana ewwun oko gaththoth ena fat eka nathi karaganna wenama kattak kanna wenawa! (addekeemen kiyanne) eka nisa mage idea eka nam natural widiyata weight eka wedi karaganin! eeta passe cut karapan protein sup ekak ekka
okungen ganna epa, echarai kiyanna thiyenne.
වේ වල කිසිම හර්මොන සින් එකක් නැහ් ප්‍රොටින් විතරයි තියෙන්නෙහ්... එක ගන්න කිසිම විදිහකට බයවෙන්නහ් එපා ... හැබැයි එකට මහත් වෙන්නෙහ් නම් නැහ් සමහර එවුන් වෙනවයි කියනවාහ් අනෙහ් මන්දා...mage nam machan 60 KG wage wight eka badanam naha mama work out kara but cut wenawa wage aga ekai supplement ekakata yanna baluwe
me wenakan abs work out karala naha ban akamthima de thamai eka bada awoth winasai kohomath mata full time worl out karanan wenne naha machan
weight gainer and whey protein hama ekakama oya hormone scene eka thiyanawda ?
oka gaththa wage newei passe kalekadi adaba enawanam work out nokara innama hithenawa
ubalage advises walata godak sthuthi machan

වේ වල කිසිම හර්මොන සින් එකක් නැහ් ප්‍රොටින් විතරයි තියෙන්නෙහ්... එක ගන්න කිසිම විදිහකට බයවෙන්නහ් එපා ... හැබැයි එකට මහත් වෙන්නෙහ් නම් නැහ් සමහර එවුන් වෙනවයි කියනවාහ් අනෙහ් මන්දා...
සමහර වෙයිට් ගෙයිනර්ස් වල තමා හමොන සින් තියෙන්නේ...එ ගැන වැඩිය දන්නෙහ් නැහ්
මම ගන්නෙහ් වේ + ක්රිටින් කිසි අවුලක් නැහ්
අනේ මන්දා බං.
මමනං supplement මුකුත් ගන්නෙ නෑ
පුලුවන් තරන් එලවලු පලතුරු මස් මාලු කාපං.
Natural > Supplements