Body Building සප්ලයිමෙන්ට්

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Body Building සප්ලයිමෙන්ට්

මචන් මම මේක ගන්න කියල බැලුවේ supplementfactory[dot]lk එකෙන්
මේක පාවිච්චි කරපු අය ඉන්නවද ? මේක හොඳයි ද ?
හොඳ නැත්නම් හොඳ muscle gainer supplement එකක් රෙකමන්ඩ් කරපන්ලකෝ

BUMP එකක්වත් දාගෙන යන්න ලොකු උදවුවක්

10985221_758150287636826_2511544694579335603_n.png
 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහෙමයි බ0 උබ ඔක ගත්තට ප්‍රශ්නය් නැහැහ් ඔවයේ ෆැට් එක තමා තියෙන්නෙහ් .... සහ අදික ප්‍රොටින්
    උබ ඔක නැවැත්තුබොත් කැමෙන් එවා කවර් කරන්නහ් ඔනි ... නැත්තම් ජොල් වෙනවාහ්
    අනිත් එක පොඩ්ඩක් හොයලා ගනින් හර්මොන සින් නැති එකක්....
     
    • Like
    Reactions: HashanR

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මෙහෙමයි බ0 උබ ඔක ගත්තට ප්‍රශ්නය් නැහැහ් ඔවයේ ෆැට් එක තමා තියෙන්නෙහ් .... සහ අදික ප්‍රොටින්
    උබ ඔක නැවැත්තුබොත් කැමෙන් එවා කවර් කරන්නහ් ඔනි ... නැත්තම් ජොල් වෙනවාහ්
    අනිත් එක පොඩ්ඩක් හොයලා ගනින් හර්මොන සින් නැති එකක්....

    ඔව් මචන් ඔය හෝමෝන සීන් නිසා බයයි එකයි ගන්න කලින් උබලගෙන් ඇහුවේ
    තැන්ක්ස් මචන් කමෙන්ට් එකට
    +
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ON whey protein ekakth ekka amino 2222 use karapan

    මචන් muscle gainer එකකි whey protein එකමයි වෙනස මොකක්ද කියල දන්නවද ?
    තැන්ක්ස් මචන් මම බලන්නම් මේක
    +
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මචන් muscle gainer එකකි whey protein එකමයි වෙනස මොකක්ද කියල දන්නවද ?
    තැන්ක්ස් මචන් මම බලන්නම් මේක
    +
    මස්කල් ගෙයිනර් එකක වැඩියෙන් තියෙන්නෙහ් ෆැට් එක බ0 වේ ප්‍රොටින් වලහ ප්‍රොටින් ග්‍රැම් 24ක් තියෙනවා සර්ව් එකකට... ප්‍රොටින් ගන්නෙහ් ෆැට් එක නැතුව ඔනි කරනහ් කැරලි ප්‍රමානය ඇගට ගන්න
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    mehemai mucsle gainer eke calorie carbs wedi! wgey protein wakla thiyanne protein extract eka! so umbe weight eka honda nam whey protein ekak ganin! bara thiyagena weight gainer gattoth fat eka wedi wenawa!
     
    සාමාන්‍ය බරක් මචන් තියෙන්නේ ගොඩක්ම මහත නැහැ
    උබ කියුව විදිහට මම කෙට්ටු නිසා වෙයිට් ගේනර් එකක් තමයි හරියන්නේ මම හිතන්නේ
    මීට කලින් වෙනස දැනගෙන හිටියේ නැහැ බන් තැන්ක්ස් කියුවට
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සාමාන්‍ය බරක් මචන් තියෙන්නේ ගොඩක්ම මහත නැහැ
    උබ කියුව විදිහට මම කෙට්ටු නිසා වෙයිට් ගේනර් එකක් තමයි හරියන්නේ මම හිතන්නේ
    මීට කලින් වෙනස දැනගෙන හිටියේ නැහැ බන් තැන්ක්ස් කියුවට
    වෙයිට් ගෙයිනර් වලට බඩ එනවා මච0 උබට වැඩිපුර ඇබ්ස් වර්කවුට් එකක් දෙන්න වෙනවා.... කිලො 70 ට අඩුනම් වෙයිට් ගෙයිනර් එකකට යන්නහ් ... ගෙයිනර් ඔනෙම නැහ් හරි මිල් ප්ලැන් එකක් ෆලොව් කරනවානම්.... එක ටිකක් කරන්න කරදර වැඩක් වගේම ඉක්මන් රිසල්ට් එකක් ගන්න අමාරුයි
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සාමාන්‍ය බරක් මචන් තියෙන්නේ ගොඩක්ම මහත නැහැ
    උබ කියුව විදිහට මම කෙට්ටු නිසා වෙයිට් ගේනර් එකක් තමයි හරියන්නේ මම හිතන්නේ
    මීට කලින් වෙනස දැනගෙන හිටියේ නැහැ බන් තැන්ක්ස් කියුවට
    mage adahasa hard workout karana ewwunta witarai weight gainer hariyanne! sathiyata dawas 3 gym yana ewwun oko gaththoth ena fat eka nathi karaganna wenama kattak kanna wenawa! (addekeemen kiyanne) eka nisa mage idea eka nam natural widiyata weight eka wedi karaganin! eeta passe cut karapan protein sup ekak ekka
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වෙයිට් ගෙයිනර් වලට බඩ එනවා මච0 උබට වැඩිපුර ඇබ්ස් වර්කවුට් එකක් දෙන්න වෙනවා.... කිලො 70 ට අඩුනම් වෙයිට් ගෙයිනර් එකකට යන්නහ් ... ගෙයිනර් ඔනෙම නැහ් හරි මිල් ප්ලැන් එකක් ෆලොව් කරනවානම්.... එක ටිකක් කරන්න කරදර වැඩක් වගේම ඉක්මන් රිසල්ට් එකක් ගන්න අමාරුයි

    mage adahasa hard workout karana ewwunta witarai weight gainer hariyanne! sathiyata dawas 3 gym yana ewwun oko gaththoth ena fat eka nathi karaganna wenama kattak kanna wenawa! (addekeemen kiyanne) eka nisa mage idea eka nam natural widiyata weight eka wedi karaganin! eeta passe cut karapan protein sup ekak ekka

    mage nam machan 60 KG wage wight eka badanam naha mama work out kara but cut wenawa wage aga ekai supplement ekakata yanna baluwe
    me wenakan abs work out karala naha ban akamthima de thamai eka bada awoth winasai kohomath mata full time worl out karanan wenne naha machan

    weight gainer and whey protein hama ekakama oya hormone scene eka thiyanawda ?
    oka gaththa wage newei passe kalekadi adaba enawanam work out nokara innama hithenawa

    ubalage advises walata godak sthuthi machan
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    mage nam machan 60 KG wage wight eka badanam naha mama work out kara but cut wenawa wage aga ekai supplement ekakata yanna baluwe
    me wenakan abs work out karala naha ban akamthima de thamai eka bada awoth winasai kohomath mata full time worl out karanan wenne naha machan

    weight gainer and whey protein hama ekakama oya hormone scene eka thiyanawda ?
    oka gaththa wage newei passe kalekadi adaba enawanam work out nokara innama hithenawa

    ubalage advises walata godak sthuthi machan
    වේ වල කිසිම හර්මොන සින් එකක් නැහ් ප්‍රොටින් විතරයි තියෙන්නෙහ්... එක ගන්න කිසිම විදිහකට බයවෙන්නහ් එපා ... හැබැයි එකට මහත් වෙන්නෙහ් නම් නැහ් සමහර එවුන් වෙනවයි කියනවාහ් අනෙහ් මන්දා... :dull:
    සමහර වෙයිට් ගෙයිනර්ස් වල තමා හමොන සින් තියෙන්නේ...එ ගැන වැඩිය දන්නෙහ් නැහ්
    මම ගන්නෙහ් වේ + ක්‍රිටින් කිසි අවුලක් නැහ්
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ මන්දා බං.
    මමනං supplement මුකුත් ගන්නෙ නෑ

    පුලුවන් තරන් එලවලු පලතුරු මස් මාලු කාපං.

    Natural > Supplements
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වේ වල කිසිම හර්මොන සින් එකක් නැහ් ප්‍රොටින් විතරයි තියෙන්නෙහ්... එක ගන්න කිසිම විදිහකට බයවෙන්නහ් එපා ... හැබැයි එකට මහත් වෙන්නෙහ් නම් නැහ් සමහර එවුන් වෙනවයි කියනවාහ් අනෙහ් මන්දා... :dull:
    සමහර වෙයිට් ගෙයිනර්ස් වල තමා හමොන සින් තියෙන්නේ...එ ගැන වැඩිය දන්නෙහ් නැහ්
    මම ගන්නෙහ් වේ + ක්‍රිටින් කිසි අවුලක් නැහ්

    uba gaththe kohenda ?
    ubata eka hari gyda machan ?
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අනේ මන්දා බං.
    මමනං supplement මුකුත් ගන්නෙ නෑ

    පුලුවන් තරන් එලවලු පලතුරු මස් මාලු කාපං.

    Natural > Supplements

    mamath kama nam gaththa ban gedara indeddi sathiye dawas pahema work out karanawa eka nisa mahath wune nam naha ban cut wenawa aga ekai supplement ekakata yanna baluwe

    Malabe giyata passe nam kohoma work out karanna puluwan weida danna eka nisa bayai bada enna gaththoth winasai ne