මාව අරන් හදාගනින්කො යකෝ.. ඕකුන්ට වියදම් කරන්නෙ නැතුව![]()



මට ඕක මගේ යාළුවෙකුත් කිව්වා බන්
මාව අරන් හදාගනින්කො යකෝ.. ඕකුන්ට වියදම් කරන්නෙ නැතුව![]()



පිස්සුද බං අපේ ගෙදර හදලා තියෙන්නේ උපරිම ඇල්ශේශන් සහ ඩොබර්මන් විතරයි. උනුත් ගෙදරට මොකෙක් හරි ආවම වල්ගේ පු# ගහන් දුවනවා කියපන්කෝ. එච්චර හීලෑ කරලා හැදුනේ. එපා උනා බං බල්ලෝ හැදිල්ල උන් අසනීප වෙලා දුක් විඳලා මැරුණා බං. බෙහෙත් කරා කරා වැඩක් උනේ නෑ. ඔය වෙටාලා බෙහෙත් කියලා වතුර ගහනවද කියලා අපි දන්නේ නෑනේ බං. හොඳ උනේම නෑ.
හදනවනම් හදහන් හැබැයි උන් ඔය පිට් බුලයි, රොතාවයි දෙන්නම හදන්න ලයිශන් ගන්න ඕනේ දන්න හැටියට. අහල පලහට එකෙක්වත් එන එකක් නම් නෑ.



ඔව් නේද බන් ,,,බලාගෙන යද්දී අපි හිතනවාට වැඩා වගකීම් සහිත වැඩක්පොඩි ලමයි ඉන්නහ් ගෙවල් වලනම් හදන්නහ් එපා බ0 ආසාව වගෙහ් නෙමෙහ් ... අපි හිතන්නෙහ් නැති වෙලාවල් වලදි ජිවිත හානි වෙන්නහ් පුලුවනි බල්ලො නිසා ... උන්ව හරි විදිහට ට්රෙයින් කරලා හැදුවෙහ් නැත්තම් විනාසයි![]()
එහෙනම් වෙන කව්ද බ? මම දන්නේ මූ එක සහ rothweiler දෙක කියල.![]()
මේකනම් බොරු news එකක් වගේ. බල්ල මන්නේකුත් පාවිච්චි කරලා වගේ.![]()



koheda bn eke mannen kapala kiyala thiyenne
![]()
apo na ban. labs, golden retrievers aggressive pitbull ta wada. number 1 inne Dachshund.
mea inne
![]()
මොන රෙද්දකටද බං මේ වගේ මිණිමරු බල්ලො හදන්නෙ..
ඔව් බං.... ඔටාර වගෙ වල් බල්ලෙක් හදපල්ල.. යන තැනකට පින් වත් තියනව

ඔය පාරේ යන නකුටෙක් හැදුවා නං ඉවරනේ ඌ කරන්නෙත් අරු කරන දේමයි ඕනේ නම් ලොම් ටිකක අඩු ඇති![]()
බල්ලො ජාතියක් ඉන්නවා උඹ දන්නවද..? හොම්බ දිඟ, සිංහයගෙ වගේ ලෝම තියෙන්නෙ.. පට්ට ගති බල්ලෙක්.. මට එයින් එකෙක් ගන්න ඕන බං.. නම කියපංකො..
mu neda uba kiyanne ??බල්ලො ජාතියක් ඉන්නවා උඹ දන්නවද..? හොම්බ දිඟ, සිංහයගෙ වගේ ලෝම තියෙන්නෙ.. පට්ට ගති බල්ලෙක්.. මට එයින් එකෙක් ගන්න ඕන බං.. නම කියපංකො..

Me Kota echchara wasada bn?


koheda bn eke mannen kapala kiyala thiyenne![]()
