tharini paw ban

Status
Not open for further replies.

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මට නම් හිතෙන්නේ තරණිගේ ජිවිතේ ඔය වගේ අඳුරු පැත්තක් තියෙනවා කියන්න ඒකේ පිටිපස්සේ අපි නොදන්න ලොකු කතන්දරයක් ඇති :( බලපං මේ විඩියෝ එකේ එකිගේ කිසිම පසුතැවිමක් දුකක් කියන එකක් පෙන්නේ නෑ. කිසිම හැගිමක් නැතිව හැමදේම කරනවා.

මේ විඩියෝ එක දවස් 2 ගත්ත එකක්, පලමුවෙනි එක 2013 මාඊතු 03 දෙවැනි එක පකිස්ථාන් ඉන්දියා ක්‍රිකට් මැච් එක තියෙන දවසක් T20 WC / Asia Cup වෙන්න බෑ මේ තරඟ මොකද ඒවා තියෙන්නේ 2014 මාර්තු මාසේ, එක නිසා මට හිතෙන්නේ 2013
ICC Champions Trophy මැච් තියෙන දවසේ තමයි මේ දෙවැනි විඩියෝ ක්ලිප් එක ඒ කියන්නේ 2013 ජුනි 15 ඒක වෙන්න පුලූවන් මොකද මාර්තු 3 මුල් විඩියෝ එක ගත්තට මෙකි එක්ක තව මාස 3 ඉදලා තියෙනවා මේ කැමරා කරන කොල්ලා

තවත් දෙයක් අපිට එකෙන් හිතන්න පුලූවන් ප්‍රසංගට යවන්න විඩියෝ කලාට එක යවලා නෑ ජුනි වෙනකන් ඒක නිසානේ 2 ක්ලිප් එකක් තියෙන්නේ මට හිතෙන්නේ මේ විඩියෝ එක නෙට් එකට දැම්මේ විඩියෝ කරපු ඒකා වෙන්න බෑ. එහෙම නම් මු ඒක කරන්නේ 2014 වෙඩින් එකට කලින් තමන්ගේ මුණ පෙන්න තියෙන මේ වගේ විඩියෝ එකක් දායි කියලා හිතන්න අමාරුයි

Last edited:

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    අවංකවම දුකයි බං.. කොහොම හැපි එකේ ඉන්න තිබිච්ච ෆැමිලි එකක්ද.. පොන්න වේසි නැත්තටම නැති කරල දැම්මා..:frown:

    ඒකපාර්ශවික ආදරයක්.. උදාහරණෙකට ගත්තොත් බං පාරෙ යද්දි අපිට දිලිසෙන දෙයක් වැටිලා තියෙනවා දැක්කොත් නැවතිලා බලනවා.. සමහර විට අතටම අරන් බලනවා.. ඒත් දිලිසෙන්නෙ නැති දෙයක් දැක්කොත් ගොඩක් වෙලාවට නොදැක්ක වගේ යනවා.. :growl:

    [/COLOR][/SIZE][/CENTER]

    පවුලක කෙල්ලෙක් කියන්නෙ පවුලේ නම රැක ගෙන ඉන්න ඕනි එකියක් බන්. මේ වේසාවී නිසා පවුලම චා වෙනවා.
    උදාහරනේ නම් මට වැටහුන් නෑ බන්.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    K_ZONE thama scene eka kiuwe. Dan mans missing. Ewapalla balanna gang bang eka. :3
    :lol::lol::lol:
    හු@තො ඌ ඒක හීනෙන් දැකපු එකක්.. ඌ නින්දෙන් නැගිටලා ඇවිත් රිප්ලයි කරල ආයෙම නිදාගන්න ගියා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    කෝ බන් දැන් උ? :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් හිතෙන්නේ තරණිගේ ජිවිතේ ඔය වගේ අඳුරු පැත්තක් තියෙනවා කියන්න ඒකේ පිටිපස්සේ අපි නොදන්න ලොකු කතන්දරයක් ඇති :( බලපං මේ විඩියෝ එකේ එකිගේ කිසිම පසුතැවිමක් දුකක් කියන එකක් පෙන්නේ නෑ. කිසිම හැගිමක් නැතිව හැමදේම කරනවා.

    මේ විඩියෝ එක දවස් 2 ගත්ත එකක්, පලමුවෙනි එක 2013 මාඊතු 03 දෙවැනි එක පකිස්ථාන් ඉන්දියා ක්‍රිකට් මැච් එක තියෙන දවසක් T20 WC / Asia Cup වෙන්න බෑ මේ තරඟ මොකද ඒවා තියෙන්නේ 2014 මාර්තු මාසේ, එක නිසා මට හිතෙන්නේ 2013
    ICC Champions Trophy මැච් තියෙන දවසේ තමයි මේ දෙවැනි විඩියෝ ක්ලිප් එක ඒ කියන්නේ 2013 ජුනි 15 ඒක වෙන්න පුලූවන් මොකද මාර්තු 3 මුල් විඩියෝ එක ගත්තට මෙකි එක්ක තව මාස 3 ඉදලා තියෙනවා මේ කැමරා කරන කොල්ලා

    තවත් දෙයක් අපිට එකෙන් හිතන්න පුලූවන් ප්‍රසංගට යවන්න විඩියෝ කලාට එක යවලා නෑ ජුනි වෙනකන් ඒක නිසානේ 2 ක්ලිප් එකක් තියෙන්නේ මට හිතෙන්නේ මේ විඩියෝ එක නෙට් එකට දැම්මේ විඩියෝ කරපු ඒකා වෙන්න බෑ. එහෙම නම් මු ඒක කරන්නේ 2014 වෙඩින් එකට කලින් තමන්ගේ මුණ පෙන්න තියෙන මේ වගේ විඩියෝ එකක් දායි කියලා හිතන්න අමාරුයි

    අනේ මන්දා බං..:( අපරාද ජීවිත..:(

    පවුලක කෙල්ලෙක් කියන්නෙ පවුලේ නම රැක ගෙන ඉන්න ඕනි එකියක් බන්. මේ වේසාවී නිසා පවුලම චා වෙනවා.
    උදාහරනේ නම් මට වැටහුන් නෑ බන්.....
    ඒක ඇත්ත.. ඒත් ඔය යසට නම රැකගෙන තියෙන්නෙ.. පවුලෙ මිනිස්සු මූණ දීලත් ඉවරයි.. මිනිහ ලෝකෙට මූණ දිලත් ඉවරයි.. ඒකි පාරක බැහැල ගිහිනුත් ඉවරයි.. අර වීඩියෝ කරපු එකත් ඉවරයි.. කෙටියෙන් කිව්වොත් හත්මුතු පරම්පරාවම ඉවරයි..

    පාරෙ මොනා හරි දෙයක් වැටිලා ඒක දිලිසි දිලිසි තියෙනවා නම් අපේ අවධානය යොමු වෙනවනේ.. ඒත් එහෙම දිලිසීමක් නැති දෙයක් නම්.. අපිට ඒ ගැන අවධානය යොමු වෙනවා අඩුයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෝ බන් දැන් උ? :lol:
    ඕකා නිදාගන්න යනවා බං වේලාසනින්.. කොන්ඩෙ යන කේස් එකක් තියෙනව උගේ.. ඒක නිසා කලින් නිදාගන්නවා.. ඊයෙ අනිවා ඕකට හීනෙන් තමා අර සීන් එක පෙනුනෙ.. එතන ඕකත් අනිවා ඉන්න ඇති.. මල විකාරෙන් PC එක ඔන් කරලා තරණිගෙ ත්‍රේඩ් එකක් හොයලා රිප්ලයි එකක් දාලා ගියා ආයෙම නිදාගන්න..:(
     
    දැන් වැටහුනා. මර්ක්හේලෝසීඊ කියන ජාතියේ දඩුවමක් ඕකිට දෙන්න ඕන. අනිවා ඕකා ආව නම් කියයි ලොවෙත් නැති දඩුවමක්. වැඩේ බන් ඕකි පාරක ගියත් අපි වගේ බස් එකක යන එකක් නැහැනෙ අපිට මිට් වෙන්න. එහෙම මීට් උනොත් නම් මන් මුණ දිහා බලන් ඉන්නවා ඕකිගේ
     
    මගෙත් කොන්ඩේ යනෝ බන්. කලින් නිදාගත්තම ඕක හරියයිද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඕකා නිදාගන්න යනවා බං වේලාසනින්.. කොන්ඩෙ යන කේස් එකක් තියෙනව උගේ.. ඒක නිසා කලින් නිදාගන්නවා.. ඊයෙ අනිවා ඕකට හීනෙන් තමා අර සීන් එක පෙනුනෙ.. එතන ඕකත් අනිවා ඉන්න ඇති.. මල විකාරෙන් PC එක ඔන් කරලා තරණිගෙ ත්‍රේඩ් එකක් හොයලා රිප්ලයි එකක් දාලා ගියා ආයෙම නිදාගන්න..:(

    ඒකතමයි පොර පේන්න නැත්තේ. . . :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol::lol::lol:
    හු@තො ඌ ඒක හීනෙන් දැකපු එකක්.. ඌ නින්දෙන් නැගිටලා ඇවිත් රිප්ලයි කරල ආයෙම නිදාගන්න ගියා..

    මොකද බොල ඉතින් ඕකට පුප්පන්නේ.. අපිත් ගොඩ යන්න නේ බැලුවේ. මම තවම වීඩියෝ එක බැලුවේ නෑ. පීසා එකක් අවන් එකට දැම්මා. කන ගමන්ම රස විදිනවා. :D :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් වැටහුනා. මර්ක්හේලෝසීඊ කියන ජාතියේ දඩුවමක් ඕකිට දෙන්න ඕන. අනිවා ඕකා ආව නම් කියයි ලොවෙත් නැති දඩුවමක්. වැඩේ බන් ඕකි පාරක ගියත් අපි වගේ බස් එකක යන එකක් නැහැනෙ අපිට මිට් වෙන්න. එහෙම මීට් උනොත් නම් මන් මුණ දිහා බලන් ඉන්නවා ඕකිගේ
    :lol:

    මගෙත් කොන්ඩේ යනෝ බන්. කලින් නිදාගත්තම ඕක හරියයිද?
    මගෙත් කොණ්ඩෙ ගියා බං කාලයක්.. විවිධ හේතු වලට කොණ්ඩෙ යනවා.. මානසික ප්‍රශ්න නිසා, පීනස නිසා, දිලීර රෝග නිසා, කොණ්ඩෙට දාන ශැම්පු අනං මනං නිසා වගේ.. ඒවට ඉතිං බෙහෙත් ගන්න ඕන මචං.. ගියපු කෙස් නම් ආයෙම ගන්න බෙහෙත් තියේ.. ඕන නම් දෙන්නං.. හැබැයි ටිකක් ලොකු වියදමක් යනවා.. අවුලක් නැත්තං දෙන්නං..:)

    සාමාන්‍යයෙන් දවසට කොණ්ඩ ගස් යම්කිසි ප්‍රමාණයක් යනවා.. ඒත් පමණ ඉක්මවා යනවා නම් අවුලක්.. යන හේතුවයි මුලින් හොයගන්න ඕන.. ඒකට ඉතිං ඩොකෙක් මීට් වෙන්නම වෙනවා..:dull:

    ඔව් නිදිමරනකොට කොන්ඩෙ යනවා.. කොහොමත් නිදිමරන්න එපා වැඩිය.. ඊට වඩා බයානක ලෙඩ හැදෙනවා.. මගේ මොලේ ස්නායු වල අවුලක් ආවා නිදිමරාගෙන වැඩ කරලා..:(

    ආරෙට කොණ්ඩෙ යන එක නම් නවත්තන්න බෑ පුතේ..:no:

    ඒකතමයි පොර පේන්න නැත්තේ. . . :P
    ඔව් රෑ දහයෙන් පස්සෙ වේසි ගොරව ගොරව නිදි..:lol:
    හැබැයි ඕකා අමු කුකුලා.. ඔය වගේ හීන පේන එක සාමාන්‍ය දෙයක්..:rofl:
    දැක්කොත් ඕකා මගේ සයිබර් එකේ තියෙන එකවුන්ට් එකෙන් එකවුන්ට් එක හැක් කරයිද මන්දා..:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    Ow hari yanawa.oka kiyapu ekageth thattayak thiyenne.thatta sinhalayek :baffled

    හැමදාම නිදියනකොට 12 පහු වෙනෝ බන්. සෙරින් සැරේට ඇහෙරනවත් එක්ක. එක තමයි එහෙනම් මගේ කොන්ඩේ යන්නේ. මගේ යන්නේ නළල දෙපෙත්තෙන්. මන් හිතන් ඉදියේ ඉස්සර කැප් එක දාපු නිසා එහෙම වෙනෝ කියල.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    මොකද බොල ඉතින් ඕකට පුප්පන්නේ.. අපිත් ගොඩ යන්න නේ බැලුවේ. මම තවම වීඩියෝ එක බැලුවේ නෑ. පීසා එකක් අවන් එකට දැම්මා. කන ගමන්ම රස විදිනවා. :D :rofl:

    බඩ පලයන් තනියම කාල.. :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    :lol:

    මගෙත් කොණ්ඩෙ ගියා බං කාලයක්.. විවිධ හේතු වලට කොණ්ඩෙ යනවා.. මානසික ප්‍රශ්න නිසා, පීනස නිසා, දිලීර රෝග නිසා, කොණ්ඩෙට දාන ශැම්පු අනං මනං නිසා වගේ.. ඒවට ඉතිං බෙහෙත් ගන්න ඕන මචං.. ගියපු කෙස් නම් ආයෙම ගන්න බෙහෙත් තියේ.. ඕන නම් දෙන්නං.. හැබැයි ටිකක් ලොකු වියදමක් යනවා.. අවුලක් නැත්තං දෙන්නං..:)

    සාමාන්‍යයෙන් දවසට කොණ්ඩ ගස් යම්කිසි ප්‍රමාණයක් යනවා.. ඒත් පමණ ඉක්මවා යනවා නම් අවුලක්.. යන හේතුවයි මුලින් හොයගන්න ඕන.. ඒකට ඉතිං ඩොකෙක් මීට් වෙන්නම වෙනවා..:dull:

    ඔව් නිදිමරනකොට කොන්ඩෙ යනවා.. කොහොමත් නිදිමරන්න එපා වැඩිය.. ඊට වඩා බයානක ලෙඩ හැදෙනවා.. මගේ මොලේ ස්නායු වල අවුලක් ආවා නිදිමරාගෙන වැඩ කරලා..:(

    ආරෙට කොණ්ඩෙ යන එක නම් නවත්තන්න බෑ පුතේ..:no:

    [/COLOR][/SIZE][/CENTER]

    ආරෙට නම් කොන්ඩේ යන්න විදියක් නෑ. බෙහෙත් ගන්න තරමට නම් ලොකුවට යන නෑ මගේ. අපේ නැන්දගේ පුතාගේ ගියා. මිනිහ ervamatin ගාලත් හරි ගියේ නෑ. උබේ බෙහෙතත් කියහන්කෝ ඉදිරියේදී ඕනි උනොත් ගන්නම්.

    මක් කලත් මට කලින් නින්ද යන නෑ බන්. උදේට ඇහැරෙන එකට නම් වග කියන්න ඕනි .... :(:(:(:(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හැමදාම නිදියනකොට 12 පහු වෙනෝ බන්. සෙරින් සැරේට ඇහෙරනවත් එක්ක. එක තමයි එහෙනම් මගේ කොන්ඩේ යන්නේ. මගේ යන්නේ නළල දෙපෙත්තෙන්. මන් හිතන් ඉදියේ ඉස්සර කැප් එක දාපු නිසා එහෙම වෙනෝ කියල.

    Cap dapuwamath yanawa thamai godak wela dagena innawanm.mageth konde adui ban.habai yanne na.
    Pelak ewun dakka gamanma kiyanawa thatte padei kiyala:(
    Maragena kanna hithenawa ithin ethakota:growl:
    Nindama newei machan thawa scene thiyenaaa.oya uda buddy kiyala thiyenne elata:yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    වරෙන් එංගලන්තෙට පුටේ. දෙන්නම් බඩ යන්නම බඩු.. :P

    මන් කඩෙන් අරන් කන්නම් බන්. නැත් නම් ඔහේ එන්න වෙන්නේ මගේ @ දෙක උගස් තියල.:lol::lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    Cap dapuwamath yanawa thamai godak wela dagena innawanm.mageth konde adui ban.habai yanne na.
    Pelak ewun dakka gamanma kiyanawa thatte padei kiyala:(
    Maragena kanna hithenawa ithin ethakota:growl:
    Nindama newei machan thawa scene thiyenaaa.oya uda buddy kiyala thiyenne elata:yes:

    මන් කැප් එක දාන එක නම් නැවැත්තුව. නිදියන එක තමයි හදා ගන්න ඕනි.
    මටත් මල පනිනෝ බන් පෙළක් උන් එක්ක. උන් කියන්නෙ හරියට ඕක නිසා අපි මැරෙන්න උනත් පුළුවන් වගේ.
     
    Status
    Not open for further replies.