Pitbull dog killed his owner....

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
අඩෝ බලු කපල් එකක් හදන්න ආසාවක් ආවා බං..:rofl:

අම්මෝ බං.. හෙන ගණන් නේහ්.. :(

අර පොලීසියෙ උන් ගාව ඉන්න බල්ලො මොක්කුද බං.. උනුත් පොඩි ලස්සනක් තියෙනවා..:love:

Policiye inna okkoma imported machan.. ekek 9laks witara wenawa... breeds 1k kiyala na mchn.. godak innawane policiye..
Local breed innawa machan 30k idan...
 
Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
7ක් ඕනේ නැහැ බන් 2ක් ඇති. එකට ඉන්නවා වෙනම lion Rhodesian Ridgeback කියල ජාතියක්. :yes::yes: එහෙම ඉතින් අයිතිකාරයා උනත් හරකෙක් වගේ ගැහුවම ඕන බල්ලෙක් කනවා බන් :angry::angry: අපේ අම්ම අනන්තවත් ගහනවා. හ්ම්ම් කියන්නැහැ. අඩුම ගනේ ගොරවන්නේවත් නැහැ. :no::no:

Dennek ta nam lion kenek ekka happenna amarui neda machan? :D

ලෝම ද ඕනේ? deluxe බල්ලෙක් හදපන් :baffled::baffled: ලෝම තියන එවුන් හැදුවම පුකේ අමාරුව හරි යනවා උගේ මයිල් යද්දී. අපේ දැන් ඉන්න එකාගේ මයිල් ගේ වටේම. එපා වෙනවා රෙද්ද. :dull::dull:

Yes... hadaddi tamai epa wenne.. Rotageth lom tiyanwa gedara.. itin me wage ekekge kohoma yai da... :D Dan mokekda inne uba laga?
 
Last edited:

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    Hehe na ban u awilla api kanakota nbalan innakota paw kiyala hitenawane... :D Dan 1 welak adu karanna one machan... :D podi kaale idan okkoma hurathal kara.. eth wadak na.. control mata witarai.. nangi ekka gemen mai inne.. ammata tamai u adare habai.. :D

    ado uge pirima satha kellonta shapelu...balu kella kollonta shape lu...ekanan aththada danne na :P
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ලෝම ද ඕනේ? deluxe බල්ලෙක් හදපන් :baffled::baffled: ලෝම තියන එවුන් හැදුවම පුකේ අමාරුව හරි යනවා උගේ මයිල් යද්දී. අපේ දැන් ඉන්න එකාගේ මයිල් ගේ වටේම. එපා වෙනවා රෙද්ද. :dull::dull:
    ape inna wal ballagema mail halenawa epaa wenna.delux ekekge :dull::dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Lankawe innawa machan wadiya na... mama dakka dog shows wala ekek innawa.. habai 1.5lak pani SL Breed ekek hoda pedigree 1k tiyana ekek... mokada wadiya nane.. Imported rottweiler kenek 7 laks wenawa visa carrying cost 1th ekka.. Parents imported but SL Breed 1.25 laks wenawa..(Mama me kiuwe german hode.. malaysian singapore nemei)...

    Tibatin mustiff gana documentry walin nam ehema wasa gathiyak penna na.. habai muwa hadanna hari amaru wei... mun hena size ne..

    අඩෝ සිරාවට. උගේ හාම්පුතා උඹද මචෝ? පට්ට ආදරේ ඇති නේද? උගේ maintenance එහෙම කොහොමද බ? කෑම දෙන්නේ ඩොකා දුන්නු ලිස්ට් එකකට අනුවද? නැත්නම් හැම එකක්ම දෙනවද?

    na machan thatha thmai hamputha.:D:D:yes: mama thmai bath kawanne.mage piganenma thmai godak welawata bath kawanne.

    mage laga inne german ekek.(germany idan apu suddekgn gaththa patiyek.)​
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    na machan thatha thmai hamputha.:D:D:yes: mama thmai bath kawanne.mage piganenma thmai godak welawata bath kawanne.

    mage laga inne german ekek.(germany idan apu suddekgn gaththa patiyek.)​

    Fatta machan.. Ape ekawa train karanna apu trainer kiuwa imported aya hodata kiyana de ahanawalu.. local aya ganan ganne nalu wadiya.. kohomahari pora ape ekawa train karanna ba kiyala giya.. dawas 3i awe.. uge atha kawa 6 months waladi... dan nam porata 1 year and 4 months.. ube ekata dan wayasa keyada? pirimi sathek da?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Dennek ta nam lion kenek ekka happenna amarui neda machan? :D

    Yes... hadaddi tamai epa wenne.. Rotageth lom tiyanwa gedara.. itin me wage ekekge kohoma yai da... :D Dan mokekda inne uba laga?

    umbe gawa ridgeback indala thiyenawada ban? :oo::oo:
    puluwan ban honda size ewun dennekta lion knk ginnak naha :yes::yes:

    Rotage mile kotai ne? hithaganinko mail yanakota sanipe labrador ge :dull::dull:
    eh madiwata meuh dawas wela ape gedara labrador ge heat eka ban. Rash ekakuth awilla eh assema :baffled::baffled:
    api ridgeback ekaaa gannakota ugeth rash ekak tibba podi kale indalama. eh wagema rash ekak mugheth awilla . :baffled::baffled::dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Fatta machan.. Ape ekawa train karanna apu trainer kiuwa imported aya hodata kiyana de ahanawalu.. local aya ganan ganne nalu wadiya.. kohomahari pora ape ekawa train karanna ba kiyala giya.. dawas 3i awe.. uge atha kawa 6 months waladi... dan nam porata 1 year and 4 months.. ube ekata dan wayasa keyada? pirimi sathek da?

    ape eka nam kiyana de akurata ahanawa.ape ekatanam dan 3years withara wenawa.

    female ekek.:yes::yes::D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පිස්සුද බං අපේ ගෙදර හදලා තියෙන්නේ උපරිම ඇල්ශේශන් සහ ඩොබර්මන් විතරයි. උනුත් ගෙදරට මොකෙක් හරි ආවම වල්ගේ පු# ගහන් දුවනවා කියපන්කෝ. එච්චර හීලෑ කරලා හැදුනේ. එපා උනා බං බල්ලෝ හැදිල්ල උන් අසනීප වෙලා දුක් විඳලා මැරුණා බං. බෙහෙත් කරා කරා වැඩක් උනේ නෑ. ඔය වෙටාලා බෙහෙත් කියලා වතුර ගහනවද කියලා අපි දන්නේ නෑනේ බං. හොඳ උනේම නෑ.

    හදනවනම් හදහන් හැබැයි උන් ඔය පිට් බුලයි, රොතාවයි දෙන්නම හදන්න ලයිශන් ගන්න ඕනේ දන්න හැටියට. අහල පලහට එකෙක්වත් එන එකක් නම් නෑ.

    apet maama kenek laga ඇල්ශේශන් ekek inawa bun gate eka arinakota waල්ගේ පු# ගහන් දුවනවා ada yatata

    mekata mokakda bun karanne.. api haduwe ballata arraku tikak powala gut eka aran denna kiyala... gal shot ekak dammama kawuert sinhayo wenawane :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ ගෙදර හිටිය බන් වල් බැල්ලියෙක්. පිට්බුල් පරාදයි. ගමේ බාගෙකට හපල ඇති ඌ. එකෙක් එන්නේ නෑ ගෙදරට ඉස්සර. ඌත් මතක තියන් ඉන්නව ඌට කෝචෝක් දාපු උන්ව, හැන්ගිලා ඉදල ගේම දෙන්නෙ. හැබැයි මැරෙනකම් හපන්නේ නෑ, හපල දුවනව :D

    සිරාවට ඔය වල් බල්ලො මාරම වසයි. හැබැයි උන්ට කෙලෙහි ගුණ තියෙනවා බං. :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලෝම ද ඕනේ? deluxe බල්ලෙක් හදපන් :baffled::baffled: ලෝම තියන එවුන් හැදුවම පුකේ අමාරුව හරි යනවා උගේ මයිල් යද්දී. අපේ දැන් ඉන්න එකාගේ මයිල් ගේ වටේම. එපා වෙනවා රෙද්ද. :dull::dull:

    :yes::yes::D:D:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apet maama kenek laga ඇල්ශේශන් ekek inawa bun gate eka arinakota waල්ගේ පු# ගහන් දුවනවා ada yatata

    mekata mokakda bun karanne.. api haduwe ballata arraku tikak powala gut eka aran denna kiyala... gal shot ekak dammama kawuert sinhayo wenawane :P

    බල්ලා ලොකු නම් ඉතින් වස කරන්න බෑ බං දැන්. පොඩි එකෙක් නම් බෙල්ල ලවෙන්න ගහක බැඳලා ඌ කලින් දැකලා නැති එකෙක් ලව්වා පොල් මුඩු කෑල්ලකින් නහයේ ඇතිල්ලුවම ඌට මළ පනිද්දි වස වෙනවා කියනවා, තව කලු ඉටි රෙදි කෑල්ලකින් කූඩුව කවර් කරලා වැඩිය මිනිස්සු පේන්නේ නැති වෙන්න තියන්න කියලත් කියනවා. ලොකුනම් ඔව්වා කරන්න බෑ දැන්. :oo::oo:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මේක බොරු බන් ඉන්දියන් කාරයෝ එඩිට් කරපු එකක්.. ඔය කේරල තමිල් නාඩු උන් ගාවා පිට්බුල් ලා නැහැ.. පිටි බුල් තමයි ඉන්නේ....
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    බල්ලා ලොකු නම් ඉතින් වස කරන්න බෑ බං දැන්. පොඩි එකෙක් නම් බෙල්ල ලවෙන්න ගහක බැඳලා ඌ කලින් දැකලා නැති එකෙක් ලව්වා පොල් මුඩු කෑල්ලකින් නහයේ ඇතිල්ලුවම ඌට මළ පනිද්දි වස වෙනවා කියනවා, තව කලු ඉටි රෙදි කෑල්ලකින් කූඩුව කවර් කරලා වැඩිය මිනිස්සු පේන්නේ නැති වෙන්න තියන්න කියලත් කියනවා. ලොකුනම් ඔව්වා කරන්න බෑ දැන්. :oo::oo:

    ado loku kiyanne awurudda pannamada? wal ballekwa baida bun sara karanna :P podi kaale nan sarai sellan karala hurathal wela.bandala thibbama yaka wage.lihuma naguta gagaha sellan kranna yanwa... :angry::angry::angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවට ඔය වල් බල්ලො මාරම වසයි. හැබැයි උන්ට කෙලෙහි ගුණ තියෙනවා බං. :D:D

    අනිව බන්. ඔය බැල්ලි ඉස්සර අපේ ගෙදර වහලෙ උඩ ඉදාගන්නව, අම්ම එහෙම දැක්කොත් ගහල පන්නනව. පස්සේ මම කන්න දීල ගෙදරට පුරුදු උනා. දාස් ගනන් වල බල්ලො තරන් වදේකුත් නෑ, ලෙඩ වෙන්නෙත් නෑ දැන් හෙන වයසයි තාම යකඩි වගේ. ලොල්.
    ඌ හැබැයි නාන්න කැමති නෑ, අකමැතිම දේ වෙන්න ඇති ලෝකෙ. :rofl::rofl::rofl: 4 දෙනෙක් එකතු වෙලා අල්ලගෙන නාවන්න හැදුවත් බෑ කොහොමහරි පැනල යනව. පට්ට ගදයි ඒක නිසා ගෙට ගන්නෙ නම් නෑ, ඌ ගෙට එන්න කැමතිත් නෑ. කැලෑවෙ තමයි වැඩි හරියක් ඉන්නේ.

    මටනම් හිතෙන විදිහට බල්ලොත් කැලෑ සත්තු, මිනිස්සුන්ගේ අවශ්‍ය්තා වලට උන්ව domestic කරල උන් බුරන්නෙවත් නැති හපන්නෙවත් නැති පොඩ්ඩ බැරි උනොත් ලෙඩ වෙන අමුතුම ජාතියක් වෙලා. :rolleyes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    අපෙත් හිටිය වල් බල්ලෙක්.ඌට දඩ area එකක් තිබ්බ. ඒ පැත්තට අඳුනන්නෙ නැති කෙනෙක් අවොත්, පස්සෙන්ම යනව ඌ මොකද කරන්නෙ කියල බලන්න. 5 පාරක් විතර හොරු අල්ලල දීල තියනව.