අඩෝ බලු කපල් එකක් හදන්න ආසාවක් ආවා බං..
අම්මෝ බං.. හෙන ගණන් නේහ්..
අර පොලීසියෙ උන් ගාව ඉන්න බල්ලො මොක්කුද බං.. උනුත් පොඩි ලස්සනක් තියෙනවා..
Policiye inna okkoma imported machan.. ekek 9laks witara wenawa... breeds 1k kiyala na mchn.. godak innawane policiye..
Local breed innawa machan 30k idan...











