ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    කවුද බං කියන්නෙ.. ඔය රෙද්දෙ Wall Hacker ලා.. Aimbot ලා ඉන්නවා..:angry:
    :baffled: mama Gahanne SND vitharai :D FFA TDM gahanne nae ewala admin lath nethuwa athi :yes: uba snd gahanawanam mewala gahapan uw snd , ss snd ,EK snd, es snd , owala admin la innawa hema welema ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනේ මං SND ගහන්නෙ නෑ බං.. එකපාරක් මැරුණාම ආයෙ පැය ගාණක් ඉන්න ඕන ප්ලේ කරන්න.. මට ඕන TDM බං..:dull: FFA ගහන්නෑ ලොවෙත්.. ඉපදෙන තැන එකෙක් තුවක්කුවක් තියන් වෙඩි තියනවා..:rofl:

    Nodakin Tho :angry: Connect wenne nethida :rofl:
    කනෙක්ට් කලේ නෑ.. කුප්ප IP එකක් නේහ් බං ඒක..:baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    අනේ මං SND ගහන්නෙ නෑ බං.. එකපාරක් මැරුණාම ආයෙ පැය ගාණක් ඉන්න ඕන ප්ලේ කරන්න.. මට ඕන TDM බං..:dull: FFA ගහන්නෑ ලොවෙත්.. ඉපදෙන තැන එකෙක් තුවක්කුවක් තියන් වෙඩි තියනවා..:rofl:

    noob :rofl:

    කනෙක්ට් කලේ නෑ.. කුප්ප IP එකක් නේහ් බං ඒක..:baffled:

    127.0.0.1
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොර හැත්ත බං.. මේ මෑතක ප්ලේ කරන්න ආපු වෙලාවේ නිකමට ශ්‍රී ලංකාවෙ එකක් සෙට් උනා.. වලේ සුද්ද ද මොකක්ද හුයන්නක්.. තනිකර ඉන්නෙ Wall දාපු උන්.. මම ප්ලේ කරන්න කලින් හැම එකාම Spec කරකර බලනවා.. ඇඩ්මින්ලට සර්වර් වල ඉන්න බැරි නම් බං නිකන් ඉන්න එපෑය.. ගොනාතල් ද මොකෙක්ද එකෙක් හිටියා.. ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.. ජීවිතේට එහෙම ගහන්න බෑ..:rofl: එක්කො FPS වැඩි කරලා හම්බානෙක.. නැත්තං Noob.. :yes:

    තව එකක් තිබ්බා X BS වගේ නමකින්.. ඒක නම් SND බං.. ප්ලේ කරන්නෙ නැති නිසා අයින් උනා..:dull:

    tdm wala gahanna epa ban snd gahapan kohoma hari balan idala hari skill hedenawa nikanma :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වලේ සුද්දා නෙමෙයි මෙන්න සර්වර් එක.. JD-WELE SUDA [TDM] SriLanka.. ග්‍රේම් ට්‍රැකර් එකෙන් ගත්තෙ.. මේකට ගිහින් බලපං මං කියන්නෙ බොරුද කියලා.. මෙන්න අර මං කියපු හොර කරලා ප්ලේ කරන එකා.. https://www.gametracker.com/player/|-3|D-|GonAthaL/159.100.176.148:28960/