මට හොර නැතුව ගහන උන් ඉන්න සර්වර් එකක IP එකක් දීහං..

gameranger 

uba hindama ennanlu...parissan weyan oka kolu kaaraya lu
uba enne na kiwwe![]()

uba hindama ennanlu...parissan weyan oka kolu kaaraya lu![]()

මට හොර නැතුව ගහන උන් ඉන්න සර්වර් එකක IP එකක් දීහං..

meke ekek wath hack na. hack karoth e uba thamai
connect 127.0.0.1

කවුද බං කියන්නෙ.. ඔය රෙද්දෙ Wall Hacker ලා.. Aimbot ලා ඉන්නවා..
mama Gahanne SND vitharai
FFA TDM gahanne nae ewala admin lath nethuwa athi
uba snd gahanawanam mewala gahapan uw snd , ss snd ,EK snd, es snd , owala admin la innawa hema welema 
කවුද බං කියන්නෙ.. ඔය රෙද්දෙ Wall Hacker ලා.. Aimbot ලා ඉන්නවා..
මොකක්ද ඩෝ ඒ IP එක..
Nodakin ThoConnect wenne nethida
![]()
mama Gahanne SND vitharai
FFA TDM gahanne nae ewala admin lath nethuwa athi
uba snd gahanawanam mewala gahapan uw snd , ss snd ,EK snd, es snd , owala admin la innawa hema welema
![]()
FFA ගහන්නෑ ලොවෙත්.. ඉපදෙන තැන එකෙක් තුවක්කුවක් තියන් වෙඩි තියනවා..
Nodakin ThoConnect wenne nethida
![]()

meke ekek wath hack na. hack karoth e uba thamai
connect 127.0.0.1

අනේ මං SND ගහන්නෙ නෑ බං.. එකපාරක් මැරුණාම ආයෙ පැය ගාණක් ඉන්න ඕන ප්ලේ කරන්න.. මට ඕන TDM බං..FFA ගහන්නෑ ලොවෙත්.. ඉපදෙන තැන එකෙක් තුවක්කුවක් තියන් වෙඩි තියනවා..
කනෙක්ට් කලේ නෑ.. කුප්ප IP එකක් නේහ් බං ඒක..
එක්කො FPS වැඩි කරලා හම්බානෙක.. නැත්තං Noob.. 

හොර හැත්ත බං.. මේ මෑතක ප්ලේ කරන්න ආපු වෙලාවේ නිකමට ශ්‍රී ලංකාවෙ එකක් සෙට් උනා.. වලේ සුද්ද ද මොකක්ද හුයන්නක්.. තනිකර ඉන්නෙ Wall දාපු උන්.. මම ප්ලේ කරන්න කලින් හැම එකාම Spec කරකර බලනවා.. ඇඩ්මින්ලට සර්වර් වල ඉන්න බැරි නම් බං නිකන් ඉන්න එපෑය.. ගොනාතල් ද මොකෙක්ද එකෙක් හිටියා.. ඌ Kills හැත්තෑ ගානක්.. Death 12ද කොහෙද.. ජීවිතේට එහෙම ගහන්න බෑ..එක්කො FPS වැඩි කරලා හම්බානෙක.. නැත්තං Noob..
තව එකක් තිබ්බා X BS වගේ නමකින්.. ඒක නම් SND බං.. ප්ලේ කරන්නෙ නැති නිසා අයින් උනා..