Mage music player eke Xbox music kiyala nemei thiyenne.
Album art eka background eke pennanneth na.
Ai bn e?
දැන් නිකන් music කියල තියෙන්නේ ඕක.

data ඔන් කරලනම් ප්ලේයර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ පෙන්නනවා ආර්ටිසිට්ගේ ෆොටෝ එකක්.

ඇල්බම් ආර්ට් එකනම් ප්ලේයර් එකේ විතරයිනේ පෙන්නන්නේ


ඔන්න මාත් අද 640XL එකත් එක්ක නිත්‍යානුකූල Lumia සාමාජිකයෙක් උනා
Windows Phone ගැන මෙතන Reviews දාන, මට Phone එකක් ගන්න Ideas දුන්නු හැමෝටම ගොඩක් Thanks කිවුවා 
අනිවා මං photo ටිකක් දාන්නම් කට්ටියටම බලන්න 